මෙලෝ රහක් නැති පොඩි කථාවක්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    වායු සමනය කළ දුර ගමන් බස් රථයකදි ඊයෙ උනු පොඩි සිද්දියක්
    ලස්සන ගෑනු ළමයෙක් මම ගාවින් ඉඳ ගත්තා. මම ඉතින් පොඩ්ඩක් ඇහ දාගෙන ආවෙ
    නැගල ටිකකින් Call එකක් ආව. "ඔව් අනේ මම බස් එකට නැග්ගේ දැන් තාම කොළඹින් යන ගමන් මම ඔයාට කියන්න හිටියෙ රත්තරන්"
    තවත් පැයකට වගේ පස්සේ ආයෙම එකක්
    "ඔව් අම්මි මම බස් එකේ යන ගමන් දැන්. ඔව් නිල්මිණිත් ආව එයා පිටිපස්සෙ සීට් එකේ"
    තවත් මිනිත්තු 15 කට වගේ පස්සේ මෙයා ගත්තා call එකක්
    "හෙලෝ තාත්ති ඔව් මම දැන් යුනිවසිටි එකට යන ගමන්"
    ආහ් මෙයා මගේ යුනි එකේම නන්ගි කෙනෙක්නෙ ( මම කැම්පස් out වෙලා 10 yrs විතර හැබැයි )
    කැම්පස් එකට තව 10km විතර තියෙනවා මෙන්න මෙයා නැගිටිනවා bus එකෙන් එලිය බලල
    ( මෙයා තාම මේ පැත්තට අලුත් වෙන්න ඇති. මම කියන්න ඕනි තව දුර තියෙනව කියල - එක්කො ඕනි නෑ)
    අම්මට සිරි මෙන්න නන්ගි පස්සෙන් තව අය්ය කෙනෙකුත් බහින්න එනව. දෙන්නම් ලොකු Bag එල්ලගෙන දෙන්නම ගෙදර ඉඳන් එන ගමන් වගේ
    දෙන්නම බහිනව යුනි එකට තව 5 Km විතර තියෙද්දි Rooms කියල ගහල තියෙන තැනකින්

    යකෝ එතකොට තව නිල්මිනි ද කව්ද කියල යාලුවෙක් කීවෙ කොල්ලටද

    ආහ් නෑ එයත් ඉඳල පිටිපස්සෙ එයා බැස්ස යුනිවසිටි එක ළගින්ම
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනුන්ගෙ කුණු චීත්ත හොයන්නැතිව තමන්ගෙ දියුණුවට වැඩක් කොරාගන හිටපං බං...
     
    • Like
    Reactions: D_Mad

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අනුන්ගෙ කුණු චීත්ත හොයන්නැතිව තමන්ගෙ දියුණුවට වැඩක් කොරාගන හිටපං බං...

    අමුතුවෙන් හොයන්න දෙයක් තිබ්බෙ නෑ බන්. බස් එකේ පැය 2 ක් තිස්සෙ මට එහා පැත්තේ ලස්සන කෑල්ලක් එනකොට මට නෝට් වෙච්චි සිද්දියක් ලීවෙ බන්
    මම ඉතින් පත්තරයක් බල බලා ආවෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අමුතුවෙන් හොයන්න දෙයක් තිබ්බෙ නෑ බන්. බස් එකේ පැය 2 ක් තිස්සෙ මට එහා පැත්තේ ලස්සන කෑල්ලක් එනකොට මට නෝට් වෙච්චි සිද්දියක් ලීවෙ බන්
    මම ඉතින් පත්තරයක් බල බලා ආවෙ
    එල එල....
     
    • Like
    Reactions: D_Mad

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    බෝඩිම් තියෙන තැන වෙන්ට බැරිද
    ඒ ඒරියා එක මම දන්නව
    මම යුනි ඒරියා එකේ තියෙන බෝඩින් / හොස්ටල් ගැනත් දන්නවා
    මම school / university ගියේ එතනම තමයි
    ඒක මගෙ Hometown එක
    ඉතින් එතන බෝඩිම් තියෙන්න විදියක් නෑ
     
    • Like
    Reactions: D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ ඒරියා එක මම දන්නව
    මම යුනි ඒරියා එකේ තියෙන බෝඩින් / හොස්ටල් ගැනත් දන්නවා
    මම school / university ගියේ එතනම තමයි
    ඒක මගෙ Hometown එක
    ඉතින් එතන බෝඩිම් තියෙන්න විදියක් නෑ

    ( මම කැම්පස් out වෙලා 10 yrs විතර හැබැයි )

    කිව්වා නේද , දැන් කොච්චර වෙනස් වෙලා ඇතිද ඒ කාලෙට :rolleyes2:
     
    • Like
    Reactions: D_Mad

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ( මම කැම්පස් out වෙලා 10 yrs විතර හැබැයි )

    කිව්වා නේද , දැන් කොච්චර වෙනස් වෙලා ඇතිද ඒ කාලෙට :rolleyes2:

    ඒක මගෙ Hometown එක
    still i have many links there