Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
මෙයා කවුද charitha attalage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ අධිමාත්‍ර පෙති වල උරුමක්කාරයා.

"Music කවදාවත් මට cheat කළේ නෑ."

ඔහු සරල මනුස්සයෙක්. බොරු සෝබන නෑ. Show එකට trend එකට Music කරේ නෑ. තමන්ගෙ සංගීත ගමනට Political Support එක ගත්තෙ නෑ. Tv, Radio channels වලට සල්ලි දීලා ඔහුගේ සිංදු ප්‍රචාරය කරගන්න උත්සාහ කරේ නෑ. කොටින්ම කිව්වොත් ඔහු අනුගමනය කරන්නේ තමන්ටම ආවේණික වූ philosophy එකක්.

දිනක් YouTube Interview එකකදි ඔහු කිව්වේ ඔහු ලංකාවේ Music කියන දේ නිරෑපණය කරන typical artist කෙනෙක් නෙවෙයි කියලා. ඒ ඔහු එහෙම නිරූපණය වන ආකාරයේ දේවල් නොකරන නිසා බවත් ඔහු ප්‍රකාශ කරා. ඔහු Tv, Radio programs වලට සහභාගී වෙන්නේ නෑ. Facebook fan page එකක් run කරන්නේ නෑ, ඔහුට verified Instagram account එකක් නෑ . අඩුම තරමේ ඔහුට තමන්ගේ නමින් YouTube channel එකක්වත් නෑ. Technology එකත් එක්ක Music කියන දේ අලුත් අලුත් විදි වලට Experiment කරන ඔහුගේ Music Journey එකේ Main Inspiration එක වෙන්නෙ Indian Music වෙනස්ම තලයකට ගෙන ගියපු A.R. Rahman කියන ප්‍රකට සංගීතඥයා.

ඔහුගෙ vision එක වුණේ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණයක අවසානය දකින එක. නිර්මාණයක් අවසානයේ තමන්ට ආත්ම තෘප්තිය කියලා දෙයක් ලැබෙනවා නම් ඔහුට ඕන වුනේ එච්චරයි. ඒ කියන්නෙ ඔහු සිංදුවක් එළියට දැම්මට පස්සෙ ඒකට ලැබුණු View Count එකවත් Comment ගැනවත් බලන්න ගියේ නෑ. තමන්ගෙ නිර්මාණයක් trending වෙනවද නැද්ද කියන එක කොහෙත්ම සැලකිල්ලට ගත්තෙ නෑ. ඇත්තම කිව්වොත් අද වෙද්දි ලංකාවේ YouTube trending list එකට එන සිංදු දිහා බැලුවම ඔහුගේ සිංදු ඒ list එකට එන්නෙ නැති එක පුදුමයක් නෙවෙයි. Music කරන young generation එක තමන්ගෙ Inspiration එක කරගන්න තරම් සුදුසු මනුස්සයෙක් තමයි ඔහු.

අද වෙද්දි ඔහුගේ නාමය ලාංකීය තාරුණ්‍යයේ වැඩි පිරිසක් වැළඳගෙන ඉවරයි. පොඩිම පොඩි fan base එකකින් පටන් අරගෙන දැන් ඒක සැළකිය යුතු ප්‍රමාණයක එකක් වෙලා තියෙනවා දකින්නත් සතුටුයි. ඒ fan base එක හරිම naturally හැදුන fan base එකක්. ඔහුගේ නිර්මාණ වලට වරක් ඇබ්බැහි වුණොත් ආයෙ ඒකෙන් මිදෙන්න ලේසි නෑ හරියට මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වුණා වගේ. මමත් ඔහුගේ ලොකු Fan කෙනෙක් නිසා මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.

"ගලන ගඟ",

"රහත් හිමිවරුන්",

"කම්පා නොවන් මහාමායා",

"සකුරා"

වගේ නිර්මාණ තමයි මගේ personal favourites අතර උඩින් තියෙන්නෙ.

ඔහුගේ මෙතෙක් නිර්මාණ වල දැවැන්තම එකතුවක් සිනමාත්මක අත්දැකීමක් ආකාරයෙන් අපට තිළිණ කරපු කුවේණි ප්‍රසංගය ආසියාවේ හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය සිනමාත්මක අත්දැකීම ලෙසින් A.R.Rahman සමඟ සම රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ පහුගිය අවුරුද්දෙ. කාලෙන් කාලෙට එන කිසිම හරයක් නැති සංගීත රැලි වලට අහුවෙන්නෙ නැතිව තමන්ගෙම කියලා අපූරු රැල්ලක් ලංකාව තුළ නිර්මාණය කළ, ශ්‍රී ලාංකීය සංගීතයේ අධි මාත්‍රා පෙති වල උරුමක්කරු.

ඔහු නමින් චරිත රක්ෂිත අතලගේ.

Charitha Rakshitha Attalage

"Music කියන්නේ Addiction එකක්.. ඒ වෙලාවේදි ඔලුවට ගේන Emotion එකට හරියන්නේ මොකක්ද ඒක තමා Music කියන්නේ.. ආදරේ කියන්නේත් Emotion එකක්.. ආදරේ වගේ දෙකක් Classify කරන්න අමාරුයි.. මියුසිකුත් Classify කරන්න අමාරුයි.. මට Music එක්ක තියෙන ගනුදෙනුව ඊට වඩා වෙනස්.. මියුසික් කියනකෙනා මනුස්සයෙක් නම් මට වැඩක් නෑ එයාගේ පෙනුම මොකක්ද එයා කාලෙන් කාලෙට වෙනස් වෙනවාද එහෙම නැත්නම් එයාට තරහ යනවද එයා මට කැමතිද නැද්ද කියන දේ.. මට ඕනේ එයත් එක්ක Emotionally ගනුදෙනුවක් කරන්න.. Music මට කවදාවත් Cheat කරලා නෑ..

" - Charitha Rakshitha Attalage-

[QUOTE="Sri_Sampath, post: 26474214, member: 264139"] [SIZE=5]ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ අධිමාත්‍ර පෙති වල උරුමක්කාරයා. "Music කවදාවත් මට cheat කළේ නෑ." __________________________________________________ [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.6435-9/188845090_4671793829504617_459619784478752023_n.jpg?_nc_cat=101&ccb=1-3&_nc_sid=730e14&_nc_eui2=AeHnPEof32RU_qekhQ9cfg6NdwSG_S9erO53BIb9L16s7rYYhtHtwTPZeKSF_VA5fkGikaYA2n3FuCbEXdRxBarm&_nc_ohc=Qr8jTfh7SjsAX-6hi7r&_nc_ht=scontent.fcmb1-1.fna&oh=bbc3f737b96e39f60bd13c0fb72e8353&oe=60D7CB07[/IMG] ඔහු සරල මනුස්සයෙක්. බොරු සෝබන නෑ. Show එකට trend එකට Music කරේ නෑ. තමන්ගෙ සංගීත ගමනට Political Support එක ගත්තෙ නෑ. Tv, Radio channels වලට සල්ලි දීලා ඔහුගේ සිංදු ප්‍රචාරය කරගන්න උත්සාහ කරේ නෑ. කොටින්ම කිව්වොත් ඔහු අනුගමනය කරන්නේ තමන්ටම ආවේණික වූ philosophy එකක්. දිනක් YouTube Interview එකකදි ඔහු කිව්වේ ඔහු ලංකාවේ Music කියන දේ නිරෑපණය කරන typical artist කෙනෙක් නෙවෙයි කියලා. ඒ ඔහු එහෙම නිරූපණය වන ආකාරයේ දේවල් නොකරන නිසා බවත් ඔහු ප්‍රකාශ කරා. ඔහු Tv, Radio programs වලට සහභාගී වෙන්නේ නෑ. Facebook fan page එකක් run කරන්නේ නෑ, ඔහුට verified Instagram account එකක් නෑ . අඩුම තරමේ ඔහුට තමන්ගේ නමින් YouTube channel එකක්වත් නෑ. Technology එකත් එක්ක Music කියන දේ අලුත් අලුත් විදි වලට Experiment කරන ඔහුගේ Music Journey එකේ Main Inspiration එක වෙන්නෙ Indian Music වෙනස්ම තලයකට ගෙන ගියපු A.R. Rahman කියන ප්‍රකට සංගීතඥයා. ඔහුගෙ vision එක වුණේ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණයක අවසානය දකින එක. නිර්මාණයක් අවසානයේ තමන්ට ආත්ම තෘප්තිය කියලා දෙයක් ලැබෙනවා නම් ඔහුට ඕන වුනේ එච්චරයි. ඒ කියන්නෙ ඔහු සිංදුවක් එළියට දැම්මට පස්සෙ ඒකට ලැබුණු View Count එකවත් Comment ගැනවත් බලන්න ගියේ නෑ. තමන්ගෙ නිර්මාණයක් trending වෙනවද නැද්ද කියන එක කොහෙත්ම සැලකිල්ලට ගත්තෙ නෑ. ඇත්තම කිව්වොත් අද වෙද්දි ලංකාවේ YouTube trending list එකට එන සිංදු දිහා බැලුවම ඔහුගේ සිංදු ඒ list එකට එන්නෙ නැති එක පුදුමයක් නෙවෙයි. Music කරන young generation එක තමන්ගෙ Inspiration එක කරගන්න තරම් සුදුසු මනුස්සයෙක් තමයි ඔහු. අද වෙද්දි ඔහුගේ නාමය ලාංකීය තාරුණ්‍යයේ වැඩි පිරිසක් වැළඳගෙන ඉවරයි. පොඩිම පොඩි fan base එකකින් පටන් අරගෙන දැන් ඒක සැළකිය යුතු ප්‍රමාණයක එකක් වෙලා තියෙනවා දකින්නත් සතුටුයි. ඒ fan base එක හරිම naturally හැදුන fan base එකක්. ඔහුගේ නිර්මාණ වලට වරක් ඇබ්බැහි වුණොත් ආයෙ ඒකෙන් මිදෙන්න ලේසි නෑ හරියට මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වුණා වගේ. මමත් ඔහුගේ ලොකු Fan කෙනෙක් නිසා මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. "ගලන ගඟ", "රහත් හිමිවරුන්", "කම්පා නොවන් මහාමායා", "සකුරා" වගේ නිර්මාණ තමයි මගේ personal favourites අතර උඩින් තියෙන්නෙ. ඔහුගේ මෙතෙක් නිර්මාණ වල දැවැන්තම එකතුවක් සිනමාත්මක අත්දැකීමක් ආකාරයෙන් අපට තිළිණ කරපු කුවේණි ප්‍රසංගය ආසියාවේ හොඳම ශ්‍රව්‍ය දෘශ්‍ය සිනමාත්මක අත්දැකීම ලෙසින් A.R.Rahman සමඟ සම රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ පහුගිය අවුරුද්දෙ. කාලෙන් කාලෙට එන කිසිම හරයක් නැති සංගීත රැලි වලට අහුවෙන්නෙ නැතිව තමන්ගෙම කියලා අපූරු රැල්ලක් ලංකාව තුළ නිර්මාණය කළ, ශ්‍රී ලාංකීය සංගීතයේ අධි මාත්‍රා පෙති වල උරුමක්කරු. ඔහු නමින් චරිත රක්ෂිත අතලගේ. Charitha Rakshitha Attalage "Music කියන්නේ Addiction එකක්.. ඒ වෙලාවේදි ඔලුවට ගේන Emotion එකට හරියන්නේ මොකක්ද ඒක තමා Music කියන්නේ.. ආදරේ කියන්නේත් Emotion එකක්.. ආදරේ වගේ දෙකක් Classify කරන්න අමාරුයි.. මියුසිකුත් Classify කරන්න අමාරුයි.. මට Music එක්ක තියෙන ගනුදෙනුව ඊට වඩා වෙනස්.. මියුසික් කියනකෙනා මනුස්සයෙක් නම් මට වැඩක් නෑ එයාගේ පෙනුම මොකක්ද එයා කාලෙන් කාලෙට වෙනස් වෙනවාද එහෙම නැත්නම් එයාට තරහ යනවද එයා මට කැමතිද නැද්ද කියන දේ.. මට ඕනේ එයත් එක්ක Emotionally ගනුදෙනුවක් කරන්න.. Music මට කවදාවත් Cheat කරලා නෑ.. " - Charitha Rakshitha Attalage-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom