මෙයාව_දන්නවද_තවත්_එක_කතාවක්.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙයාව_දන්නවද_තවත්_එක_කතාවක්.

    images


    රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා... ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා..
    ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා..
    කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව...
    දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා..
    ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා.. පුලුවාන් තරම් තමන්ගෙ පවුලෙ අයටමයි සැළකුවෙ... නෑදෑයින්ව ඉහළ තනතුරු වලට දා ගත්තා..
    රටේ විශ්ව විද්‍යාල වලින් බොරුවට "එක දා ගන්න" එයාට ආචාර්ය උපාධි පිරිනැමුවා...
    පාරවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර හැදුවා...
    වගා සංග්‍රාමයක් කියල එකක් දියත් කරා... ඒක මුවාවෙන් පොහොර සහ කෘෂි රසායන සමාගම් වල පගාව අරගෙන මනුස්ස පරිභෝජනයට නුසුදුසු විෂ සහිත, පිළිකාකාරක කෘෂි රසායන සහ පොහොර ගොවීන්ට අඩු මිළට බෙදා හැරලා රට ලෙඩ කරා...
    විරුද්ධ වාදීන් මරා දැම්මා... පොලිසිය තමයි ප්‍රියතම ආයුදය... ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස මර්ධනය කළා..
    මැතිවරණ වංචා කිරීමෙන් කප් ගැහුවා.. ඒවට කප්පිත්තෙක්...
    නිතර ජනතාව ඉන්න තැන්වලට යමින්, දරුවන් වඩාගෙන සුරතල් කරා.. ජනතාවටත් ඊට වඩා දෙයියෙක් හිටියෙ නෑ...
    මුලු ලෝකෙටම රට ණය කළා... කෝටි ගණන් ලෝක මූල්‍ය අරමුදල් වලට සහ විදේශ රටවලට ණයයි...
    බලසම්පන්න විදේශ රටකට තම රටේ සියල්ල උගස් තැබුවා.. ඒ රටෙන් ඇවිත් ක්‍රියාත්මක කරපු "ආර්ථික ඝාතක " ව්‍යාපෘති සියල්ලට "බොරු සංවර්ධනයේ නාමයෙන්" ඉඩ දුන්නා.. ඒවයින් පොදු ජනතාවට සත පහක සේවයක් උනේ නැතත්, උපදින්න ඉන්න එකා පවා ඩොලර් ලක්ෂ ගාණක ණය කාරයන් බවට පත් වුනා.. සමාජයේ එක ස්ථරයකට පමණක් සුර සැප විඳින්න ලැබුණා.. ඕනම මොහොතකදී තම පාලනය රැක ගන්න ඒ බලවත් දේශයෙන් උදව් ලැබෙයි කියලා තරයේ විශ්වාස කරගෙන හිටියා... ඒ රටේ පුරවැසියන්ට තමන්ගේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න නිදහස දුන්නා... කෝටි ගණන් ඒ රටට ණය උනා..
    සංදර්ශණ සහ ප්‍රදර්ශණ පවත්වන්න හරිම ආශා කළා.. ඒවාට කෝටි ගණන් වැය කලා.. සුපිරි කළාකරුවන් ගෙන්වලා අගනුවර ප්‍රසංග තිබ්බා.. රටපුරා විවිධ ප්‍රදර්ශණ වලට කෝටි ගණන් වියදම් කලා.. විදේශ සමුලු රට තුල පැවැත්වුවා.. ජනතාව දුකෙන් දුකට පත් වෙද්දී මේවට සල්ලි කඳු යට කලා..
    බොරු ආර්ථික සංවර්ධන වේගයක් පෙන්වන තක්කඩියෙක්ව මහ බැංකු අධිපති කලා... තමන්ගෙ රට වේගයෙන් සංවර්ධනය කරා යනවා කියලා මිනිස්සු හිතාගෙන හිටියා මේ ඉලක්කම් හරඹ වලට රැවටිලා..
    ජාතිවාදය අවුස්සා උපරිම ප්‍රයෝජන ලබා ගත්තා.. ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් චෝදනා වලටත් මුහුණ දුන්නා.. අන්ත දූෂිතයෙක්.. ඩොලර් බිලියන ගණනක් ජාතික ධනයට වෙච්ච දෙයක් නෑ...
    .
    .
    .
    .
    .
    .
    මේ කියන්නෙ පිලිපීනයේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගැන..... ඇයි, කාවද මතක් උනේ.


    10157165_405704452906000_6829949846112531476_n.jpg

    (උපුටා ගැනීම මාධ්යවේදියා..ලියා තිබුනේ සුරෙශ් මාලිංග විසිනි..)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ඔව් මේ විස්තරේ හරියටම හරි. මම අපි එක්ක වැඩ කරන පිල්ලොන්ගෙන් ඇහුවා. උන් අම්බානක බනිනවා මෙයාට. මේ හිටපු ජනාදිපති මැරිලා ගොඩ දවසක්. ඒත් මෙයාගේ පවුලේ අනික් සාමජිකයො තවමත් පිලිපීන් වල හොදම සල්ලි කාරයොලු. හිතුන හිතුන හොලිවුඩ් බැන්ඩ්ස් ගායකයො ගායිකාවො ගෙන්නනවාලු. බීට්ල්ස් බෑන්ඩ් වගේ ලොකුම බැන්ඩ්ස් ගෙන්නලා ෆුල් චූන් ඇරන් තියෙනවා.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් මේ විස්තරේ හරියටම හරි. මම අපි එක්ක වැඩ කරන පිල්ලොන්ගෙන් ඇහුවා. උන් අම්බානක බනිනවා මෙයාට. මේ හිටපු ජනාදිපති මැරිලා ගොඩ දවසක්. ඒත් මෙයාගේ පවුලේ අනික් සාමජිකයො තවමත් පිලිපීන් වල හොදම සල්ලි කාරයොලු. හිතුන හිතුන හොලිවුඩ් බැන්ඩ්ස් ගායකයො ගායිකාවො ගෙන්නනවාලු. බීට්ල්ස් බෑන්ඩ් වගේ ලොකුම බැන්ඩ්ස් ගෙන්නලා ෆුල් චූන් ඇරන් තියෙනවා.

    :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඔව් මේ විස්තරේ හරියටම හරි. මම අපි එක්ක වැඩ කරන පිල්ලොන්ගෙන් ඇහුවා. උන් අම්බානක බනිනවා මෙයාට. මේ හිටපු ජනාදිපති මැරිලා ගොඩ දවසක්. ඒත් මෙයාගේ පවුලේ අනික් සාමජිකයො තවමත් පිලිපීන් වල හොදම සල්ලි කාරයොලු. හිතුන හිතුන හොලිවුඩ් බැන්ඩ්ස් ගායකයො ගායිකාවො ගෙන්නනවාලු. බීට්ල්ස් බෑන්ඩ් වගේ ලොකුම බැන්ඩ්ස් ගෙන්නලා ෆුල් චූන් ඇරන් තියෙනවා.
    ඔව් බන් ඒ උනාට සමහර ඒවා නම් මේකේ තියන ඒවා වැරදියි,
    මේකේ ලියලා තියෙන්නේ වෙන කෙනෙක් ගැනද මන්දා :lol:

    ferdinand marcos ට දරුවෝ හතර දෙනෙක් ඉදලා තියනවා මේකේ තියෙන්නේ තුනක් කියලා :lol:
    ගොඩක් ඒවානම් බොහෝදුරට තවත් කෙනෙක් එක්ක සමානකම් තියනවා :lol:
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    patta kathawa... hama deema aaye aaye sidda wenawa dukata thiyenne lankawata mehema wona de gana... :( :(
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනෙ. දෙන්නම ළමයි 4 ගානෙ හදල තියනව මචන්ලා. ශිරන්ති රාජපක්ෂට දුවෙක් හම්බෙලා පොඩිකාලෙම නැතිවෙලා තියනව.