yako aye dollar eka uda yaida issarahata? construction badu ganan yada bn ehema unoth? 


owyako aye dollar eka uda yaida issarahata? construction badu ganan yada bn ehema unoth?![]()
personal vehicle genna denne nahaවාහන ගේන්න දෙනවා කිය කිය ඉන්නෙ එතකොට
hmmm ita passe kiyai usd wadi unane malli kiyala, lolදැන් ඉතින් ඩොලර් එක වැඩි කරපුගමන්, ලංකාවේ හැදෙන කොස් බතල වලත් මිල දෙගුණයකින් විතර වැඩි කරයි අපේ අය්යලා![]()
දැන් ඉතින් ඩොලර් එක වැඩි කරපුගමන්, ලංකාවේ හැදෙන කොස් බතල වලත් මිල දෙගුණයකින් විතර වැඩි කරයි අපේ අය්යලා![]()