මෙරට වායු දුෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්

rakitha9

Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    ශී‍්‍ර ලංකාවේ වායු දුෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක් මේ දිනවල නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව සහ යාපනය ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම ඉකුත් 27 වන දින සිට එලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි පැවසුවේ
     
    • Like
    Reactions: ChoronaSottiya