Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාහරණයකට ලංකාවේ බොහෝ දෙනෙක්ගේ දෛවය වෙන්නේ,

පොඩි කාලේ දස දුක් විඳලා ඉගෙනගෙන, රැකියාවක් කරලා, විවාහ වෙලා, ළමයි හදලා

ඒ ළමයි හා තමන්ගේ සහකාරයා/ සහකාරිය වෙනුවෙන් නොවිඳිය යුතු දුක් විඳලා අන්තිමේදි මැරිලා යනවා.

ඉපදුන දවසේ ඉඳන් ඒ ක්රමයට පවතින්න හිත බලකරනවා.

තමන් වටේ ඉන්න අයත් ඒ ක්රමයටම හැඩගැහුණ අය නිසා එයාලත් බලකරන්නේ එහෙම වෙන්න.

ඉන් තොර මඟක් දකින්න උත්සාහ කරන්නේවත් නෑ...

ඒ ක්රමයට වහල් නොවී පැත්තකට වෙලා නිදහස් මනසින් සූක්ෂමව බැලුවොත් තේරෙනවා,

ඒ හැමෝම වැඩසටහන් ගත වෙලා, එකම රටාවට ජීවත් වෙලා අර්ථයකින් තොරව දුක් විඳලා මැරිලා යන බව...

මගේ අදහස ඒ ක්රමයට, ඒ රටාවට ජීවත් වෙලා මැරිලා යන එක කිසිම වැඩක් නෑ කියන එක.

ඒ ආකාරයට වැඩසටහන් ගත වීමකට ගොදුරු වීමට ප්රධාන හේතුවක් තමයි ආදරය...

[QUOTE="Dishta Didin, post: 25130227, member: 555482"] [SIZE="3"]උදාහරණයකට ලංකාවේ බොහෝ දෙනෙක්ගේ දෛවය වෙන්නේ, පොඩි කාලේ දස දුක් විඳලා ඉගෙනගෙන, රැකියාවක් කරලා, විවාහ වෙලා, ළමයි හදලා ඒ ළමයි හා තමන්ගේ සහකාරයා/ සහකාරිය වෙනුවෙන් නොවිඳිය යුතු දුක් විඳලා අන්තිමේදි මැරිලා යනවා. ඉපදුන දවසේ ඉඳන් ඒ ක්රමයට පවතින්න හිත බලකරනවා. තමන් වටේ ඉන්න අයත් ඒ ක්රමයටම හැඩගැහුණ අය නිසා එයාලත් බලකරන්නේ එහෙම වෙන්න. ඉන් තොර මඟක් දකින්න උත්සාහ කරන්නේවත් නෑ... :( ඒ ක්රමයට වහල් නොවී පැත්තකට වෙලා නිදහස් මනසින් සූක්ෂමව බැලුවොත් තේරෙනවා, ඒ හැමෝම වැඩසටහන් ගත වෙලා, එකම රටාවට ජීවත් වෙලා අර්ථයකින් තොරව දුක් විඳලා මැරිලා යන බව... මගේ අදහස ඒ ක්රමයට, ඒ රටාවට ජීවත් වෙලා මැරිලා යන එක කිසිම වැඩක් නෑ කියන එක. ඒ ආකාරයට වැඩසටහන් ගත වීමකට ගොදුරු වීමට ප්රධාන හේතුවක් තමයි [SIZE="5"]ආදරය[/SIZE]... :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom