මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 13000ට ආසන්න වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ආසන්න වී
    තිබේ.

    ඊයේ (06) දින හඳුනාගත් ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වූ සමස්තත ආසාදිතයින්
    සංඛ්‍යාව 12970 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබුණි.
    ඉන් 7186 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5754 දෙනෙකු තවදුරටත්
    නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

    මේ අතර ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 400 දෙනෙකු හඳුනාගෙන තිබුණි.ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත්
    ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

    ඒ අනුව එම කොවිඩ් පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9492 දක්වා
    ඉහළ ගොස් තිබේ.
    මේ අතර වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 563 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගොස් ඇත.ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින්
    සංඛ්‍යාව 3000 ඉක්මවා යයි.

     
    • Wow
    Reactions: MihiCherub and NRTG

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට නම් හිතෙන්නේ අපේ උත්සාහය 30000-60000 පන්නන එක ඉක්මනින්...එහෙම උනොත් චිනේ බෙහෙත මෙහෙ ටෙස්ට් කරන්න පුළුවන්නේ...

    අපි බැන්නට රටේ උඩ ඇත්තෝ මොලකාරයෝ,අපි හිතන විදියට නෙවි හිතන්නේ...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,352
    9,129
    113
    Around the world
    123081644_746849662839803_4018218264066111030_o.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අපෝ මෙයානම් දැන් වැඩක්ම නැහැ.යන්නෙ කොහෙද මල්ලෙ පොල් කථා කියවන්නෙ...සමහරවිට ලොකු ස්ට්‍රෙස් ඵකකින් අැත්තෙ කොරෝනා වැඩි වුන නිසා..