මෙලෝ රහක් නැති සිංහල තාක්ෂණික කොන්දේසි. (Technical terms)

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Thiringa

    Safety pin -aaya katta/hatta katta
    ------ Post added on Jul 14, 2025 at 6:54 PM

    Transmission ekata mokakda kiyanne? Mathaka na
    ------ Post added on Jul 14, 2025 at 6:54 PM
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එවා ඕනේ නෑ බන් මුන් facebook එකට මුනුපොත කියනවා සිංහලට හරෝලා. එතකොට Microsoft කියන්නෙ ක්ෂුද්‍රසිනිඳු ද ?
    මේ පකයන්ට තේරෙන්නේ නෑ නම් පරිවර්තනය වෙන්නේ නෑ කියලා. ෆින්ලන්ඩ් (Finland) මුන් පින්ලන්තේ කරලා.
     
    • Like
    Reactions: gayanela

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    :lol:

    ER diagrams walata kohomada danne na kiyanne.
    ER වල ඕක තමයි වචනේ භූතාර්ථ සම්බන්ධතා සටහන (Entity Relationship Diagram)
    තව තියෙනවා බං ඕනතරම් DBMS වලට ඇරලා තියෙන්නේ හොඳම එකෙන්
    උපලැකි - Column
    උපලැකියාන - Record
    ප්‍රමතකරණය - Normalisations
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: MrFrog and gayanela

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,011
    15,490
    113
    New Zealand
    ගුප්ත කේතකරනය

    IZnFUM9.jpeg
    බහුපත්‍ර හමන්නනය
    ------ Post added on Jul 15, 2025 at 12:19 AM
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    අනුහුනුකූරු = GPU
    ඒක කියවන්න ගිහින් දිවත් උලුක්කු උනා 🤣

    මුර පදය = Password
    නිර්භාධක ජව සැපයුම = Uninterrupted Power Supply
    දෘඩ තැටි ධාවකය = Hard Disk Drive
    දෘඩාංග = Hardware
    මෘදුකාංග = Software
    අහබු ප්‍රවේශ මතකය = Random Access memory
     
    • Haha
    Reactions: gayanela