නොගෙන ඉන්න එපා
දෙන ඒවා ඔක්කොම අරගෙන මාලිමාවට ඡන්දේ දෙන්න
@nicjosh83
මේ පාර දෙන ඒවා අරගන්න හැබැයි එකෙක්ටවත් දෙන්න එපා...
නෑ කටු ගාන පෙරමුණඑකෙක්ටවත් දෙන්න එපා = අලිජන පෙරමුණ (හෙලිකොප්පර)
එකෙක්ටවත් දෙන්න එපා = අලිජන පෙරමුණ (හෙලිකොප්පර)
නෑ කටු ගාන පෙරමුණ
මට නම් ඔය මයිත්‍රී ට විරුද්දව නඩු තීන්දුත් ඕකෙම කොටසක් වගේ.ලංකාවේ ITN / රුපවාහිනී බලන නාකි සෙට් එක නම් මේවට ඇන්දෙයි
මට නම් ඔය මයිත්‍රී ට විරුද්දව නඩු තීන්දුත් ඕකෙම කොටසක් වගේ.
නැත්නම් එලියට පෙන්වානේ හෙලුකොප්ටරේ පොහොට්ටු ආණ්ඩුවේ ම කෑල්ලක් වගේ.
දැන් එහෙම නෑ , උන්ට විරුද්ද සෙට් එක්ක කියලා පෙන්නන්න හදනව වගේ.
ප්‍රා.සබා වලින් මේ වෙනකම් අපිට වැඩක් උනෙ නෑදුක් විඳින්න කටු ගාන්නේ මොකටද ? කෙල වෙන්න හරි ආණ්ඩුවට විරුද්දව ඉන්න පක්ෂෙකට දෙන්න ඕන. චන්දයක් හම්බෙන්නේ කෙලින් තීරණ ගන්න. බයේ පැනල යන්න නෙවෙයි
ප්‍රා.සබා වලින් මේ වෙනකම් අපිට වැඩක් උනෙ නෑ
ඡන්දේ දීලත් පොන්න පොහොට්ටුවයි පොන්න ගූ එන් පී එකයි අපිටම කෙලියා
ටි ඕ පගාව අරන් කිසිම වැඩක් කරේ නෑ ඕවයේ ඉන්න ඔක්කොම සබාපතියගේ ඉදන් අතුගාන එකා වෙනකම් දූෂිත බල්ලෝ
මේ පාර කොහොමත් දෙන්නේ නෑ කාටවත් අරුන්ට දීලා වැඩක් උනේ නැති ජවිපෙට දීලා අරුන් කරපු දේම කරොත් වැඩක් වෙන්නේ නැති නිසා මේ පාර ජවිපෙ ඇවිත් සාදාරනයක් කරොත් ඊලග පාර ඉදන් ජවිපෙට දෙනවා අනිවා
අනික් උන් දෙයි අපේ ගෙදර ඡන්ද තුන මක් කරන්නද බන් අපිට වෙච්ච් අසාදාරන කම් වලට ඡන්දේ දාන්න යන්න හිතෙන්නත් නෑNPP ඇවිත් සාදරනයක් කරන්න හරි එයාලට චන්දෙ ලැබෙන්න එපැයි. මොකුත් නොකලොත් ඊළඟ සැරේ නොදී ඉන්න පුළුවන්
ඡන්ද හම්බු වෙන්නේ නැහැ කියලා දැන්ම දැන ගත්තා ඒක ලොකු දෙයක්NPP ඇවිත් සාදරනයක් කරන්න හරි එයාලට චන්දෙ ලැබෙන්න එපැයි. මොකුත් නොකලොත් ඊළඟ සැරේ නොදී ඉන්න පුළුවන්
ඡන්ද හම්බු වෙන්නේ නැහැ කියලා දැන්ම දැන ගත්තා ඒක ලොකු දෙයක්![]()
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.