මෙරට කොරෝනා මරණ අඩුවන්නේ දේශීය ඖෂධ නිසා බව හෙළිවෙයි.Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    මෙරට කොරෝනා වේගයෙන් සුවවන්නේ, මරණ අඩු වෙන්නේ දේශීය ඖෂධ නිසා.


    ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීම වේගවත් වී ඇත්තේ දේශීය ඖෂධ භාවිතය නිසා බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

    ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීමදටද දේශීය ඖෂධ භාවිතය හේතු වී ඇතැයි ද ඔහු පවසයි.

    වසංගත අවස්ථාවේ දේශීය කැද වර්ග සහ විවිධ පාන වර්ග භාවිතා කිරීම හේතුවෙන් සුවපත් වන රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බව ද මරණ ප්‍රතිශතය අඩු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

    -lankacnews-

    කොකාට වාරයක් ආවනම් තිත්තයටත් වාරයක් එනවා කියන්නේ මේකට තමයි.. මේකෙන්ම ඔප්පුවෙනවා එන්නතට වඩා දේශීය බෙහෙත් පවර්ෆුල් කියන කාරණය :love2: :love2: :love2:

    සිසිර ජයකොඩි ඇමති තුමාගේ ප්‍රකාශය සත්‍යයි. ජනතාව දේශීය වෙදකම් ගැන විශ්වාසයෙන් එම ප්‍රතිකාර, කැඳ වර්ග, කසාය වර්ග පාවිච්චි කරනවා. මම නිතරම සමාජය සමඟ ගැටෙමින් මගේ වෘතිය කරගෙන යන අතර අමිල සංජිව වෛද්‍ය තුමාගේ කසාය සකස්කර පානය කළා. රජය lock-down එකකට නොයා සිටීම දේශීය වෙදකමට ඉතාමත් විශාල අනුග්‍රහයක්. රෝග ලක්‍ෂණ පහළ වෙනවාත් සමඟම දේශීය වෙදකම් අරන් බොහෝ දෙනා සුව වෙනවා. බටහිර වෙදකම විශ්වාස කරන දේශීය වෙදකම විශ්වාස නොකරණ අය රෝහල-IDH-ආදහනාගාරය වෙත යනවා. අපි මොනවා කරන්නද? නිරෝධායන පනතෙන් කොටුනොකරනවානම් ජනතාවට ප්‍රතිකාර ලබාගන්න නිදහස දෙනවනම් ඔය මැරෙන සංඛ්‍යාව තවත් අඩු වේවි, සුවවෙන්න ගතවෙන කාලයත් ඉතාමත් අඩු වේවි.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Janagahana anupathaya ha pathirime sambhawaithawa. mama ethanin nawathinnam.

    a anith eka uba kiyapu Rayaje rohal walata yana aya adahanaa gara walata yana kathawa. ethakota suwaya labala eliyata ena aya. ethkota quarantine ekedima age immune system eken fight karala hoda una aya.




    lankaCnews maru.
     
    • Dislike
    Reactions: Elakiri Appachchi