මෙරටින් විදේශගත වූ උගතුන් අසරණ තත්වයේ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මෙරටින් විදේශගත වූ උගතුන් දහසකට අධික පිරිසක් වන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ පවසනවා..මේ වන විට පන්දහසකට වැඩි පිරිසක් මෙරටින් විදේශගත වී සිටින අතර කොරෝනාවලින් පසු මෙරටින් විදේශගත වන ප්‍රමාණය වැඩි වූ බවයි වාර්තා වන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශ පවසන්නේ තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී මෙවැනි තත්ත්වයන් උද්ගත වීම සඳහා හේතු වී ඇති බවයි.කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහොමයක් විදේශ රටවල වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින බවයි වාර්තා වුයේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල සේවය කරන බවයි.

    https://www.hirunews.lk/348490/මෙරටින්-විදේශගත-වූ-උගතුන්-අසරණ-තත්වයේ
    mehe legala hambena serama tax gewana ekata wada eka sepai kiyala meke inna nakiyo denaganna one
     
    • Wow
    Reactions: elakiriaddict

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,934
    26,482
    113
    Blow job ekak kiyada?
    image.png
     
    • Love
    Reactions: asanka+++

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    විදේශ කටයුතු එකේ එවුන් කොහොමද දන්නේ නෑ උන් කරන රස්සාව හොයා ගත්තේ? ගෑණූ අරාබි ගෙවල් වල වෑඩට යවලා උන්ට වෙන දේවල් ගෑන මුන් කටක් හොල්ලන්නේ නෑ. හෑබෑයි පච කෙලිනවා තියාගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Similar threads