මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?

    මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ? එක් පිරිමි කෙනෙකුට එකවරම කාන්තාවන් දෙදෙනෙකුට එකලෙසම ආදරය කල හැකිද ?එක් අයෙක් කසාද බිරිද .අනිත් කෙනා පසුව මුනගැහුන යාලුවෙක්....පසුව ආදරයකට යොමු වෙලා.හැබැයි ආදරය ගොඩක් දුර ගිය සම්බන්දයක්.මගෙය් යාලුවෙක් තමයි කසාද බැදපු යාළුවා . හොදම දෙය කියන්නෙය් මගෙය් යාළුවා වැඩ කරන තැ නම තමයී ,හස්බන්ඩ් ඉන්නෙත් .එකම floor එකෙය්.පෙන දුර .
    යන්නෙය් ,එන්නෙය් එකට,කන්න යන්නෙය් එකට.එර්ත් සැගවුන ජීවිතයක් .....
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඕක ගෑනි දැන ගත්තම ජීවිතේ තියෙන තුරා සැකේ ඉවර වෙන්නෙ නැහැ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යාලුවෙක් ට නෙ වෙලා තියෙන්නෙ..එයා එක විසද ගනි...ඔයා ඔයාගෙ පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න..නැත්නම් ගැනු දෙන්නම ඇවිත් ඔයාට නෙලලා යාවි..අපෙ ප්‍රශ්න අපි බේරගන්නම් කියලා :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    යාලුවෙක් ට නෙ වෙලා තියෙන්නෙ..එයා එක විසද ගනි...ඔයා ඔයාගෙ පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න..නැත්නම් ගැනු දෙන්නම ඇවිත් ඔයාට නෙලලා යාවි..අපෙ ප්‍රශ්න අපි බේරගන්නම් කියලා :)

    hi babe
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    බෑ...:no:අවංක හිතින් ආදරේ කරනවානම් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ...හිතින් සසඳලා කරන දෙයක් ඔය...ඔය වෙලා තියෙන්නේ හිතේ තියෙන ආසාව නිසා ගෙවන දෙබිඩි ජීවිතයක්...:oo:
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    යාලුවෙක් ට නෙ වෙලා තියෙන්නෙ..එයා එක විසද ගනි...ඔයා ඔයාගෙ පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න..නැත්නම් ගැනු දෙන්නම ඇවිත් ඔයාට නෙලලා යාවි..අපෙ ප්‍රශ්න අපි බේරගන්නම් කියලා :)

    :shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකටම වැඩ කරන දෙන්නෙක් නන් ඉන්නේ යන්නෙ එන්නෙ එකටනන් කොහොමද බන් වෙන එෆෙයාර් එකක් සෙට් වෙන්නේ?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බෑ...:no:අවංක හිතින් ආදරේ කරනවානම් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ...හිතින් සසඳලා කරන දෙයක් ඔය...ඔය වෙලා තියෙන්නේ හිතේ තියෙන ආසාව නිසා ගෙවන දෙබිඩි ජීවිතයක්...:oo:

    :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සහෝදරයා නාට්‍යයේ ඕකට ලස්සන කියමනක් තියෙනවා :D

    "තනි ගෑනියෙක් ගෙන් උබේ හිත පිරෙන්න තරම් පුංචිද.. එහෙම එවුන්ට දේශපාලන ව්‍යාපාර කරන්න බෑ."

    හැබැයි එතන අදහස් කරන්නේ රාගය මුල් කරගත් ආදරයක් (රැවටීමක්) නෙමේ.