Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකඟ නොවෙන්නේ ආදරය කියන දේ මොකක්ද කියලා, සැබෑව වටහාගත් නැති නිසා වෙන්න බැරිද?

ආදරය අවශ්‍ය නිසා (හිත ඉල්ලන නිසා) වෙන්න බැරිද?

ආදරය ඕනේ වුනා කියන්නේ ආදරයේ වරදක් දකින්න අකමැතියි...

මේ ත්‍රෙඩ් එකේ කතාව ගත්තොත් එතනත් පිරිමි කෙනෙක්ට කාන්තාවන් දෙදෙනෙක් කෙරෙහි ඇතිවන බැඳීමක්.

ඒ දෙදෙනාම නිසා හිතේ ඇතිවන සතුට හේතුවෙන් දෙදෙනාවම ඕනේ.

ඒ වගේම දෙදෙනාටම උපරිම වශයෙන් ආදරය කරන්නත් පුළුවන්.

ඒක කායික සම්බන්ධයක් නොවුනත්, දැකීම විතරක් වුනත්, ඒ දැකීමෙන් හිත සතුටු වෙනවා. ඒ සතුට නිසා ඒ බැඳීම අවශ්‍යයි.

කායික සම්බන්ධයක් තියන බිරිඳට වගේම අර දැකීමට පමණක් ආශ්‍රය කරන කෙනාටත් උපරිම වශයෙන් ආදරය කළ හැකියි.

දෙදෙනාගෙන් කෙනෙක් තෝරාගන්න කිව්වොත් ඒක කරන්න බැරි වැඩක් වෙන්නත් පුළුවන්.

ස්වභාවදහමට කාගෙන්ද කියලා වැඩක් නෑ,

කාන්තාවන් දෙදෙනාගෙන්ම හරි කමක් නෑ තව ජීවින් දෙදෙනෙක් ඇති වෙනවා නම්...

ඔය විදියට ආදරයයි, ප්‍රේමය, සෙනෙහස ආදී සියල්ල තියෙන්නේ මේ "පවතින ක්‍රමයට" පවතින්න අවශ්‍ය නිසා.

ඒකේ "මහලොකු අගය කළ යුතු" දෙයක් නෑ.

"මහලොකු අගය කළ යුතු" කියලා අපේ හිතට දනවන්නේ ඒ "සාමාන්‍ය ආකාරයේ පැවැත්මට" එසේ හිතට දැනීම අවශ්‍ය නිසා.

එතකොටයි ඒ ක්‍රමයට අනුව, වැඩසටහන් ගත වෙලා තියන ආකාරයටම විවාහ වෙලා, දරුවෝ හදලා, ආදරයෙන් ජීවත් වෙන්නේ.

ඒ විදියට ආදරයට වහල් වුනා කියන්නේ ඒක අර්ථයක් නැති බව පේන්නේ නෑ.

ලිංගිකත්වය උඩ හැමවිටම රැඳෙන්නේ නෑ තමා. නමුත් ඒ ආදරය කියන බැඳීමේ යටි අරමුණ ලිංගිකත්වයම තමයි.

ආදරය කරන දෙදෙනෙක් අතර කවදාවත් ම ලිංගික සබඳතාවක් ඇති නොවුනත්,

ඒ විදියට ආදරය මිනිස් සිතට දාලා ස්වභාවදහම බලාපොරොත්තු වෙන්නේ ඒ දෙදෙනාගෙන් නව ජීවියෙක්...

ඒක අවසානය කරා නොගොස් අතරමඟදී කඩා දමලා දරුවෙක් හැදුවේ නැති වුනාට

ආදරය ඇතිවෙන්න හේතුව වෙන්නේ දරුවෙක් හැදීම...

(තරුණ වියේ ආදරයේදී දරුවෙක් බලාපොරොත්තු වන අතර වෙනත් වයස්වල වෙනත් ආදරයන්හිදී වෙනත් දේවල් බලාපොරොත්තු වේ.)

ඒක හරියට දඩයම් කරන්න මිනිසා නිර්මාණය කළ දුනු ඊතල වර්තමානයේ ක්‍රීඩාවක් විදියට විනෝදයටත් යොදා ගැනීම වගේ...

ස්වභාවදහම "තරුණ වියේ ආදරය" මිනිසාට අරමුණක් විදියට දෙන්නේ දරුවෙක් හදන්න සහ ඒ දරුවාගේ පැවැත්මට වුනාට

සමහර අය ඒ ආදරය භාවිතා කරන්නේ හිත සනසාගැනීමකට විතරක් වෙන්න පුළුවන්.

එයාලට කායික බැඳීමක් අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්.

එහෙමයි කියලා මූලය වෙනස් වෙන්නේ නෑ.

සමහරවිට මම වැරදිත් ඇති...

මගේ අත්දැකීම් අනුව මෙතෙක් කල් කළ හැදෑරීම් අනුව මට තේරෙන දේ ඕක තමා...

[QUOTE="Dishta Didin, post: 25130216, member: 555482"] [SIZE="3"]එකඟ නොවෙන්නේ ආදරය කියන දේ මොකක්ද කියලා, සැබෑව වටහාගත් නැති නිසා වෙන්න බැරිද? ආදරය අවශ්‍ය නිසා (හිත ඉල්ලන නිසා) වෙන්න බැරිද? ආදරය ඕනේ වුනා කියන්නේ ආදරයේ වරදක් දකින්න අකමැතියි... :dull: මේ ත්‍රෙඩ් එකේ කතාව ගත්තොත් එතනත් පිරිමි කෙනෙක්ට කාන්තාවන් දෙදෙනෙක් කෙරෙහි ඇතිවන බැඳීමක්. ඒ දෙදෙනාම නිසා හිතේ ඇතිවන සතුට හේතුවෙන් දෙදෙනාවම ඕනේ. ඒ වගේම දෙදෙනාටම උපරිම වශයෙන් ආදරය කරන්නත් පුළුවන්. ඒක කායික සම්බන්ධයක් නොවුනත්, දැකීම විතරක් වුනත්, ඒ දැකීමෙන් හිත සතුටු වෙනවා. ඒ සතුට නිසා ඒ බැඳීම අවශ්‍යයි. කායික සම්බන්ධයක් තියන බිරිඳට වගේම අර දැකීමට පමණක් ආශ්‍රය කරන කෙනාටත් උපරිම වශයෙන් ආදරය කළ හැකියි. දෙදෙනාගෙන් කෙනෙක් තෝරාගන්න කිව්වොත් ඒක කරන්න බැරි වැඩක් වෙන්නත් පුළුවන්. ස්වභාවදහමට කාගෙන්ද කියලා වැඩක් නෑ, කාන්තාවන් දෙදෙනාගෙන්ම හරි කමක් නෑ තව ජීවින් දෙදෙනෙක් ඇති වෙනවා නම්... :D ඔය විදියට ආදරයයි, ප්‍රේමය, සෙනෙහස ආදී සියල්ල තියෙන්නේ මේ "පවතින ක්‍රමයට" පවතින්න අවශ්‍ය නිසා. ඒකේ "මහලොකු අගය කළ යුතු" දෙයක් නෑ. "මහලොකු අගය කළ යුතු" කියලා අපේ හිතට දනවන්නේ ඒ "සාමාන්‍ය ආකාරයේ පැවැත්මට" එසේ හිතට දැනීම අවශ්‍ය නිසා. එතකොටයි ඒ ක්‍රමයට අනුව, වැඩසටහන් ගත වෙලා තියන ආකාරයටම විවාහ වෙලා, දරුවෝ හදලා, ආදරයෙන් ජීවත් වෙන්නේ. ඒ විදියට ආදරයට වහල් වුනා කියන්නේ ඒක අර්ථයක් නැති බව පේන්නේ නෑ. :( ලිංගිකත්වය උඩ හැමවිටම රැඳෙන්නේ නෑ තමා. නමුත් ඒ ආදරය කියන බැඳීමේ යටි අරමුණ ලිංගිකත්වයම තමයි. ආදරය කරන දෙදෙනෙක් අතර කවදාවත් ම ලිංගික සබඳතාවක් ඇති නොවුනත්, ඒ විදියට ආදරය මිනිස් සිතට දාලා ස්වභාවදහම බලාපොරොත්තු වෙන්නේ ඒ දෙදෙනාගෙන් නව ජීවියෙක්... ඒක අවසානය කරා නොගොස් අතරමඟදී කඩා දමලා දරුවෙක් හැදුවේ නැති වුනාට ආදරය ඇතිවෙන්න හේතුව වෙන්නේ දරුවෙක් හැදීම... :yes: (තරුණ වියේ ආදරයේදී දරුවෙක් බලාපොරොත්තු වන අතර වෙනත් වයස්වල වෙනත් ආදරයන්හිදී වෙනත් දේවල් බලාපොරොත්තු වේ.) ඒක හරියට දඩයම් කරන්න මිනිසා නිර්මාණය කළ දුනු ඊතල වර්තමානයේ ක්‍රීඩාවක් විදියට විනෝදයටත් යොදා ගැනීම වගේ... ස්වභාවදහම "තරුණ වියේ ආදරය" මිනිසාට අරමුණක් විදියට දෙන්නේ දරුවෙක් හදන්න සහ ඒ දරුවාගේ පැවැත්මට වුනාට සමහර අය ඒ ආදරය භාවිතා කරන්නේ හිත සනසාගැනීමකට විතරක් වෙන්න පුළුවන්. එයාලට කායික බැඳීමක් අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්. එහෙමයි කියලා මූලය වෙනස් වෙන්නේ නෑ. :no: සමහරවිට මම වැරදිත් ඇති... :baffled: මගේ අත්දැකීම් අනුව මෙතෙක් කල් කළ හැදෑරීම් අනුව මට තේරෙන දේ ඕක තමා... :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom