Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
මෙයාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකි මැරුනා කිව්වා නේද කට්ටිය.. අනේ මංදා.. හැබැයි ඇත්තටම මැරිලා නම් ඕකි බොලාගෙ පස්සෙන් එයි.. ඒකිගෙ පිංතූර අප්ලෝඩ් කරන්න ඇත්තෙ කොල්ලෙක්.. ඒකි මැරෙන වෙලාවෙ මැරෙන්න ඇත්තෙ කොල්ලො සංහතියත් එක්කම වෛරයෙන්.. බොලාගෙ පස්සෙන් ආවොත් තමා වැඩේ..

මම උඹලට කතාවක් කියන්නම්කො හිච්චං.. මේක ඇත්ත කතාවක්.. විශ්වාස කරන එවුන් විශ්වාස කරපල්ලා.. නැති එවුන් නිකං හිටපල්ලා.. මම දන්න එකෙක් හිටියා සුභාෂ් කියලා.. මගේ යාළුවෙක් ලාවට, ඌ අපේ බොසාගෙ බුදු ෆිට් එකක්.. බොස් නිසයි ඌව අපිත් දන්නෙ.. ඕකා කෙල්ලෙකුට ලවු කරාලු ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම.. පස්සෙ ඒ කෙල්ල කැම්පස් ගියා පේරාදෙණියෙ.. අරුත් සිලෙක්ට් වෙලා තියෙන්නෙ ඒකටමලු.. කැම්පස් ගිහින් ඉවරවෙලා කෙල්ල ජොබ් එකක් කරලා මේකත් ඒ කොම්පැනියෙම තමා ජොබ් එක කරලා තියෙන්නෙ.. ඒ ලව් එක අවුරුදු බර ගානක ඉදන් එන එකක්.. ඉස්කෝලෙ යන කාලෙ ඉදන්මනෙ.. ඉතින් ඕකා අපේ කොම්පැණියටත් ඉස්සර එනවා.. මේකා හිටපුගමන්ම වැඩට යන එකත් නැවැත්තුවා.. මුගේ හැසිරීමත් අන්තිමයි.. ඒ කිව්වෙ හැමතිස්සෙම කල්පනා කරනවා.. අපේ බොස් කාරයා ඇහුවා මොකෝ උඹට වෙලා තියෙන්නෙ කියලා.. මුකුත්ම කිව්වෙ නෑ.. ඔහොම සති දෙකක් තුනක් ගියා.. අපිට ආරංචි වුණා මේකගෙ කෙල්ල මැරිලා කියලා.. අපිටත් පුදුමයි.. සීන් එක පස්සෙ හොයලා බැලුවා.. මුන් දෙන්නා අතරෙ මොකක් හරි අවුලක් වෙලා.. මූ එදා ඉදන් ජොබ් එකට ගිහින් නෑ.. කෙල්ලත් සතියක් විතර ඇවිල්ලා නැවතිලා.. කට්ටිය නම් කියන්නෙ කෙල්ල ප්‍රෙග්නට් කියලා.. ඒකි මැරිලා තියෙන්නෙ බෙල්ල වැලලාගෙන.. අපි මළගෙදරත් ගියා.. ඒකා අඩන්නෙත් නෑ මුකුත් නෑ.. අපිට පුදුම බං අවුරුදු ගානක් ලවු කරපු කෙල්ල මැරුණා කිව්වාම මොකාටද දුක නැත්තෙ.. මූ බලාගත්තු අත බලාගෙන ඉන්නවා.. ඔහොම ඉතින් අවුරුද්දක් හෝ මාස අටක් වගේ ගෙවිලා ගියා.. දැන් පොරට අවුලක් නෑ.. ගෙදර ඉදගෙනත් බෑනෙ.. පස්සෙ ඌ ගාල්ලෙ ප්‍රසිද්ධ කොම්පැණියක වැඩට ගියා.. ඌ ගෙදර යනකොට පට්ට රෑ වෙනවා.. කොහොමත් 10, 12 වගේ වෙනවලු.. එක දවසක් මූ ගෙදර ආවලු.. නිකන් කොන්ඩෙත් අවුල් වෙලා.. ඇස් දෙකත් උඩ ගිහිල්ලා.. අම්මා දොර ඇරපු ගමන්ම මූ අම්මට පයින් ගහලා එළියට විසි වෙන්න.. උගේ මල්ලිටත් ගහලා.. තාත්තටත් ගහලා.. ගෙදර බඩුත් කුඩු කරලා.. ඌ කියනවලු මම තොපි එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ කියලා.. පස්සෙ මූ ලණුවක් ගෙනැල්ලා බාල්කෙ ගැටගහලා බෙල්ලෙ වැලලාගන්න හදනවලු.. ගෙදර සද්දෙට ගමේ එවුනුත් ඇවිල්ලා.. ඊට පස්සෙ මූව අල්ලලා බැදලා තියලා.. මූ එක සැරේ කතා කරන්න ගත්තලු.. හැබැයි උගේ කටහඩින් නම් නෙමෙයි.. කෙල්ලෙක්ගෙ කටහඩින්.. ඇස් දෙකත් උඩගිහින්.. බලන් ඉදපු අක්කා කෙනෙක්ට සිහියත් නැතිවෙලා.. ඒකි කියලා මම ඔය සුභාෂ්ට යහතින් ඉන්න දෙන්නෙ නෑ කියලා..

දැන් ඉතින් මූට කට්ටඩියෙක් ගේන්න යන්න හැදුවලු ගෙවල්වල කට්ටිය.. ඔය අතරෙ ඉදලා තියෙනවා මෙඩිකල් ෆැකල්ටියෙ ඉගෙනගන්න කොල්ලෙක්.. ඌ කිව්වලු බොරු වැඩ කරන්න එපා ඕවා මනස්ගාත හෙට උදේම මෙයා මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න කියලා.. ඒක අහලා ඉතින් ගෙදර අයත් මූව උදේ වෙනකන් බැදලා තියලා එක්කගෙන ගියාලු.. බොහොම අමාරුවෙන් එක්කගෙන ගිහින් තියෙන්නෙ.. මූ විකනවලු අල්ලන අල්ලන එකා.. කටත් බැදලා මුගේ.. පස්සෙ අර ඩොකා මූව මෝහනය කරලා සීන් එක අහගෙන.. මූයි කෙල්ලයි අහවල් වැඩේ කොරන්ඩ ගිහින්.. මේකිගෙ පෙට්ටිය කැඩිලලු.. ඒ කිව්වෙ කන්‍යා පටලයක් නැහැලු.. මූ කලින් ඒ වැඩේ කලෙත් නැහැලු.. ඒ පොඩි දේට මේ ගොන් බූරුවා අර කෙල්ලගෙ කම්මුලටත් ගහලා හෝදටෝම බැනලා.. ඒකා කියලා මම තෝව මැරුනත් බලන්න එන්නෙ නෑ.. තෝ මාව රැවැට්ටුවා වල් වේසි මං තෝව මරන්න කලින් තෝ මෙතනින් පලයන් කියලා.. ඒකි මුගේ කකුල් දෙක අල්ලලා වැදලා.. මම නරක කෙල්ලෙක් නෙමෙයි මම කවදාවත් ඒ වගේ දෙයක් කරන්න තියා ඔයා එක්ක යාලු වුන දා ඉදලා වෙන කොල්ලෙක් එක්කවත් කතා කලේ නෑ කියලා.. ඇත්තටම ඒකි එහෙම කෙනෙක්ලු.. හරිම අහිංසකයිලු.. මූට සිරාවටම ආදරේ කරලලු.. මේකාට පැනපු මලට කෙල්ලට බැනලා බැනලා හොටෙල් එකේ රූම් එකෙන් ගිහින්.. කෙල්ල අඩ අඩ ගෙදර ගිහිල්ලා.. ඊට පස්සෙ තමා අර මනෝ ගහලා ඉදලා තියෙන්නෙ මේකා.. මුගේ කේන්තිය නිවිලා නෑ කොහොමවත්.. පස්සෙ කෙල්ල දුකටම බෙල්ල වලලාගෙන මැරිලා.. ඒත් මේකට දුක හිතුනෙ නැත්තෙ හිතේ තිබුණ තරහට.. නමුත් කෙල්ලත් මැරිලා තියෙන්නෙ මුගේ ගැන වෛරයක් හිතේ තියාගෙන.. එදා ඉදන් ඒකි මුගේ පස්සෙන් ඇවිත්.. ඔතන ඉදපු ඔක්කොම සීන් එක දැනගෙන ඒ වෙලාවෙ.. අපේ බොසත් ඉදලා.. පස්සෙ ඉතින් මුගේ හිතින් ඒක අයින් කරලා දාලා.. දැන් අවුලක් නෑ.. හොදට බුවා ඉන්නවා..

නමුත් දැන් ඔය සීන් එක දන්න සෙට් එකම පොරව කපලා දාලා තියෙන්නෙ.. ඌ ඒ හැමදේම කිව්වා කියලා ඌ දන්නෙ නැතුව ඇති.. ඌ මෝහනය කරලනේ සීන් එක අහලා තියෙන්නෙ.. සිරාවටම ඒ වගේ සක්කිලියො ආශ්‍රය කරලා වැඩක් නෑ.. කෙල්ලට නෙමෙයි මේ බල්ලා ආදරේ කරලා තියෙන්නෙ ඒකිගෙ පෙට්ටියට.. සමහර කෙල්ලො ඉන්නවා කන්‍යා පටලෙ නැතුව ඉපදෙන.. ඒකි එහෙම කෙල්ලෙක් වෙන්න පුළුවන්..

ඊට පස්සෙ ඩොකා කිව්වලු මූව අරන් ආපු අයට මේ ටික.. අපි ගොඩක් ළගින් ආශ්‍රය කරපු හෝ අපි ගොඩක් ආදරය කරපු අය මැරුණාම එයාලගෙ ආත්මය අපේ පස්සෙන් එන්න ගන්නවා කියලා.. නමුත් එයාලා අපි ගැන වැරදි චේතනාවකින් මැරුනෙ නැත්නම් එයාලා අපිට කිසිම කරදරයක් කරන්නෙ නැහැ අපිට එයාලා ගොඩක් උදව් කරනවා කියලා.. හැබැයි එයාලා අපි ගැන වැරදි චේතනාවකින් මැරුනා නම් එයාලා අපේ පස්සෙන් ඇවිත් අපි කරන කියන වැඩ සේරම අවුල් කරලා දානවා.. කිසිම දෙයක් හරියට කරගන්න බැරි කරනවා.. ඒ වගේම අපෙන් පළිගන්නවා කියලා.. ඒ වෙලාවට එයාලට අපේ ඇගට උනත් ඇතුල් වෙන්න පුලුවන්ලු.. එදා ඉදන් මම ඔය මැරිච්ච එවුන් ගැන කතා කරන්නෙවත් නෑ බං.. කියනකොටත් බය හිතෙනවා.. මම මේ උඹලට කිව්වෙ සිරාම කතාවක්.. බොරුවක් කිව්වා කියලා හිතන්න එපා.. පණ දාගෙන ටයිප් කලේ ඒකයි..

බොලා ඔය කෙල්ල මැරිලා නම් ඕකිගෙ පිංතූර වලට කෑදර කරන්න එපා බොලව්.. සිරාවටම කියන්නෙ.. ඒකි පිරිමි සංහතියත් එකක්ම වෛරයක් හිතේ තියාගෙන මැරුණා නම් ඔය ෆොටෝ තියෙන හැම එකාටම වෛර කරන්න ගනීවි.. උඹලට යකෝ යහතින් ඉන්න ලැබෙන එකක් නෑ.. හැම වැඩක්ම අවුල් වේවි.. පරිස්සමින් මචංලා.. මම මේ ටික කිව්වෙ අපේ බොසාට අර දොස්තරයා කියපු නිසා.. ඒ වගේ දේවල් සිරාවටම සිද්ධ වෙන නිසා..කරන වැඩ හැම එකම කඩාකප්පල් වෙන්න ගනියි උඹලට නොදැනිම..

ඔය සීන් එක වෙච්ච එකා මේකෙ ඉන්නවද දන්නෙත් නෑ.. එහෙම වුණොත් මම ඉවරයි..  කොහොම වුණත් මචංලා එළකිරි එකේ හිටියා ඔය වගේ සක්කිලියො කිහිපදෙනෙක්.. උඹලට මතකද දන්නෙ නෑ එකෙක් ත්‍රඩ් එකක් දාලා තිබුණා මම කෙල්ලත් එක්ක අර වැඩේ කලා ඔය අස්සෙ මගේ බඩු ඇතුලෙ ගියා.. මම දැන් කෙල්ල දෙන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ නෑ බයට.. මම මොකක්ද කරන්න ඕන කියලා..

මම ඔය ආදරය සම්බන්ධව ලියැවෙච්ච සිරා කතාවක් ළගදිම දාන්නම් එළකිරියට.. රොෂාන් ධම්මික කුමාර සහෝදරයා ලියපු කතාවක්.. ඒ කතාව ඇත්තම ඇත්ත සීන් එකකින් ලියපු එකක්.. නමුත් කාටවත් කිව්වෙ නැහැ ඒක ඇත්ත කතාවක් කියලා.. මම තාම කතාව කොටනවා.. තව ටිකයි තියෙන්නෙ.. ඉක්මනින් දාන්නම්.. මේ කතාවෙ තියෙන්නෙ කැම්පස් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර කතාවක්.. මේ කොල්ලට කෙල්ලව හම්බවෙන්නෙ අහම්බෙන්.. මේ කොල්ලා බොහොම හොද අහිංසක කොල්ලෙක්.. ඒක නිසා කෙල්ල කැමති වෙන්නෙ.. නමුත් භාදක ගොඩයි.. කෙල්ල ලබාගන්න කොල්ලා මාර කට්ටක් කනවා.. ඒ වගේමයි කෙල්ලත්.. ඒකි කොල්ලව ලබාගන්න මාර ගේමක් දෙනවා.. හැබැයි උන් දෙන්නට එකතුවෙන්න ගොඩක් අමාරුයි.. ගොඩක් අයට වගේ සල්ලි කියන මාරයා උන්ගෙ ආදරේට වැට බදින්න ගන්නවා.. මොකද කොල්ලා දුප්පත්.. නමුත් ඌට ඒ කෙල්ලව හිමිවෙනවා.. හැබැයි උඹලා හිතන්නෙ නැති විදියට.. ගොඩක් දේවල් අහිමිවෙලා.. කතාව ඉක්මනින් දාන්නම්..

ඕන එවුන් මට PM කෑල්ලක් දාලා තියපන්.. කතාව දැම්ම ගමන් මම උන්ට PM කරන්නම් එතකොට.. උඹලට තේරෙයි සැබෑ ආදරේ කියන්නෙ මොකක්ද කියලා.. මට රෙප් එපා.. කවදාවත් එක ත්‍රඩ් එකක මම රෙප් ඉල්ලලා නෑ.. ප්‍රතිචාරයක් විතරයි අවශ්‍ය..

ජය..!

මම කිව්ව ඒවා මතක තියාගනිල්ලා.. සිරාවටම කිව්වෙ.. හැබැයි ඒ කෙල්ල පණපිටින් නම් ප්‍රශ්නයක් නෑ.. මැරිලා නම් පරිස්සමින් හොදෙ.. මම මේ නින්ද යන්නෙ නැතිකමට ටයිප් කරනවා නෙමෙයි..

[QUOTE="crazybuddy, post: 12856461, member: 326070"] [B][SIZE=5][COLOR=Red]ඕකි මැරුනා කිව්වා නේද කට්ටිය.. අනේ මංදා.. හැබැයි ඇත්තටම මැරිලා නම් ඕකි බොලාගෙ පස්සෙන් එයි.. ඒකිගෙ පිංතූර අප්ලෝඩ් කරන්න ඇත්තෙ කොල්ලෙක්.. ඒකි මැරෙන වෙලාවෙ මැරෙන්න ඇත්තෙ කොල්ලො සංහතියත් එක්කම වෛරයෙන්.. බොලාගෙ පස්සෙන් ආවොත් තමා වැඩේ.. :lol:[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Sienna]මම උඹලට කතාවක් කියන්නම්කො හිච්චං.. මේක ඇත්ත කතාවක්.. විශ්වාස කරන එවුන් විශ්වාස කරපල්ලා.. නැති එවුන් නිකං හිටපල්ලා.. මම දන්න එකෙක් හිටියා සුභාෂ් කියලා.. මගේ යාළුවෙක් ලාවට, ඌ අපේ බොසාගෙ බුදු ෆිට් එකක්.. බොස් නිසයි ඌව අපිත් දන්නෙ.. ඕකා කෙල්ලෙකුට ලවු කරාලු ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම.. පස්සෙ ඒ කෙල්ල කැම්පස් ගියා පේරාදෙණියෙ.. අරුත් සිලෙක්ට් වෙලා තියෙන්නෙ ඒකටමලු.. කැම්පස් ගිහින් ඉවරවෙලා කෙල්ල ජොබ් එකක් කරලා මේකත් ඒ කොම්පැනියෙම තමා ජොබ් එක කරලා තියෙන්නෙ.. ඒ ලව් එක අවුරුදු බර ගානක ඉදන් එන එකක්.. ඉස්කෝලෙ යන කාලෙ ඉදන්මනෙ.. ඉතින් ඕකා අපේ කොම්පැණියටත් ඉස්සර එනවා.. මේකා හිටපුගමන්ම වැඩට යන එකත් නැවැත්තුවා.. මුගේ හැසිරීමත් අන්තිමයි.. ඒ කිව්වෙ හැමතිස්සෙම කල්පනා කරනවා.. අපේ බොස් කාරයා ඇහුවා මොකෝ උඹට වෙලා තියෙන්නෙ කියලා.. මුකුත්ම කිව්වෙ නෑ.. ඔහොම සති දෙකක් තුනක් ගියා.. අපිට ආරංචි වුණා මේකගෙ කෙල්ල මැරිලා කියලා.. අපිටත් පුදුමයි.. සීන් එක පස්සෙ හොයලා බැලුවා.. මුන් දෙන්නා අතරෙ මොකක් හරි අවුලක් වෙලා.. මූ එදා ඉදන් ජොබ් එකට ගිහින් නෑ.. කෙල්ලත් සතියක් විතර ඇවිල්ලා නැවතිලා.. කට්ටිය නම් කියන්නෙ කෙල්ල ප්‍රෙග්නට් කියලා.. ඒකි මැරිලා තියෙන්නෙ බෙල්ල වැලලාගෙන.. අපි මළගෙදරත් ගියා.. ඒකා අඩන්නෙත් නෑ මුකුත් නෑ.. අපිට පුදුම බං අවුරුදු ගානක් ලවු කරපු කෙල්ල මැරුණා කිව්වාම මොකාටද දුක නැත්තෙ.. මූ බලාගත්තු අත බලාගෙන ඉන්නවා.. ඔහොම ඉතින් අවුරුද්දක් හෝ මාස අටක් වගේ ගෙවිලා ගියා.. දැන් පොරට අවුලක් නෑ.. ගෙදර ඉදගෙනත් බෑනෙ.. පස්සෙ ඌ ගාල්ලෙ ප්‍රසිද්ධ කොම්පැණියක වැඩට ගියා.. ඌ ගෙදර යනකොට පට්ට රෑ වෙනවා.. කොහොමත් 10, 12 වගේ වෙනවලු.. එක දවසක් මූ ගෙදර ආවලු.. නිකන් කොන්ඩෙත් අවුල් වෙලා.. ඇස් දෙකත් උඩ ගිහිල්ලා.. අම්මා දොර ඇරපු ගමන්ම මූ අම්මට පයින් ගහලා එළියට විසි වෙන්න.. උගේ මල්ලිටත් ගහලා.. තාත්තටත් ගහලා.. ගෙදර බඩුත් කුඩු කරලා.. ඌ කියනවලු මම තොපි එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ කියලා.. පස්සෙ මූ ලණුවක් ගෙනැල්ලා බාල්කෙ ගැටගහලා බෙල්ලෙ වැලලාගන්න හදනවලු.. ගෙදර සද්දෙට ගමේ එවුනුත් ඇවිල්ලා.. ඊට පස්සෙ මූව අල්ලලා බැදලා තියලා.. මූ එක සැරේ කතා කරන්න ගත්තලු.. හැබැයි උගේ කටහඩින් නම් නෙමෙයි.. කෙල්ලෙක්ගෙ කටහඩින්.. ඇස් දෙකත් උඩගිහින්.. බලන් ඉදපු අක්කා කෙනෙක්ට සිහියත් නැතිවෙලා.. ඒකි කියලා මම ඔය සුභාෂ්ට යහතින් ඉන්න දෙන්නෙ නෑ කියලා.. දැන් ඉතින් මූට කට්ටඩියෙක් ගේන්න යන්න හැදුවලු ගෙවල්වල කට්ටිය.. ඔය අතරෙ ඉදලා තියෙනවා මෙඩිකල් ෆැකල්ටියෙ ඉගෙනගන්න කොල්ලෙක්.. ඌ කිව්වලු බොරු වැඩ කරන්න එපා ඕවා මනස්ගාත හෙට උදේම මෙයා මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න කියලා.. ඒක අහලා ඉතින් ගෙදර අයත් මූව උදේ වෙනකන් බැදලා තියලා එක්කගෙන ගියාලු.. බොහොම අමාරුවෙන් එක්කගෙන ගිහින් තියෙන්නෙ.. මූ විකනවලු අල්ලන අල්ලන එකා.. කටත් බැදලා මුගේ.. පස්සෙ අර ඩොකා මූව මෝහනය කරලා සීන් එක අහගෙන.. මූයි කෙල්ලයි අහවල් වැඩේ කොරන්ඩ ගිහින්.. මේකිගෙ පෙට්ටිය කැඩිලලු..:shocked: ඒ කිව්වෙ කන්‍යා පටලයක් නැහැලු.. මූ කලින් ඒ වැඩේ කලෙත් නැහැලු.. ඒ පොඩි දේට මේ ගොන් බූරුවා අර කෙල්ලගෙ කම්මුලටත් ගහලා හෝදටෝම බැනලා.. ඒකා කියලා මම තෝව මැරුනත් බලන්න එන්නෙ නෑ.. තෝ මාව රැවැට්ටුවා වල් වේසි මං තෝව මරන්න කලින් තෝ මෙතනින් පලයන් කියලා.. ඒකි මුගේ කකුල් දෙක අල්ලලා වැදලා.. මම නරක කෙල්ලෙක් නෙමෙයි මම කවදාවත් ඒ වගේ දෙයක් කරන්න තියා ඔයා එක්ක යාලු වුන දා ඉදලා වෙන කොල්ලෙක් එක්කවත් කතා කලේ නෑ කියලා.. ඇත්තටම ඒකි එහෙම කෙනෙක්ලු.. හරිම අහිංසකයිලු.. මූට සිරාවටම ආදරේ කරලලු..:( මේකාට පැනපු මලට කෙල්ලට බැනලා බැනලා හොටෙල් එකේ රූම් එකෙන් ගිහින්.. කෙල්ල අඩ අඩ ගෙදර ගිහිල්ලා.. ඊට පස්සෙ තමා අර මනෝ ගහලා ඉදලා තියෙන්නෙ මේකා.. මුගේ කේන්තිය නිවිලා නෑ කොහොමවත්.. පස්සෙ කෙල්ල දුකටම බෙල්ල වලලාගෙන මැරිලා.. ඒත් මේකට දුක හිතුනෙ නැත්තෙ හිතේ තිබුණ තරහට.. නමුත් කෙල්ලත් මැරිලා තියෙන්නෙ මුගේ ගැන වෛරයක් හිතේ තියාගෙන.. එදා ඉදන් ඒකි මුගේ පස්සෙන් ඇවිත්.. ඔතන ඉදපු ඔක්කොම සීන් එක දැනගෙන ඒ වෙලාවෙ.. අපේ බොසත් ඉදලා.. පස්සෙ ඉතින් මුගේ හිතින් ඒක අයින් කරලා දාලා.. දැන් අවුලක් නෑ.. හොදට බුවා ඉන්නවා.. නමුත් දැන් ඔය සීන් එක දන්න සෙට් එකම පොරව කපලා දාලා තියෙන්නෙ.. ඌ ඒ හැමදේම කිව්වා කියලා ඌ දන්නෙ නැතුව ඇති.. ඌ මෝහනය කරලනේ සීන් එක අහලා තියෙන්නෙ.. සිරාවටම ඒ වගේ සක්කිලියො ආශ්‍රය කරලා වැඩක් නෑ.. කෙල්ලට නෙමෙයි මේ බල්ලා ආදරේ කරලා තියෙන්නෙ ඒකිගෙ පෙට්ටියට.. සමහර කෙල්ලො ඉන්නවා කන්‍යා පටලෙ නැතුව ඉපදෙන.. ඒකි එහෙම කෙල්ලෙක් වෙන්න පුළුවන්.. ඊට පස්සෙ ඩොකා කිව්වලු මූව අරන් ආපු අයට මේ ටික.. අපි ගොඩක් ළගින් ආශ්‍රය කරපු හෝ අපි ගොඩක් ආදරය කරපු අය මැරුණාම එයාලගෙ ආත්මය අපේ පස්සෙන් එන්න ගන්නවා කියලා.. නමුත් එයාලා අපි ගැන වැරදි චේතනාවකින් මැරුනෙ නැත්නම් එයාලා අපිට කිසිම කරදරයක් කරන්නෙ නැහැ අපිට එයාලා ගොඩක් උදව් කරනවා කියලා.. හැබැයි එයාලා අපි ගැන වැරදි චේතනාවකින් මැරුනා නම් එයාලා අපේ පස්සෙන් ඇවිත් අපි කරන කියන වැඩ සේරම අවුල් කරලා දානවා.. කිසිම දෙයක් හරියට කරගන්න බැරි කරනවා.. ඒ වගේම අපෙන් පළිගන්නවා කියලා.. ඒ වෙලාවට එයාලට අපේ ඇගට උනත් ඇතුල් වෙන්න පුලුවන්ලු.. එදා ඉදන් මම ඔය මැරිච්ච එවුන් ගැන කතා කරන්නෙවත් නෑ බං.. කියනකොටත් බය හිතෙනවා.. මම මේ උඹලට කිව්වෙ සිරාම කතාවක්.. බොරුවක් කිව්වා කියලා හිතන්න එපා.. පණ දාගෙන ටයිප් කලේ ඒකයි.. බොලා ඔය කෙල්ල මැරිලා නම් ඕකිගෙ පිංතූර වලට කෑදර කරන්න එපා බොලව්.. සිරාවටම කියන්නෙ.. ඒකි පිරිමි සංහතියත් එකක්ම වෛරයක් හිතේ තියාගෙන මැරුණා නම් ඔය ෆොටෝ තියෙන හැම එකාටම වෛර කරන්න ගනීවි.. උඹලට යකෝ යහතින් ඉන්න ලැබෙන එකක් නෑ.. හැම වැඩක්ම අවුල් වේවි.. පරිස්සමින් මචංලා.. මම මේ ටික කිව්වෙ අපේ බොසාට අර දොස්තරයා කියපු නිසා.. ඒ වගේ දේවල් සිරාවටම සිද්ධ වෙන නිසා..[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]කරන වැඩ හැම එකම කඩාකප්පල් වෙන්න ගනියි උඹලට නොදැනිම.. [SIZE=3]ඔය සීන් එක වෙච්ච එකා මේකෙ ඉන්නවද දන්නෙත් නෑ.. එහෙම වුණොත් මම ඉවරයි.. [/SIZE][/COLOR][/SIZE][SIZE=3][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG][/SIZE][SIZE=4][COLOR=Sienna][SIZE=3] කොහොම වුණත් මචංලා එළකිරි එකේ හිටියා ඔය වගේ සක්කිලියො කිහිපදෙනෙක්.. උඹලට මතකද දන්නෙ නෑ එකෙක් ත්‍රඩ් එකක් දාලා තිබුණා මම කෙල්ලත් එක්ක අර වැඩේ කලා ඔය අස්සෙ මගේ බඩු ඇතුලෙ ගියා.. මම දැන් කෙල්ල දෙන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ නෑ බයට.. මම මොකක්ද කරන්න ඕන කියලා.. [SIZE=4][COLOR=Red]මම ඔය ආදරය සම්බන්ධව ලියැවෙච්ච සිරා කතාවක් ළගදිම දාන්නම් එළකිරියට.. රොෂාන් ධම්මික කුමාර සහෝදරයා ලියපු කතාවක්.. ඒ කතාව ඇත්තම ඇත්ත සීන් එකකින් ලියපු එකක්.. නමුත් කාටවත් කිව්වෙ නැහැ ඒක ඇත්ත කතාවක් කියලා.. මම තාම කතාව කොටනවා.. තව ටිකයි තියෙන්නෙ.. ඉක්මනින් දාන්නම්.. මේ කතාවෙ තියෙන්නෙ කැම්පස් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර කතාවක්.. මේ කොල්ලට කෙල්ලව හම්බවෙන්නෙ අහම්බෙන්.. මේ කොල්ලා බොහොම හොද අහිංසක කොල්ලෙක්.. ඒක නිසා කෙල්ල කැමති වෙන්නෙ.. නමුත් භාදක ගොඩයි.. කෙල්ල ලබාගන්න කොල්ලා මාර කට්ටක් කනවා.. ඒ වගේමයි කෙල්ලත්.. ඒකි කොල්ලව ලබාගන්න මාර ගේමක් දෙනවා.. හැබැයි උන් දෙන්නට එකතුවෙන්න ගොඩක් අමාරුයි.. ගොඩක් අයට වගේ සල්ලි කියන මාරයා උන්ගෙ ආදරේට වැට බදින්න ගන්නවා.. මොකද කොල්ලා දුප්පත්.. නමුත් ඌට ඒ කෙල්ලව හිමිවෙනවා.. හැබැයි උඹලා හිතන්නෙ නැති විදියට.. ගොඩක් දේවල් අහිමිවෙලා.. කතාව ඉක්මනින් දාන්නම්.. ඕන එවුන් මට PM කෑල්ලක් දාලා තියපන්.. කතාව දැම්ම ගමන් මම උන්ට PM කරන්නම් එතකොට.. උඹලට තේරෙයි සැබෑ ආදරේ කියන්නෙ මොකක්ද කියලා.. මට රෙප් එපා.. කවදාවත් එක ත්‍රඩ් එකක මම රෙප් ඉල්ලලා නෑ.. ප්‍රතිචාරයක් විතරයි අවශ්‍ය.. :yes: ජය..! මම කිව්ව ඒවා මතක තියාගනිල්ලා.. සිරාවටම කිව්වෙ.. හැබැයි ඒ කෙල්ල පණපිටින් නම් ප්‍රශ්නයක් නෑ.. මැරිලා නම් පරිස්සමින් හොදෙ.. මම මේ නින්ද යන්නෙ නැතිකමට ටයිප් කරනවා නෙමෙයි..:no: [/COLOR][/SIZE][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom