මෙරටට වාහන ආනයනය කිරීම් ළඟකදී සිදුනොවේ - සංගමයෙන් දැනුම්දීමක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ළඟදීම වාහන ආනයනය කිරීමට රජය සැරසෙන බවට පැතිර යන්නේ වැරදි ආරංචි බවත් එම අසත්‍ය කටකතා හෙළා දකින බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පවසයි.
    VIASL සභාපති ප්‍රසාද් ප්‍රියංග කියා සිටියේ තමා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග මේ ගැන ඊයේ සාකච්ඡාවක් පවත්වා මේ ගැන පැහැදිලි ලෙස දැනගත් බවයි.

    මෙම වසර තුළ හෝ මැතිවරණයට පෙර සැහැල්ලු වාහන ඇතුළු කිසිදු වාහනයක් ආනයනය නොකරන බව ස්ථිර බව ඔහු පැහැදිලි කළේය.

    "සාකච්ඡාවට අනුව වාහන ආනයනය සඳහා අවම වශයෙන් තවත් වසරක්වත් ගතවෙනවා. කෙසේ වෙතත්, ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු, මූලික වශයෙන් සංචාරක අරමුණු සඳහා ආනයනය කරන පළමු කාණ්ඩය බස් රථ සහ ලොරි වේවි " ප්‍රියංග පැවසීය.
    වාහන ආනයනය කිරීමේදී ආනයනකරුවන් මත පනවා ඇති ආනයන බද්ද (18%) අඩු කිරීම පිළිබඳවද තමා රාජ්‍ය අමාත්‍යවරයා ට යෝජනා ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.
    කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මින් ඉහත ප්‍රකාශ කළේ වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ වාර්තාව ලැබුණු වහාම අදියර හතරකින් වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.
     
    • Like
    Reactions: Lionzzz

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    වාහන ගනන් අඩු වෙයි කියලා නොගෙන ඉන්න එපා ගනිල්ලා කියලා මේ කියන්නේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,052
    15,559
    113
    New Zealand
    "සාකච්ඡාවට අනුව වාහන ආනයනය සඳහා අවම වශයෙන් තවත් වසරක්වත් ගතවෙනවා. කෙසේ වෙතත්, ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු, මූලික වශයෙන් සංචාරක අරමුණු සඳහා ආනයනය කරන පළමු කාණ්ඩය බස් රථ සහ ලොරි වේවි " ප්‍රියංග පැවසීය.
    වාහන ආනයනය කිරීමේදී ආනයනකරුවන් මත පනවා ඇති ආනයන බද්ද (18%) අඩු කිරීම පිළිබඳවද තමා රාජ්‍ය අමාත්‍යවරයා ට යෝජනා ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.
    කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මින් ඉහත ප්‍රකාශ කළේ වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ වාර්තාව ලැබුණු වහාම අදියර හතරකින් වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.
    Albert.jpg
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    බස් රථ (ලොරි චැසි බස් බොඩි නැතුව) පමණයි ගෙන්වන්න අවසර දිය යුත්තේ.
     
    Similar threads