Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
18 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙරි සෙලෙස්ත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරි සෙලෙස්ත් (mary celeste) භූත නැවක්ද?

ක්‍රි.ව 1872 දෙසැම්බර් 05 වැනිදා.

අත්ලාන්තික් සාගරයේ යාත්‍රාකරමින් තිබූ දේ ග්‍රාසියා නම් නෞකාවේ නැවියන් පිරිසක් අැසෝර් දූපත් සැතපුම් 400ක් ඔබ්බෙන් පාවෙමින් තිබූ යාත්‍රාවක් නිරික්ෂනය කලේය.

රුවල් නංවා තිබුනද කිසිදු ප්‍රතිචාරයකින් තොරව පාවෙමින් තිබුණු එම යාත්‍රාව වෙතට දේ ග්‍රාසියා නෞකාව ලගාවිය. මෙරි සෙලෙස්ත් ලෙස හදුනාගත් මෙම නෞකාවේ කිසිවෙකුත් සිටියේ නැත.

මාස ගානනකට සැහෙන්න ආහාර හා ජලය යාත්‍රාවෙන් හමුවූ අතර ගැටුමක් හෝ කැරැල්ලක් වූ බවටද සලකුනක් නොවීය.

යාත්‍රාවේ සිටි පිරිසට සිදුවූයේ කුමක්ද?

වසර 136ක් මුළුල්ලේ ජනමන කැළඹු මෙරි සෙලෙස්ත් අභිරහස සොයා යමු!

එයා ගේ නම ඇමසෝන්

ක්‍රි.ව 1860 දි කැනඩාවේ නෝවාකෝෂියා හි නෞකා තටාකාංගනයක ‘‘ඇමසෝන්‘‘ නැමැති කුඹගස් දෙකේ රුවල් නෞකාවක් නිපදවිය. බ්‍රිතාන්‍ය හිමිකාරිත්වය යටතේ වානිජ කටයුතු සදහා භාවිතයට සූදානම් කෙරුනු ඇමසෝන් නෞකාව තම මංගල ගමනේ සිටම අවාසනාව දෝත දරා සිටි බව පෙනීයයි.

පලමු කපිතාන් ලෙසින් ‘‘රොබට් මැක්ලියන්‘‘ යටතේ 1861 ජූනි මස තම මංගල ගමන සදහා ඇමසෝන් නෞකාව පිටත් විය. ලන්ඩන් දක්වා දැව ප්‍රවාහනය ඔවුන්ට ලද පලමු රාජකාරිය විය. නමුදු දින කිහිපයක් ඇතුලත මැක්ලියන් කපිතාන්වරයා දැඩි ලෙස ගිලන් වන අතර අවසානයේ සදහටම නෙත් පියාගත්තේය. මුල් කපිතාන්වරයාගේ අකල් වියෝවත් සමග ජෝන් නටින් පාකර් නව කපිතාන් ලෙස පත්වේ. ඔහුගේ මෙහෙයවීම යටතේ නෞකාව ලන්ඩනය වෙත ලගා විය. නමුදු පසුපස හබාගෙන පැමිණි නපුර වෙළාගත් යාමයේදි, ඇමසෝන් නෞකාව මසුන් මරමින් සිටි බෝට්ටුවක ගැටීම මෙන්ම කුඹ ගසක කැඩියාමක්ද සිදුවූයේ සරදමක් ලෙසිනි.

පාකර් යටතේ වසර දෙකකට ආසන්න කාලයක් බටහිර ඉන්දිය කොදෙව්වේ ප්‍රවාහන කටයුතු වලට උරදී සිටියේය. පාකර් ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් විලියම් තොම්සන් කපිතාන් ධුරයට පත්විය. සාමකාමි නිහඩ සේවාකාලකින් අනතුරුව නැවතත් ඇමසෝන් නෞකාව රාහුකාලයේදි මරුසිටින දිශාවට ගමන් ඇරඹිය. එනම් 1867 ඔක්තොම්බරයේ දැඩි කුනාටුවකට මැදිවීමෙන් කේප් බ්‍රිටන් දූපත් වෙරළට ගසාගෙන ඒමයි. දැඩි හානියකින් නෞකාව එකම සුන්බුන් ගොඩක් බවට පත්විය.

හානියට පත් නෞකාව නව ගැනුම්කරුවෙකුට අඩු මුදලකට විකුණා දැමුනු අතර ප්රතිසංස්කරණයෙන් පසු ඇමරිකානු හිමිකාරිත්වය යටතේ ‘‘මෙරි සෙලෙස්ත්‘‘ නමින් භෞතීස්ම ලැබීය. ඇමසොන් මුල් ආකෘතියට නවාංග එක්කරමින් උසින්ද පළලින්ද බරින්ද වැඩි මෙරි සෙලෙස්ත් බිහිවිය. ජේමිස් වින්චෙස්ටර් ඇතුළු ආයෝජකයන්ගේ හිමිකාරිත්වයෙන් බෙන්ජමින් ස්පූනර් බ්‍රිග්ස් කපිතාන්වරයාගේ මෙහෙයවීමෙන් නව වානිජ මෙහෙයුම් සදහා මෙරි සෙලෙස්ත් නෞකාව සූදානම් විය.

1872 නොවැම්බර් 05 වැනි අඟහරුවාදා හිමිදිරියේ නිව්යෝර්ක් වරායේ සිට ජිනෝවා කරා අධිසාන්ද්‍ර මධ්‍යසාර පිරවූ බැරල 1701ක් රැගෙන මෙරි සෙලෙස්ත් ගමන් ඇරඹිමට සුදානමින්. ගමන සදහා කාර්යමණ්ඩලයට අමතරව කපිතාන් බ්‍රිග්ස් ගේ බිරිද සේරා හා දියණි සොෆියාද එක්විම විශේෂත්වයකි. නෞකාවේ කාර්යමණ්ඩලය අත්දැකීම්ලත් මිත්‍රශිලි විනයගරුක පිරිසක් බව සේරා විසින් ඇගේ නැන්දනියට යැවූ ලිපි මගින් අනාවරණය වේ.

කුණාටුවක පෙරනිමිති දුටු බැවින් මදක් ගමන පමාකිරිමට සිදුවු අතර නොවැම්බර් 07 වැනිදින වරායෙන් පිටත්ව අත්ලාන්තික් සාගරයට පිවිස ගමනාන්තය සොයා මෙරි සෙලෙස්ත් යාත්රාකරන්නට විය. ගමනාරම්භයේ සිටම සැඩ මුහුද මැද කුනාටු කිහිපයකට මෙරි සෙලෙස්ත් මැදිවියි. කුනාටු හේතුවෙන් තම ගමන්මාර්ගය මදක් වෙනස් කරන්නට ද නැවියන්ට සිදුවිය.

අවසන් ලොග් සටහන ලෙස ඇසෝර් කොදෙව්වේ සන්ත මරියා දූපත ආසන්නයේ යාත්‍රාකරන බව නොවැම්බර් 25 දින උදෑසන යාමයේ කපිතාන් සටහන් කර තිබිණි. එක්වරම මෙරි සෙලෙස්ත් හුදෙකලා විය. කිසිදු සටහනකින් තොරව නැවියන් හා කපිතාන් ගේ පවුල අතුරුදහන් විය. මහමුහුදේ ඉබාගාතේ හක්කලං කල මෙරි සෙලෙස්ත් නෞකාව දේ ගාෂියා නෞකාවේ නෙත ගැටෙන්නේ අවසන් ලොග් සටහනින් දින නවයකට පසුවයි.

දේ ග්‍රාසියා නිරික්ෂණය

වර්ෂ 1872 දෙසැම්බර් 04 ( දේ ග්‍රාසියා හි වේලාවෙන් දෙසැම්බර් 05 ) අසෝර් කෙදෙව් වලට ඊසාන දිගට වන්නට මුහුදේ පාවෙමින් තිබු නෞකාවක් දේ ග්‍රාසියා නෞකාවේ නෙත ගැටින. නෞකාව නිරික්ෂනය කල දේ ග්‍රාසියා කපිතාන් ඩේවිඩ් මෝහවුස් යම් අනතුරක සේයාවක් දුටුවේය. සංඥා කලද හඩ නැගුවද කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. වහා තම නැවියන් කණ්ඩායමක් මෙරි සෙලෙසත් වෙත පිටත්කර හැරිමට ඔහු තිරණය කලේය. නැවට බට නැවියන් අස්සක් මුල්ලක් නෑර සොයාබැලුවද කිසිදු ප්‍රාණියකු සොයාගැනිමට හැකිවූයේ නැ. නැවියන් විසින් අවසන් වරට ආහාරයට ගන්නට ඇතැයි විශ්වාස කල හැකි ආහාර පාන මේසය මත තිබිණි. කැරැල්ලක් හෝ ගැටුමක් ඇතිවූ බවටද කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකිය. නෞකාව පත්ලේ අඩි 3-4ක් පමණ මුහුදු ජලය රැස්වතිබි ඇති අතර පොම්ප මගින් ඉවත් කිරිමට දැරු උත්සහයක්ද දැකිය හැක. ප්රවාහණය කල මධ්‍යසාර තොගයද ආන්ත්‍රාවකින් තොරව තිබිණි. සෙක්සටනය, හෝරා යන්ත්‍රය හා සිතියම් අතුරුදහන් වි තිබිණි. ජිවිතාරක්ෂක බෝට්ටුවද නොවිය.

නැවියන්ගේ නිරික්ෂණ අනුව දේ ග්‍රාසියා කපිතාන් මෝහවුස්, මෙරි සෙලෙස්ත් ජිබ්රොල්ටාව වෙත ගෙනයාමට තිරණය කලේය. මෙරි සෙලෙස්ත් මුහුදු ගමනකට යෝග්‍ය තත්ත්වයේ පැවැති හෙයින් තම නැවියන් කොටසක් එහි මෙහෙයුම් සදහා යෙදවීය. සමුද්‍රීය නීති ප්‍රකාරව නෞකාවක් බේරාගැනීමට උපකාර කිරිමෙන් මුල්‍ය ත්‍යාගයක් ලබාගැනිමේ හැකියාව ඇත. මෝහවුස් කපිතාන්වරයාගේ අරමුණ වූයේ එයයි. 1872 දෙසැම්බර් 12 වැනි දින හෝ ආසන්න දිනකදි දේ ග්‍රාසියා මෙහෙයවීමෙන් මෙරි සෙලෙස්ත් ජිබ්රෝල්ටාවට ලගාවිය.

ජිබ්රෝල්ටා පරික්ෂණය

මෙරි සෙලෙස්ත් සිදුවීමේ සත්‍ය සොයා ජිබ්රෝල්ටා අගවිනිසුරුවරයා ඉදිරියේ පරික්ෂණ ඇරඹිණ. එවක ජිබ්රොල්ටා නීතිපති ෆෙඩ්රික් ෆ්ලඩ් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර කරුණු ගනනාවක් පිලිබදව එහිදි සැලකිල්ලට ගනු ලැබිය. නෞකාවේ හිමිකරු ජේමිස් වින්චෙස්ටර් ද පරික්ෂණ අතරතුර ජිබ්රෝල්ටාවට සේන්දු විය.

මෙරි සෙලෙස්ත් නැවියන් අතර ප්‍රවාහන භාණ්ඩ අත්පත් කරගැනිම වෙනුවෙන් ගැටුමක් ඇතිවු බවත් එහිදි කපිතාන් බ්‍රිග්ස් ඝාතනයට ලක්වූ බවත් ඇතැමෙක් කරුණු දක්වන්නට විය. තවත් අයෙකුගේ මතය වූයේ දේ ග්‍රාසියා නැවියන් මේරි සෙලෙස්ත් නැව අල්ලාගෙන නැවියන් මරාදමා මුදාගැනිමේ වන්දිය ලබාගැනිමට සිදුකරන රඟපෑමක් බවයි. නෞකාවෙන් හමුවු කඩුවක රුධිරය තැවැරි ඇතැයි යන සැකය මත වෝහාරික වෛද්‍ය පරික්ෂනයක් සිදුකලද එහිදි අනාවරණය වූයේ ඒවා රුධිරය නොව මලකඩ බවයි. ඉහත කිසිදු මතයක් සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරිමට හැකිවූයේ නැත.

නෞකාවේ ජලය පිරීතිබිම පිලිබදව ද අවධානය යොමුවු අතර අඩි 3.5ක් ජලය පිරිතිබීම මෙවැනි නෞකාවක සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන බව මතය විය. බ්‍රිග්ස් වැනි පලපුරුදු කපිතාන්වරයකු මෙවැනි ජලගැලීම් වලට යෙදිය යුතු පිලියම් නොදැන සිටිය නොහැක. නෞකාවේ රැගෙන ගිය අධිසාන්ද්‍ර මධ්‍යසාර පීප්ප 1701 පිටතට ගෙන පරික්ෂා කල අතර එයින් බැරල් 09ක් හිස්ව පැවැති බව නිරික්ෂණය විය. රතු විලෝ ලීයෙන් සාදා තිබු එම බැරල නවයෙන් මධ්‍යසාර කාන්දු ව ඇති බව නිගමනය විය.

සති ගණනාවක් පුරා පැවැති විභාගය පැහැදිලි නිගමනයකින් තොරව අවසන් විය. රැවැටීමක හෝ මුදල් වෙනුවෙන් කරන නාටකයක සේයාවක් නොවිය. නැවියන් ගේ ඉරණම පිලිබදවද පැහැදිලිකිරිමක් නොමැත. නඩුව අවසානයේදි මෙරි සෙලෙස්ත් නෞකාව නිදහස් කල අතර නව සේවක මඩුල්ලක් යටතේ ජිනෝවා කරා පිටත් විය. මෙරි සෙලෙස්ත් මුදාගැනිම වෙනුවෙන් මෝහවුස් වෙත £1,700 ක මුදලක් ලැබිණ. බලාපොරොත්තු වූ මුදල අනුව £1,700 යනු ඉතා අඩු මුදලක් වු අතර දේ ග්‍රාසියා නැවියන් දැරූ අවධානමට කිසිසේත් සරිලන මුදලක් නොවිය. දේ ග්රාසියාව විසින් මෙරි සෙලෙස්ත් නැව ආක්‍රමණය කල බවට ජනයා අතර පැතිර ගිය තහවුරු නොවූ මතය මෙවැනි අඩු මුදලක් ලැබීමට එක්තරා හේතුවක් වූ බව පැවසේ.

නැවියන් ගේ ඉරණම?

පරික්ෂණ නිෂ්චිත නිගමනයකින් තොරව අවසන් කලද නැවියන්ට අත්වූ ඉරණම සොයායෑම අතැර දැමිය නොහැක. මිනිසා තමාට යමක් පිලිබදව නිෂ්චිත හේතූන් සොයගැනිමට නොහැකි වූ කල අත්භූත බලපෑමක් මත සිදුවූ සිදුවිමක් යැයි මතයන්ට එලැබීමට මැලි නොවේ. නමුදු හුදෙක්ම මිත්‍යාවට සියල්ල බාර නොදි හෙලිවූ කරුණු අනුව නැවියන්ට සිදුවූයේ කුමක් දැයි සොයායමු!

සාක්ෂි විමසීම හා නිරික්ෂණ අනුව හෙලිවූ කරුණු අතරින් වැදගත් සාධක කිහිපයක් අතුරින් ;

නෞකාවේ අඩි 4කට නොවැඩි ජල ප්‍රමාණයක් පිරීතිබිම,

ජලය පොම්පය මගින් ඉවත් කිරිමට උත්සහ දැරු සාධක,

ජිවිතාරක්ෂක බෝට්ටුව, සෙක්ස්ටනය හා සිතියම් අතුරුදහන් වීම,

මුහුදු ගැඹුර මැනිමට භාවිතාකර ලණුව නැව් තට්ටුව මතින් හමුවීම,

බැරල වලින් මධ්‍යසාර කාන්දුවක් පිලිබද සාධක

නැවේ අවසන් ලොග් සටහන.

රළු මුහුද හා චණ්ඩ මාරුතය මතින් ඉදිරියට ඇදුණු නෞකාවේ අළුතින් සෑදු ලී බඳෙන් ජලය යම් දුරකට කාන්දු වී නෞකා පත්ලේ ජලය රැස් වන්නට ඇත. මේ පිලිබදව ඉව වැටිමෙන් පසුව බ්‍රිග්ස් කපිතාන්වරයා ඇතුලු පිරිස ජලය ඉවත් කිරිමට පොම්බ යොදාගන්නට උත්සහ දැරුවද එය අසාර්ථක වීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩිය. මක්නිසාද යත් පෙර අවස්ථාවේදි මෙරි සෙලෙස්ත් ගල් අගුරු ප්රවාහණය කිරිම නිසා නැව් බඳේ අගුරු කුඩු රැස්ව තිබිම නිසා පොම්බ අවහිර වන්නට ඇත. එවැනි අවහිරයක් පිලිබද සාධකද හමුවේ. නෞකාව මධ්‍යසාර බැරල වලින් පිරිපැවතිම නිසා පත්ලට ප්රවිශ්ඨ වීමද පහසු නොවේ. නෞකා පත්ලේ රැස්වන ජල ප්‍රමාණය පිලිබදව නිෂ්චිත අදහසකට එලැබීමට කපිතාන්වරයා අපහසුව ඇත්තේ මෙබැවිනි.

ගැඹුර මනින උපකරණය නැව් තට්ටුවෙන් හමුවීම මගින් පැහැදිලි වන්නේ නැවියන් නැව ගිලෙතැයි යන සැකයකින් පසුව ඇති බවයි. යම් විටෙක එවැනි ආන්තරායකින් ගැලවීම සදහා නැව අතහැර ජිවිතාරක්ෂක බෝට්ටු වල අතහැර ආසන්නතම ගොඩබිම සොයා යන්නට ඇත.

යම් අවස්ථාවක මධ්‍යසාර බැරල වලින් ස්ප්‍රීතු කාන්දු වී දුමාරයක් නැගී එය ගින්නක් ලෙස වරදවා වටහා ගෙන නැව අතහැර යාමට නැවියන් පෙලඹීමටද හැකියාවක් ඇත.

නොවැම්බර් 25 වැනිදින අවසන් ලොග් සටහන තබා ඇත්තේ සාන්ත මරියා දූපත ආසන්න මුහුදේදිය. බ්‍රිග්ස් යනු දක්ෂ අත්දෑකිම් බහුල කපිතාන්වරයකු බව සත්‍යයකි. නමුදු එම අවස්ථාවේද ඔහු නිසි ලෙස ආන්ත්රාව වටහා ගත්තේ දැයි ඇත්තේ සැකයකි. එවිට සැතපුම් සියගනනකින් හමුවන ආසන්නතම හා එකම ගොඩබිම වන සාන්ත මරියා දූපත ඔවුන්ට අස්වැසිල්ලක් වන්නට ඇත. ජිවිතාරක්ෂාව පතා නැවියන් හා බ්‍රිග්ස් පවුල සාන්ත මාරියා දූපතට ගොඩබැසීමේ අරමුණින් නික්ම යන්නට ඇති. නමුදු සැඩ මුහුද ඔවුන්ගේ ගමනට හරස්විය.

මෙරි සෙලෙස්ත් අභිරහස පිටුපසද යම් අදෘෂ්‍යමාන බලවේගයක බලපෑම පවතින බව වසර 136ක් ගෙවීගියද ඇතැමෙකු අදටත් විශ්වාස කරයි. මේ නිසා අදටත් මෙරි සෙලෙස්ත් නෞකාව පිලිබද ලිපි ලියැවෙන්නේ යම් ත්‍රාසය මුසු කුතුහලයකිනි.

මෙරි සෙලෙස්ත් අවසන් ගමන

ජිනෝවා ගමනින් පසුව නැවතත් නිව්යෝර්ක් වරායට සෙන්දූ වූ මෙරි සෙලෙස්ත් නෞකාව ගේ අත්භූත සිද්ධිය පිලිබදව දිගින් දිගටම ප්රවෘත්ති පත්‍ර වල ලිපි පලවන්නට විය. බොහෝ ලිපි පාඨකයාගේ කුතුහලය අවුලුවාලන මිනිමැරුම් හා අදෘෂ්‍යමාන බලවේග පිලිබදව සදහන් ලිපි බව කිවමනාය. මේ හේතුවෙන් අයිතිකරුවන් පවා නැව විකුණාදැමිමට උත්සුක වූ අතර අවසානයේ කුණු කොල්ලයට නව හිමිකාරිත්වයකට විකුණා දැමීය.

නව හිමිකාරිත්වය යටතේද දිගින් දිගටම මෙරි සෙලෙස්ත් නෞකාව ගැලරියට මාතෘකා සපයන්නට විය. සේවයේ නියුතු කපිතාන්වරයා හදිසියේම රෝගාතුරව මියයෑමෙන් සාපලත් නෞකාවක් යැයි මතය තදින්ම පැතිර ගියේය. වසර කිහිපයක් තුල විවිධ හිමිකරුවන් අතර අතිනත මාරුවෙමින් පැවැති මෙරි සෙලෙස්ත් නෞකාවේ අවසන් ඉරණම විසදෙන්නේ වංචාකරුවන් පිරිසක් පිනවීමේ අටියෙනි.

1884 නොවැම්බරයේ කපිතාන් ගිල්මන් පාකර් ව්‍යාජ අනතුරක් මවාපාමින් රක්ෂණාවරණය ලබාගැනිමට සැලසුමක් දියත් කලේය. ඒ අනුව පිරිස විසින් නෞකාවට අඩු වටිනාකමැති බඩුබාණ්ඩ පුරවා අධික මිලක් පෙන්වමින් රක්ෂණය කරන ලදි. 1885 ජනවාරියේ හයිටි රාජ්‍යය ආසන්න මුහුදේ දැවැන්ත පරයක මෙරි සෙලෙස්ත් නැව ගැටීමට සැලැස්වීය. එයින් නෞකාව යලි යථාතත්වයට පත්කල නොහැකි ලෙස දැඩි හානි සිදුවිය. නැවියන් නැව අතහැර වෙරළට පැමිණි අතර රක්ෂණාවරණය ලබාගැනිම සදහා වහ වහා ඉල්ලුම් කලේය.

නමුදු රක්ෂණ නියෝජිතයන් පැමිණ සිදුකරනු ලැබු පරික්ෂණ වලදි මෙය පෙර සැලසුම් කරන ලද වංචාවක් බව අනාවරණය විය. නාවික වංචනය සම්බන්දව පාකර් ඇතුළු පිරිසට එදිරිව නඩු විභාගයක්ද පැවැත්වුන අතර දඩුවම් ලැබිමකින් තොරව නිදහස් වීමට ඔවුන්ට හැකිවුවද කීර්තිනාමට ඇතිවූ හානිය නිසා රැකියාවට ආයුබෝවන් කීමට සිදුවිය. නඩු විභාගයෙන් තුන්මසකට පසුව පාකර් මියයැමත්, වංචනයට සම්බන්ද එක් නැවියකු දිවිනසාගැනිමත් තවත් අයෙකු උන්මන්තකයකු වීමත් නැවතත් සාපයක් පිලිබද මතයට පෝෂණය සැපයීමකි.

ගිමන් නිවන කොදෙව්ව

අවාසනාවන්ත සිද්ධින් රැසක් දරාගෙන සුළං රැල්ල ඔස්සේ සයුර මත මෙන්ම ජනයාගේ සිතුවිලි තුලින්ද යාත්‍රාකල මෙරි සෙලෙස්ත් නෞකාව හයිටි රාජ්‍යය ආශ්රිත Rochelois පරය අසල සදාතනික නැවතුම්පලෙහි බාහිර ලෝකයෙන් වෙන්ව නවාතැන් ගෙන ඇත.

බ්ලොග් සටහන - https://bit.ly/2D8RSKB

- රොෂින් ප්‍රනාන්දු

[QUOTE="Dr.Rosheen, post: 23636278, member: 560780"] [SIZE="4"]මෙරි සෙලෙස්ත් (mary celeste) භූත නැවක්ද? ක්‍රි.ව 1872 දෙසැම්බර් 05 වැනිදා. අත්ලාන්තික් සාගරයේ යාත්‍රාකරමින් තිබූ දේ ග්‍රාසියා නම් නෞකාවේ නැවියන් පිරිසක් අැසෝර් දූපත් සැතපුම් 400ක් ඔබ්බෙන් පාවෙමින් තිබූ යාත්‍රාවක් නිරික්ෂනය කලේය. රුවල් නංවා තිබුනද කිසිදු ප්‍රතිචාරයකින් තොරව පාවෙමින් තිබුණු එම යාත්‍රාව වෙතට දේ ග්‍රාසියා නෞකාව ලගාවිය. මෙරි සෙලෙස්ත් ලෙස හදුනාගත් මෙම නෞකාවේ කිසිවෙකුත් සිටියේ නැත. මාස ගානනකට සැහෙන්න ආහාර හා ජලය යාත්‍රාවෙන් හමුවූ අතර ගැටුමක් හෝ කැරැල්ලක් වූ බවටද සලකුනක් නොවීය. යාත්‍රාවේ සිටි පිරිසට සිදුවූයේ කුමක්ද? වසර 136ක් මුළුල්ලේ ජනමන කැළඹු මෙරි සෙලෙස්ත් අභිරහස සොයා යමු! එයා ගේ නම ඇමසෝන් ක්‍රි.ව 1860 දි කැනඩාවේ නෝවාකෝෂියා හි නෞකා තටාකාංගනයක ‘‘ඇමසෝන්‘‘ නැමැති කුඹගස් දෙකේ රුවල් නෞකාවක් නිපදවිය. බ්‍රිතාන්‍ය හිමිකාරිත්වය යටතේ වානිජ කටයුතු සදහා භාවිතයට සූදානම් කෙරුනු ඇමසෝන් නෞකාව තම මංගල ගමනේ සිටම අවාසනාව දෝත දරා සිටි බව පෙනීයයි. පලමු කපිතාන් ලෙසින් ‘‘රොබට් මැක්ලියන්‘‘ යටතේ 1861 ජූනි මස තම මංගල ගමන සදහා ඇමසෝන් නෞකාව පිටත් විය. ලන්ඩන් දක්වා දැව ප්‍රවාහනය ඔවුන්ට ලද පලමු රාජකාරිය විය. නමුදු දින කිහිපයක් ඇතුලත මැක්ලියන් කපිතාන්වරයා දැඩි ලෙස ගිලන් වන අතර අවසානයේ සදහටම නෙත් පියාගත්තේය. මුල් කපිතාන්වරයාගේ අකල් වියෝවත් සමග ජෝන් නටින් පාකර් නව කපිතාන් ලෙස පත්වේ. ඔහුගේ මෙහෙයවීම යටතේ නෞකාව ලන්ඩනය වෙත ලගා විය. නමුදු පසුපස හබාගෙන පැමිණි නපුර වෙළාගත් යාමයේදි, ඇමසෝන් නෞකාව මසුන් මරමින් සිටි බෝට්ටුවක ගැටීම මෙන්ම කුඹ ගසක කැඩියාමක්ද සිදුවූයේ සරදමක් ලෙසිනි. පාකර් යටතේ වසර දෙකකට ආසන්න කාලයක් බටහිර ඉන්දිය කොදෙව්වේ ප්‍රවාහන කටයුතු වලට උරදී සිටියේය. පාකර් ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් විලියම් තොම්සන් කපිතාන් ධුරයට පත්විය. සාමකාමි නිහඩ සේවාකාලකින් අනතුරුව නැවතත් ඇමසෝන් නෞකාව රාහුකාලයේදි මරුසිටින දිශාවට ගමන් ඇරඹිය. එනම් 1867 ඔක්තොම්බරයේ දැඩි කුනාටුවකට මැදිවීමෙන් කේප් බ්‍රිටන් දූපත් වෙරළට ගසාගෙන ඒමයි. දැඩි හානියකින් නෞකාව එකම සුන්බුන් ගොඩක් බවට පත්විය. හානියට පත් නෞකාව නව ගැනුම්කරුවෙකුට අඩු මුදලකට විකුණා දැමුනු අතර ප්රතිසංස්කරණයෙන් පසු ඇමරිකානු හිමිකාරිත්වය යටතේ ‘‘මෙරි සෙලෙස්ත්‘‘ නමින් භෞතීස්ම ලැබීය. ඇමසොන් මුල් ආකෘතියට නවාංග එක්කරමින් උසින්ද පළලින්ද බරින්ද වැඩි මෙරි සෙලෙස්ත් බිහිවිය. ජේමිස් වින්චෙස්ටර් ඇතුළු ආයෝජකයන්ගේ හිමිකාරිත්වයෙන් බෙන්ජමින් ස්පූනර් බ්‍රිග්ස් කපිතාන්වරයාගේ මෙහෙයවීමෙන් නව වානිජ මෙහෙයුම් සදහා මෙරි සෙලෙස්ත් නෞකාව සූදානම් විය. 1872 නොවැම්බර් 05 වැනි අඟහරුවාදා හිමිදිරියේ නිව්යෝර්ක් වරායේ සිට ජිනෝවා කරා අධිසාන්ද්‍ර මධ්‍යසාර පිරවූ බැරල 1701ක් රැගෙන මෙරි සෙලෙස්ත් ගමන් ඇරඹිමට සුදානමින්. ගමන සදහා කාර්යමණ්ඩලයට අමතරව කපිතාන් බ්‍රිග්ස් ගේ බිරිද සේරා හා දියණි සොෆියාද එක්විම විශේෂත්වයකි. නෞකාවේ කාර්යමණ්ඩලය අත්දැකීම්ලත් මිත්‍රශිලි විනයගරුක පිරිසක් බව සේරා විසින් ඇගේ නැන්දනියට යැවූ ලිපි මගින් අනාවරණය වේ. කුණාටුවක පෙරනිමිති දුටු බැවින් මදක් ගමන පමාකිරිමට සිදුවු අතර නොවැම්බර් 07 වැනිදින වරායෙන් පිටත්ව අත්ලාන්තික් සාගරයට පිවිස ගමනාන්තය සොයා මෙරි සෙලෙස්ත් යාත්රාකරන්නට විය. ගමනාරම්භයේ සිටම සැඩ මුහුද මැද කුනාටු කිහිපයකට මෙරි සෙලෙස්ත් මැදිවියි. කුනාටු හේතුවෙන් තම ගමන්මාර්ගය මදක් වෙනස් කරන්නට ද නැවියන්ට සිදුවිය. අවසන් ලොග් සටහන ලෙස ඇසෝර් කොදෙව්වේ සන්ත මරියා දූපත ආසන්නයේ යාත්‍රාකරන බව නොවැම්බර් 25 දින උදෑසන යාමයේ කපිතාන් සටහන් කර තිබිණි. එක්වරම මෙරි සෙලෙස්ත් හුදෙකලා විය. කිසිදු සටහනකින් තොරව නැවියන් හා කපිතාන් ගේ පවුල අතුරුදහන් විය. මහමුහුදේ ඉබාගාතේ හක්කලං කල මෙරි සෙලෙස්ත් නෞකාව දේ ගාෂියා නෞකාවේ නෙත ගැටෙන්නේ අවසන් ලොග් සටහනින් දින නවයකට පසුවයි. දේ ග්‍රාසියා නිරික්ෂණය වර්ෂ 1872 දෙසැම්බර් 04 ( දේ ග්‍රාසියා හි වේලාවෙන් දෙසැම්බර් 05 ) අසෝර් කෙදෙව් වලට ඊසාන දිගට වන්නට මුහුදේ පාවෙමින් තිබු නෞකාවක් දේ ග්‍රාසියා නෞකාවේ නෙත ගැටින. නෞකාව නිරික්ෂනය කල දේ ග්‍රාසියා කපිතාන් ඩේවිඩ් මෝහවුස් යම් අනතුරක සේයාවක් දුටුවේය. සංඥා කලද හඩ නැගුවද කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. වහා තම නැවියන් කණ්ඩායමක් මෙරි සෙලෙසත් වෙත පිටත්කර හැරිමට ඔහු තිරණය කලේය. නැවට බට නැවියන් අස්සක් මුල්ලක් නෑර සොයාබැලුවද කිසිදු ප්‍රාණියකු සොයාගැනිමට හැකිවූයේ නැ. නැවියන් විසින් අවසන් වරට ආහාරයට ගන්නට ඇතැයි විශ්වාස කල හැකි ආහාර පාන මේසය මත තිබිණි. කැරැල්ලක් හෝ ගැටුමක් ඇතිවූ බවටද කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකිය. නෞකාව පත්ලේ අඩි 3-4ක් පමණ මුහුදු ජලය රැස්වතිබි ඇති අතර පොම්ප මගින් ඉවත් කිරිමට දැරු උත්සහයක්ද දැකිය හැක. ප්රවාහණය කල මධ්‍යසාර තොගයද ආන්ත්‍රාවකින් තොරව තිබිණි. සෙක්සටනය, හෝරා යන්ත්‍රය හා සිතියම් අතුරුදහන් වි තිබිණි. ජිවිතාරක්ෂක බෝට්ටුවද නොවිය. නැවියන්ගේ නිරික්ෂණ අනුව දේ ග්‍රාසියා කපිතාන් මෝහවුස්, මෙරි සෙලෙස්ත් ජිබ්රොල්ටාව වෙත ගෙනයාමට තිරණය කලේය. මෙරි සෙලෙස්ත් මුහුදු ගමනකට යෝග්‍ය තත්ත්වයේ පැවැති හෙයින් තම නැවියන් කොටසක් එහි මෙහෙයුම් සදහා යෙදවීය. සමුද්‍රීය නීති ප්‍රකාරව නෞකාවක් බේරාගැනීමට උපකාර කිරිමෙන් මුල්‍ය ත්‍යාගයක් ලබාගැනිමේ හැකියාව ඇත. මෝහවුස් කපිතාන්වරයාගේ අරමුණ වූයේ එයයි. 1872 දෙසැම්බර් 12 වැනි දින හෝ ආසන්න දිනකදි දේ ග්‍රාසියා මෙහෙයවීමෙන් මෙරි සෙලෙස්ත් ජිබ්රෝල්ටාවට ලගාවිය. ජිබ්රෝල්ටා පරික්ෂණය මෙරි සෙලෙස්ත් සිදුවීමේ සත්‍ය සොයා ජිබ්රෝල්ටා අගවිනිසුරුවරයා ඉදිරියේ පරික්ෂණ ඇරඹිණ. එවක ජිබ්රොල්ටා නීතිපති ෆෙඩ්රික් ෆ්ලඩ් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර කරුණු ගනනාවක් පිලිබදව එහිදි සැලකිල්ලට ගනු ලැබිය. නෞකාවේ හිමිකරු ජේමිස් වින්චෙස්ටර් ද පරික්ෂණ අතරතුර ජිබ්රෝල්ටාවට සේන්දු විය. මෙරි සෙලෙස්ත් නැවියන් අතර ප්‍රවාහන භාණ්ඩ අත්පත් කරගැනිම වෙනුවෙන් ගැටුමක් ඇතිවු බවත් එහිදි කපිතාන් බ්‍රිග්ස් ඝාතනයට ලක්වූ බවත් ඇතැමෙක් කරුණු දක්වන්නට විය. තවත් අයෙකුගේ මතය වූයේ දේ ග්‍රාසියා නැවියන් මේරි සෙලෙස්ත් නැව අල්ලාගෙන නැවියන් මරාදමා මුදාගැනිමේ වන්දිය ලබාගැනිමට සිදුකරන රඟපෑමක් බවයි. නෞකාවෙන් හමුවු කඩුවක රුධිරය තැවැරි ඇතැයි යන සැකය මත වෝහාරික වෛද්‍ය පරික්ෂනයක් සිදුකලද එහිදි අනාවරණය වූයේ ඒවා රුධිරය නොව මලකඩ බවයි. ඉහත කිසිදු මතයක් සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරිමට හැකිවූයේ නැත. නෞකාවේ ජලය පිරීතිබිම පිලිබදව ද අවධානය යොමුවු අතර අඩි 3.5ක් ජලය පිරිතිබීම මෙවැනි නෞකාවක සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන බව මතය විය. බ්‍රිග්ස් වැනි පලපුරුදු කපිතාන්වරයකු මෙවැනි ජලගැලීම් වලට යෙදිය යුතු පිලියම් නොදැන සිටිය නොහැක. නෞකාවේ රැගෙන ගිය අධිසාන්ද්‍ර මධ්‍යසාර පීප්ප 1701 පිටතට ගෙන පරික්ෂා කල අතර එයින් බැරල් 09ක් හිස්ව පැවැති බව නිරික්ෂණය විය. රතු විලෝ ලීයෙන් සාදා තිබු එම බැරල නවයෙන් මධ්‍යසාර කාන්දු ව ඇති බව නිගමනය විය. සති ගණනාවක් පුරා පැවැති විභාගය පැහැදිලි නිගමනයකින් තොරව අවසන් විය. රැවැටීමක හෝ මුදල් වෙනුවෙන් කරන නාටකයක සේයාවක් නොවිය. නැවියන් ගේ ඉරණම පිලිබදවද පැහැදිලිකිරිමක් නොමැත. නඩුව අවසානයේදි මෙරි සෙලෙස්ත් නෞකාව නිදහස් කල අතර නව සේවක මඩුල්ලක් යටතේ ජිනෝවා කරා පිටත් විය. මෙරි සෙලෙස්ත් මුදාගැනිම වෙනුවෙන් මෝහවුස් වෙත £1,700 ක මුදලක් ලැබිණ. බලාපොරොත්තු වූ මුදල අනුව £1,700 යනු ඉතා අඩු මුදලක් වු අතර දේ ග්‍රාසියා නැවියන් දැරූ අවධානමට කිසිසේත් සරිලන මුදලක් නොවිය. දේ ග්රාසියාව විසින් මෙරි සෙලෙස්ත් නැව ආක්‍රමණය කල බවට ජනයා අතර පැතිර ගිය තහවුරු නොවූ මතය මෙවැනි අඩු මුදලක් ලැබීමට එක්තරා හේතුවක් වූ බව පැවසේ. නැවියන් ගේ ඉරණම? පරික්ෂණ නිෂ්චිත නිගමනයකින් තොරව අවසන් කලද නැවියන්ට අත්වූ ඉරණම සොයායෑම අතැර දැමිය නොහැක. මිනිසා තමාට යමක් පිලිබදව නිෂ්චිත හේතූන් සොයගැනිමට නොහැකි වූ කල අත්භූත බලපෑමක් මත සිදුවූ සිදුවිමක් යැයි මතයන්ට එලැබීමට මැලි නොවේ. නමුදු හුදෙක්ම මිත්‍යාවට සියල්ල බාර නොදි හෙලිවූ කරුණු අනුව නැවියන්ට සිදුවූයේ කුමක් දැයි සොයායමු! සාක්ෂි විමසීම හා නිරික්ෂණ අනුව හෙලිවූ කරුණු අතරින් වැදගත් සාධක කිහිපයක් අතුරින් ; [LIST] [*]නෞකාවේ අඩි 4කට නොවැඩි ජල ප්‍රමාණයක් පිරීතිබිම, [*]ජලය පොම්පය මගින් ඉවත් කිරිමට උත්සහ දැරු සාධක, [*]ජිවිතාරක්ෂක බෝට්ටුව, සෙක්ස්ටනය හා සිතියම් අතුරුදහන් වීම, [*]මුහුදු ගැඹුර මැනිමට භාවිතාකර ලණුව නැව් තට්ටුව මතින් හමුවීම, [*]බැරල වලින් මධ්‍යසාර කාන්දුවක් පිලිබද සාධක [*]නැවේ අවසන් ලොග් සටහන. [/LIST] රළු මුහුද හා චණ්ඩ මාරුතය මතින් ඉදිරියට ඇදුණු නෞකාවේ අළුතින් සෑදු ලී බඳෙන් ජලය යම් දුරකට කාන්දු වී නෞකා පත්ලේ ජලය රැස් වන්නට ඇත. මේ පිලිබදව ඉව වැටිමෙන් පසුව බ්‍රිග්ස් කපිතාන්වරයා ඇතුලු පිරිස ජලය ඉවත් කිරිමට පොම්බ යොදාගන්නට උත්සහ දැරුවද එය අසාර්ථක වීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩිය. මක්නිසාද යත් පෙර අවස්ථාවේදි මෙරි සෙලෙස්ත් ගල් අගුරු ප්රවාහණය කිරිම නිසා නැව් බඳේ අගුරු කුඩු රැස්ව තිබිම නිසා පොම්බ අවහිර වන්නට ඇත. එවැනි අවහිරයක් පිලිබද සාධකද හමුවේ. නෞකාව මධ්‍යසාර බැරල වලින් පිරිපැවතිම නිසා පත්ලට ප්රවිශ්ඨ වීමද පහසු නොවේ. නෞකා පත්ලේ රැස්වන ජල ප්‍රමාණය පිලිබදව නිෂ්චිත අදහසකට එලැබීමට කපිතාන්වරයා අපහසුව ඇත්තේ මෙබැවිනි. ගැඹුර මනින උපකරණය නැව් තට්ටුවෙන් හමුවීම මගින් පැහැදිලි වන්නේ නැවියන් නැව ගිලෙතැයි යන සැකයකින් පසුව ඇති බවයි. යම් විටෙක එවැනි ආන්තරායකින් ගැලවීම සදහා නැව අතහැර ජිවිතාරක්ෂක බෝට්ටු වල අතහැර ආසන්නතම ගොඩබිම සොයා යන්නට ඇත. යම් අවස්ථාවක මධ්‍යසාර බැරල වලින් ස්ප්‍රීතු කාන්දු වී දුමාරයක් නැගී එය ගින්නක් ලෙස වරදවා වටහා ගෙන නැව අතහැර යාමට නැවියන් පෙලඹීමටද හැකියාවක් ඇත. නොවැම්බර් 25 වැනිදින අවසන් ලොග් සටහන තබා ඇත්තේ සාන්ත මරියා දූපත ආසන්න මුහුදේදිය. බ්‍රිග්ස් යනු දක්ෂ අත්දෑකිම් බහුල කපිතාන්වරයකු බව සත්‍යයකි. නමුදු එම අවස්ථාවේද ඔහු නිසි ලෙස ආන්ත්රාව වටහා ගත්තේ දැයි ඇත්තේ සැකයකි. එවිට සැතපුම් සියගනනකින් හමුවන ආසන්නතම හා එකම ගොඩබිම වන සාන්ත මරියා දූපත ඔවුන්ට අස්වැසිල්ලක් වන්නට ඇත. ජිවිතාරක්ෂාව පතා නැවියන් හා බ්‍රිග්ස් පවුල සාන්ත මාරියා දූපතට ගොඩබැසීමේ අරමුණින් නික්ම යන්නට ඇති. නමුදු සැඩ මුහුද ඔවුන්ගේ ගමනට හරස්විය. මෙරි සෙලෙස්ත් අභිරහස පිටුපසද යම් අදෘෂ්‍යමාන බලවේගයක බලපෑම පවතින බව වසර 136ක් ගෙවීගියද ඇතැමෙකු අදටත් විශ්වාස කරයි. මේ නිසා අදටත් මෙරි සෙලෙස්ත් නෞකාව පිලිබද ලිපි ලියැවෙන්නේ යම් ත්‍රාසය මුසු කුතුහලයකිනි. මෙරි සෙලෙස්ත් අවසන් ගමන ජිනෝවා ගමනින් පසුව නැවතත් නිව්යෝර්ක් වරායට සෙන්දූ වූ මෙරි සෙලෙස්ත් නෞකාව ගේ අත්භූත සිද්ධිය පිලිබදව දිගින් දිගටම ප්රවෘත්ති පත්‍ර වල ලිපි පලවන්නට විය. බොහෝ ලිපි පාඨකයාගේ කුතුහලය අවුලුවාලන මිනිමැරුම් හා අදෘෂ්‍යමාන බලවේග පිලිබදව සදහන් ලිපි බව කිවමනාය. මේ හේතුවෙන් අයිතිකරුවන් පවා නැව විකුණාදැමිමට උත්සුක වූ අතර අවසානයේ කුණු කොල්ලයට නව හිමිකාරිත්වයකට විකුණා දැමීය. නව හිමිකාරිත්වය යටතේද දිගින් දිගටම මෙරි සෙලෙස්ත් නෞකාව ගැලරියට මාතෘකා සපයන්නට විය. සේවයේ නියුතු කපිතාන්වරයා හදිසියේම රෝගාතුරව මියයෑමෙන් සාපලත් නෞකාවක් යැයි මතය තදින්ම පැතිර ගියේය. වසර කිහිපයක් තුල විවිධ හිමිකරුවන් අතර අතිනත මාරුවෙමින් පැවැති මෙරි සෙලෙස්ත් නෞකාවේ අවසන් ඉරණම විසදෙන්නේ වංචාකරුවන් පිරිසක් පිනවීමේ අටියෙනි. 1884 නොවැම්බරයේ කපිතාන් ගිල්මන් පාකර් ව්‍යාජ අනතුරක් මවාපාමින් රක්ෂණාවරණය ලබාගැනිමට සැලසුමක් දියත් කලේය. ඒ අනුව පිරිස විසින් නෞකාවට අඩු වටිනාකමැති බඩුබාණ්ඩ පුරවා අධික මිලක් පෙන්වමින් රක්ෂණය කරන ලදි. 1885 ජනවාරියේ හයිටි රාජ්‍යය ආසන්න මුහුදේ දැවැන්ත පරයක මෙරි සෙලෙස්ත් නැව ගැටීමට සැලැස්වීය. එයින් නෞකාව යලි යථාතත්වයට පත්කල නොහැකි ලෙස දැඩි හානි සිදුවිය. නැවියන් නැව අතහැර වෙරළට පැමිණි අතර රක්ෂණාවරණය ලබාගැනිම සදහා වහ වහා ඉල්ලුම් කලේය. නමුදු රක්ෂණ නියෝජිතයන් පැමිණ සිදුකරනු ලැබු පරික්ෂණ වලදි මෙය පෙර සැලසුම් කරන ලද වංචාවක් බව අනාවරණය විය. නාවික වංචනය සම්බන්දව පාකර් ඇතුළු පිරිසට එදිරිව නඩු විභාගයක්ද පැවැත්වුන අතර දඩුවම් ලැබිමකින් තොරව නිදහස් වීමට ඔවුන්ට හැකිවුවද කීර්තිනාමට ඇතිවූ හානිය නිසා රැකියාවට ආයුබෝවන් කීමට සිදුවිය. නඩු විභාගයෙන් තුන්මසකට පසුව පාකර් මියයැමත්, වංචනයට සම්බන්ද එක් නැවියකු දිවිනසාගැනිමත් තවත් අයෙකු උන්මන්තකයකු වීමත් නැවතත් සාපයක් පිලිබද මතයට පෝෂණය සැපයීමකි. ගිමන් නිවන කොදෙව්ව අවාසනාවන්ත සිද්ධින් රැසක් දරාගෙන සුළං රැල්ල ඔස්සේ සයුර මත මෙන්ම ජනයාගේ සිතුවිලි තුලින්ද යාත්‍රාකල මෙරි සෙලෙස්ත් නෞකාව හයිටි රාජ්‍යය ආශ්රිත Rochelois පරය අසල සදාතනික නැවතුම්පලෙහි බාහිර ලෝකයෙන් වෙන්ව නවාතැන් ගෙන ඇත. බ්ලොග් සටහන - [url]https://bit.ly/2D8RSKB[/url] - රොෂින් ප්‍රනාන්දු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom