මෙරට ප්‍රථම දෙල් ගස

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,744
    9,074
    113
    ඔය ලියල තියෙන දෙල් කොන්ස්පිරසියට අනිත් අතට යන කතාවකුත් තියෙනව. සිංහල කම්කරුවො කුසීත, බොහෝ විට දවල්ට නිදාගන්න පුරුදු වෙලා හිටපු නිසා දෙල් ප්‍රවර්ධනය කරල දුන්න කියල. මම දන්නෙ නෑ මේක කොයිතරම් දුරට හරිද කියන්න. නමුත් ඈත අතීතයෙ ඉඳල ඩච් වෙළඳ සමාගම් වල නාවිකයො දෙල් කාල තියෙනව කුසගින්න නිවාගන්න.

    අපිව අඩපණ කරන්න දෙල් දුන්නය කියන එක මට සෙට් වෙන්නැත්තෙ ඔය නිසා. ලන්දේසීන්ට උවමනා උනේ හැම අතකින්ම කාර්‍යක්ෂම ශ්‍රම බලකායක්. අපේ මිනිස්සු රැකියාවක් හැටියට ඇඟ වෙහෙසවල වැඩ නොකරපු එකයි උන්ට ඒ කාලෙ තිබ්බ ගැටලුව. මොන බම්බුවටද තව දුර්වල කරවන්නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami

    සිංහලයො කියන්නෙ පුක කහගන්න නියපොත්ත නැතත් පට්ට මාන්නෙකින් ඉන්න කොටසක් නෙ. උන් ඉතින් එන එන එක සලකන්නෙ තමන්ගෙ ශ්‍රේෂ්ට ජාතිය විනාස කරන්න එන දේවල් හැටියට. ජාත්‍යන්තර කුමන්ත්‍රණ මතකනෙ මෑත ඉතිහාසෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    Appreciate this 👍

    දෙල් කරිය + අගුනකොල මැල්ලුම
    දෙල් මාලු අගුනකොල හරි ගොටු කොල එක්ක බල කරලව බැදලා සුදු කැකුලු හාල් බත් එක්ක

    දෙල් කෑවම පහුවදාට ඇග රිදෙනවා නේද
    ------ Post added on Aug 28, 2022 at 4:42 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ගහට ඉස්සර ඉස්සර අපි හුජ්ජ කරලා ඇති හෙනට. දන්නේ නැ නේ බන් ඉස්සර ඔහොම එකක්. ඔතෙන්න්ට පොඩ්ඩක් එහා තියන ලයිට් හවුස් එක ගාවින් බැහැල නාගෙන ඇවිල්ල ඔතෙන්න්ට නගිනවා ඉස්සර අපි. ඔතන ඉස්සර තිබ්බේ කච්චේරියක් හරි මොකක් හරි ඔපිස් වගයක්. ඒ කලේ මිනිස්සුත් නැ කොටුවේ දැන් වගේ. කොටුවේ ගාල්ලේ උන් විතරයි හවසට කොටුවට එන්නේ බොන්න, ආතල් ගන්න. දවල්ට අපි වගේ ඉස්කෝලවල කොල්ලෝ ස්කුල් කට් කරලා එන්නේ ඔය කිට්ටුවට තමයි නාන්න..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩේ ඔය කතාව විස්වාස කරන්නත් බෑ වගේ
    මටත් මේක විස්වාස කරන්න අමාරුයි ටිකක්. ඔය දෙල් ගහ පලවෙනි දෙල් ගහ නම් ඕක හොදට ආරක්ෂා කරන්න එපයි. ඉස්සර අපි ඔකේ නැගල සිගරට් පවා ගහනවා. ඔතන තව දෙල් ගස් කීපයක් තිබ්බ. එවයිත් එහෙමයි. ඔතන ඉස්සර සික්කෙක් ඉන්නවා, ඒ කැරිය වත් මොනවත් කියන්නේ නැ අපිට. හරි නම් ගහල එලවන්න එපයි බන් අපිව. සමහර විට අපි පොඩි උන් නිසා සද්ද නැතුව ඉන්න ඇති.
    වේලපු දෙල් වලට පැණි දාලත් කෑමක් හදනවා නේද ... :love2:
    පට්ට. පනී දාලත් හදනවා, බැදලා සිනි දාලත් හදනව.. පට්ට රසයි.
    ඔය ලියල තියෙන දෙල් කොන්ස්පිරසියට අනිත් අතට යන කතාවකුත් තියෙනව. සිංහල කම්කරුවො කුසීත, බොහෝ විට දවල්ට නිදාගන්න පුරුදු වෙලා හිටපු නිසා දෙල් ප්‍රවර්ධනය කරල දුන්න කියල. මම දන්නෙ නෑ මේක කොයිතරම් දුරට හරිද කියන්න. නමුත් ඈත අතීතයෙ ඉඳල ඩච් වෙළඳ සමාගම් වල නාවිකයො දෙල් කාල තියෙනව කුසගින්න නිවාගන්න.
    අපිව අඩපණ කරන්න දෙල් දුන්නය කියන එක මට සෙට් වෙන්නැත්තෙ ඔය නිසා. ලන්දේසීන්ට උවමනා උනේ හැම අතකින්ම කාර්‍යක්ෂම ශ්‍රම බලකායක්. අපේ මිනිස්සු රැකියාවක් හැටියට ඇඟ වෙහෙසවල වැඩ නොකරපු එකයි උන්ට ඒ කාලෙ තිබ්බ ගැටලුව. මොන බම්බුවටද තව දුර්වල කරවන්නෙ.
    අපේ උන් දැනටත් එහෙමයි නේ බන්. පට්ට කම්මැලියි. ඔය තේ වතු වල වැඩට යන්නත් බැ කියපුනිසා ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නුවයි කියලත් කියනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වේලපු දෙල් වලට පැණි දාලත් කෑමක් හදනවා නේද ... :love2:

    කාලනම් නැහැ . ඕවාගේ ගොඩක් කෑම ගම්වල මිනිස්සු කනවා බන්. අපි දැකලත් නැහැ ගොඩක් ඒවා :-(
    ඉස්සර අපේ අම්ම හදනව. දෙල් වේලල, තෙලේ බැදල, පත්පැණි දානව....
    මටනං පේන්න බැරි කෑමක්... ගෙදර අයටනං අමුර්තෙ වගේ....

    උයලනං ඕනෙ එකක් එක්ක කන්න පුලුවන්, තම්බල සම්බෝලයක් හදාගත්තත් කන්න පුලුවන්...
    ඒත් බැදල පැණි දාල...:sick::sick:
    ඔය ලියල තියෙන දෙල් කොන්ස්පිරසියට අනිත් අතට යන කතාවකුත් තියෙනව. සිංහල කම්කරුවො කුසීත, බොහෝ විට දවල්ට නිදාගන්න පුරුදු වෙලා හිටපු නිසා දෙල් ප්‍රවර්ධනය කරල දුන්න කියල. මම දන්නෙ නෑ මේක කොයිතරම් දුරට හරිද කියන්න. නමුත් ඈත අතීතයෙ ඉඳල ඩච් වෙළඳ සමාගම් වල නාවිකයො දෙල් කාල තියෙනව කුසගින්න නිවාගන්න.

    අපිව අඩපණ කරන්න දෙල් දුන්නය කියන එක මට සෙට් වෙන්නැත්තෙ ඔය නිසා. ලන්දේසීන්ට උවමනා උනේ හැම අතකින්ම කාර්‍යක්ෂම ශ්‍රම බලකායක්. අපේ මිනිස්සු රැකියාවක් හැටියට ඇඟ වෙහෙසවල වැඩ නොකරපු එකයි උන්ට ඒ කාලෙ තිබ්බ ගැටලුව. මොන බම්බුවටද තව දුර්වල කරවන්නෙ.
    හිරකාරයින්ට අඩු වියදමකින් කෑමට දෙන්න පුලුවන් නිසා හැදුව කියලත් කියනව....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මටත් මේක විස්වාස කරන්න අමාරුයි ටිකක්. ඔය දෙල් ගහ පලවෙනි දෙල් ගහ නම් ඕක හොදට ආරක්ෂා කරන්න එපයි. ඉස්සර අපි ඔකේ නැගල සිගරට් පවා ගහනවා. ඔතන තව දෙල් ගස් කීපයක් තිබ්බ. එවයිත් එහෙමයි. ඔතන ඉස්සර සික්කෙක් ඉන්නවා, ඒ කැරිය වත් මොනවත් කියන්නේ නැ අපිට. හරි නම් ගහල එලවන්න එපයි බන් අපිව. සමහර විට අපි පොඩි උන් නිසා සද්ද නැතුව ඉන්න ඇති.
    ඒක තමා. පළවෙනි තේ ගහ නම් තියෙනවා කොහෙද මන්දා භොඳට පරිස්සම් වෙලා. මේකත් ඒ වගේ තියෙන්න එපැයි. ඕක නිකං රැන්ඩම් දෙල් ගහක් මාත් කියන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒක තමා. පළවෙනි තේ ගහ නම් තියෙනවා කොහෙද මන්දා භොඳට පරිස්සම් වෙලා. මේකත් ඒ වගේ තියෙන්න එපැයි. ඕක නිකං රැන්ඩම් දෙල් ගහක් මාත් කියන්නෙ.
    ඒ වගේම දෙල ගැස් අවරුදු හාර පන්සියක් තියනවද බන්? සමහර විට මේ පලවෙනි දෙල් ගහෙන් පැලඋන එකක්ද දන්නේ නැ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඒ වගේම දෙල ගැස් අවරුදු හාර පන්සියක් තියනවද බන්? සමහර විට මේ පලවෙනි දෙල් ගහෙන් පැලඋන එකක්ද දන්නේ නැ.
    ඒකනෙ. අවුරුදු 150ක් වගේ උපරිම තියෙනව ඇති මාත් හිතන්නෙ. කොස් ගස් උනත් අවුරුදු 100 පැන්නම මැරෙනවා ගොඩක් වෙලාවට.