මෙයා නම් හා අම්මේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,257
    166,492
    113
    එකමත් එක රටක
    mehemai machan api black and dino or chuti malli podi malli or anyone ekka compare karala wadak naa neda mekiwa... anika kellek ne bn...

    sathutu wenna puluwan issahara develop wei kiyala...

    anika black and dino unath mul kale fail kiyala unuth kiyala thiyenawa interviews wala... minissu hina gassanawa kiyana eka amarui bn...
    compare කිරිල්ලක් නෙවෙයි. මට එහෙම කිසි comedy ගතියක් දැනුනේ නෑ .
    කෙල්ලෙක් නේ කියලා බොරු කියන්න ඕන නෑ නේ.. :rofl:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මදි...තව පොලිෂ් වෙන්න ඕනෙ. ඒත් මෙයාව මේ ටිකේ බයිට් එකට ගන්න තරම් මට අවුලක් පේන්නෙ නම් නෑ. කමීඩියන් කෙනෙක්ගෙ ලයිෆ් සයිකල් එකේ මුල් හරියෙ බෝම්බ් කිරීම ටිකක් අනිවාර්‍ය දෙයක් පස්සෙ තමා තමන්ගෙ මැටීරියල් හරියාගෙන එන්නෙ ඒ නිසා මෙයාලට අග්‍රෙසිව් විදිහට නොසලකා හැබැයි අවංකව ෆීඩ් බැක් එකක් දුන්නනම් හොඳයි.

    ටානියා ගැන කතා කරන අය අතරෙ ඒ විහිලු වලට හිනා නොගිය නිසා ඒක ෆ්ලැට් අවුට් කියල දාපු අය ඉන්නව, කිසි ගැටලුවක් නෑ ඒක අවංක ප්‍රතිචාරයක් ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ කකුලෙන් අදින්න එපා අරව මේව කියල. ඒත් එක්කම ලෝකෙ සෙට් එකක් ඉන්නව කමීඩියන් ෆීමේල් කෙනෙක් නම් අපෝ හිනා යන්නෑනෙ කියල කියන්න බලන් ඉන්න අය. එයාල බලන්න පටන් ගන්නෙම හිනා නොවී ඉන්න ගැම්මෙන්. මෙයාලට අනුව ලෝකෙ ස්ටෑන්ඩ් අප් ආටිස්ට්‍රියෙ කාන්තාවො ඒ තරම් දෙයක් කරල නෑ. අන්න ඒ ජාතියෙ පුතයල ටිකකුත් මම දැක්කා තැන් තැන් වල, ඒ අය කියන ඒව නම් ගණන් ගත යුතු නෑ මොකද ඔය අන්තයෙ ඉන්න පරිශිලකයොන්ගෙන් තමන් කැමතිම කමීඩියන් ල නම් කරන්න කියල කිව්වොත් කියන්නෙ රසල් පීටර්ස්, ට්‍රෙවර් නෝවා, කෙවින් හාට් ජාතියෙ හරිම මේන් ස්ට්‍රීම් arena comics ල (කමක් නෑ ඉතින් මේකනම් ඔයාගෙ ටේස්ට් එක). ලොකූ එනර්ජි එකකින් සබ්ට්ල්ටියක් නැතුව ක්‍රවුඩ් වර්ක් කරන එක, එත්නික් විහිලු කරන එකම නෙමේ ස්ටෑන්ඩ් අප් කියන්නෙ ඒකෙ ඔබ්සර්වේෂනල්, පර්ෆෝමටිව්, ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස් වගේ විවිධාකාර ඒව තියෙනව කියල නොදන්නව වෙන්නත් පුලුවන් සමහර විට, අඩුවෙන් දැනගත්තම විශාල මෝඩ කන්ෆිඩන්ස් එකක් එනව.


    පලි:

    ටානියට අදාල නෑ. හසලක එහෙම කරන කොමඩි එක අතකට අපි දන්න ස්ටෑන්ඩ් අප් කියල කියන එකත් වැරදි. ඒක අපේම සීන් එකක්. ස්ටෑන්ඩ් අප් කොමඩියකයි හරිම ඔපීනියනේටඩ් විදිහට ලියපු සිංහල ෆේස්බුක්/බ්ලොග් පෝස්ට් එකක් ක්‍රොස් කරපුවහම එන එක තමයි හසලක වගේ අය කරන්නෙ. මන් කියන්නෙ ඒකත් මරු. ඒක තමා සිංහල ස්ටෑන්ඩ් අප් කියන්නෙ. අපිට සමහරවිට ලාවට පොලිටිසයිස් නොකර ඉන්ටලෙක්චුවලයිස් (හෑලිසයිස්?) නොකර කොමඩි කරන්න බැරුව ඇති සමහර විට. මට ඒවට හිනා යනව. සමහර වෙලාවට බකස් ගාල හිනා යනව. සමහර ඒව තියෙනව ඒ මොහොතෙ කමීඩියන් අපිට දෙන ප්‍රතිවේධය නිසා තමන්ගෙ හෝ සමාජයෙ විකාරරූපි බව ගැනම හිනා යන. මේ ඔක්කොම කොමඩි තමා තෝරන්න රෑන්ක් කරන්න එපා ඒක හරි නෑ.
    Bite එකට ගත්තේ මෙයාගෙ අවුලක් නිසා නෙවේ. කට්ටියක් කිව්වා ම මෙයාගෙ joke සෙට් නෑ කියලා, social worries ල උන්ට attack කරන්න ගත්තා first Sri Lankan female comedian හින්දා එහෙම කරන්න එපා වගේ බයිලා ගහලා මෙකිට අකමැති උන්ට attack කරා. උන් ටික අනිත් පැත්තට return එක දුන්න.

    මට නම් personally පෙන්නන බෑ ඔය ගැනු කෙනක් නිසා chance දෙන්න කියන උනව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,750
    113
    අම්බකිස්ස
    හිනා ගියේ නෑ බන් ජෝක් එකට.


    අවිස්සාවෙල්ල ඩොටේ නෙමෙයි කියලා රත්නපුර ඩොටේ කියන එකටනේ මෙයාව බයිට් වුනේ.ඕනි කෙනෙක් අනිත් අයව බයිට් කරනවා නන් ඉතිං බැක් ෆයර් එකකුත් එනවා.ඒකට ගහලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: Bart_Allen

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,938
    113
    34
    Kalutara
    ස්ටෑන්ඩ් අප් වෙන්නේ නැතුව සිට් ඩවුන් වෙලා කොමඩි කළා නම් මොකද?
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මේ කෙල්ලට හෙනම මඩක් ගැහුවා.. ඇයි ඒ

    Bite එකට ගත්තේ මෙයාගෙ අවුලක් නිසා නෙවේ. කට්ටියක් කිව්වා ම මෙයාගෙ joke සෙට් නෑ කියලා, social worries ල උන්ට attack කරන්න ගත්තා first Sri Lankan female comedian හින්දා එහෙම කරන්න එපා වගේ බයිලා ගහලා මෙකිට අකමැති උන්ට attack කරා. උන් ටික අනිත් පැත්තට return එක දුන්න.

    මට නම් personally පෙන්නන බෑ ඔය ගැනු කෙනක් නිසා chance දෙන්න කියන උනව.
    There is nothing called bad publicity. Any publicity is publicity
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,840
    113
    ඇමෙරිකාවෙ stand up කරන උන් රැඩිකල් ඒවට බනිනව අපේ උන් හොඳ කියනව

    මේ stand up comedian ල නෙමෙය්. SL VLOG කරන පොන්නයෝනගේ project එකක්
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අනේ ඔය ඉන්ගිරීසි විහිලු අපිට තේරෙන්නෙ නෑනේ මහත්තයෝ 😞
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,141
    113
    සෙට් නෑ. මුන් Politics කරන්නෙ. ඕනම රටක Standup මේවගේ "Comedian" ල ඉන්නව. මොකක්හරි Political Agenda එකකට හීනියට කඩේ යනව Audience එකේ මොල හෝදනව. විහිළුවෙණ් Meme වලින් Political Thinking Pattern Effective විදියට වෙනස් කරන්න පුළුවන්. මොකද එතනදි Audience එකට දැනෙන Peer Pressure එක වැඩියි. සරලව කිව්වොත් Brainwash Progam. ප්‍රධාන ආදායම් මාර්ගය ඒක. නැත්තම් මුන්ට මේවට කාලෙ යොදවල කොහෙන්ද සල්ලි.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    I didn't laugh, at all.
    Maybe others did.
    A man or woman, it doesn't matter because a standup comedian has one job; to make the audience laugh.
     
    • Like
    Reactions: dilann

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    සෙට් නෑ බම් 😒 මේකි නේද කලින් එකක් cringe කිව්වා කියල ටිපර් වෙලා ආයෙ වීඩියෝ එකක් දාලා තඩි ටිපර් එකක් පාක් කරල තිබුනෙ 😂😂
     
    • Haha
    Reactions: RealityOfX

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    bull.png
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ලංකාවේ standing up comedy නැ බෝල ..අර හසලක කියල කළු මිට්ටෙක් කරනවා මෙලොරහක් නැ ලංකාවේ standing up comedy ඉන්නේ එකම සෙට් එකයි ඉන්ටනැෂනල් ලෙවල් ඒ ගෙහාන්/ඩිනෝ සෙට් එක උන්ගේ freddy බැලුවනම් රහ තෙරේයි ..මම කියන්නේ සිංහල භාෂාවෙන් standing up comedy කරන්න බැ එක සාර්ථක නැ මොකද ටේක්නිකලි භාෂාව කම්ප්ලේක්ස් වැඩි ..පට්ටම නිර්මාණාත්මක කෙනෙක්ටනම් කරන්න පුලුහන් ලංකාවේ නම් එහම උන් මතක් වෙන්නේ නැ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,292
    74,749
    113


    She got the potential to be the very first lady Sri Lankan stand-up comedian. :yes:

    mona huthakda ban mey? content ekey kisi flow ekak ne

    passe dakke audience ekey inne lankawe radical pakeerla set ekak kiyala

    sira standup balanna ona ara david chapelle, kevin hart wage unge ewa balapan. david dan more of a story teller. ahan inna puluwan sirawata.
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මටනම් හිනා යන්නේ නැහැ නේ . දැන් මම මොකද කරන්නේ