මෙවට අවම බලය බැරිද ජනාධිපති තුමෝ

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙවට අවම බලය බැරිද ජනාධිපති තුමෝ

    1012461_370870266372691_1413796126_n.jpg



    මේ වන විට ග්‍රෑන්ඩ්පාස් පෙදෙස නැවතත් අවිනිශ්චිත වාතාවරණයකට එලඹ ඇත.
    ඊයේ සිදුවීමෙන් පසුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට දැඩිව ආරක්ෂාව යොදා තිබෙයි. පොලිසියද, හමුදාවද, විශේෂ කාර්ය බලකායද මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා ඇත.
    එහෙත් ඒ ආරක්ෂක අංශ නොතකාම මුසල්මානුවෝ කඩු පොලු අතට ගෙන තැන් තැන් වල කල්ලි ගැසී සිංහල ජනතාවට තර්ජනය කරමින් සිටිති.
    ඊයේ සිදුවීමෙන් තුවාල ලැබූ සිංහල තරුණයින්ගේ නිවෙස් වලට මෙම මුසල්මානුවන් විසින් ඊයේ පහර දී ඇති අතර, තවත් සිංහල නිවෙස් කිහිපයකටද පහර එල්ල වී ඇත.
    අද රාත්‍රිය වන විට එයටත් වඩා දැඩි විනාශයක් කරන බවට තර්ජනය කරමින් මුසල්මානු කණ්ඩායම් කඩු අමෝරාගෙන තැන් තැන් වල කල්ලි ගැසී සිටින බව සැලවෙයි. ඒ ආරක්ෂක අංශ වල දෑස් මානයේමය.
    එදා රතුපස්වල සිදුවීමේදී නිරායුධ සිංහල වැසියන්ට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කළ ආරක්ෂක අංශත් මෙම මුසල්මානු මැරයින් හමුවේ නිහඩව සිටින්නේ ඇයිදැයි අපට ප්‍රශ්නයකි.
    මේ රටේ සාමාන්‍ය වැසියෙකු සන්තකයේ කඩුවක් තබා කිණිස්සක් වැනි පිහියක් තබාගෙන සිටියත් අත්අඩංගුවට ගැනෙයි. නීතියට අනුව අත් ආවරණ ඇති තියුණු මුවහත් ආයුධ සන්තකයේ තබා ගත නොහැකිය. එසේ තිබියදී මෙම මුසල්මානුවන් එලිපිටම කඩු අමෝරාගෙන සිටින්නේ නීතිය අභිබවා යන්නට ඔවුන්ට විශේෂ බලතල ඇති නිසාද?. එළිපිටම නීතියට අභියෝග කරන ඔවුන්ව අත් අඩංගුවට ගන්නට නීතියක්වත්, නීතිය ක්‍රියාත්මක කරන්නට හැකි පණ ඇති ආරක්ෂක අංශවත් මේ රටේ නැතිද?. එසේත් නැතිනම් ඔවුනට මේ රටේ පූර්ණ ශාරියා නීතිය පණවා දී ඇතිද?. අපේ සිංහලුන්ට එරෙහිව ඔවුන් ඒ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ශාරියා නීතියද?.



    සිංහල මිනිස්සු මෙවා ගැන බලන් ඉන්නෙ හොදෙ..


    එෆ් බී එකෙන්..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උනුසුමක් නම් මම දන්නෙ නැහැ. මමත් දැන් ටිකකට කලින් ඔය පැත්තෙන් ආව. පොලිසියයි හමිදාවයි නම් හියිය
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    උනුසුමක් නැති හින්දා වෙන්න ඇති ආයෙම පොලිස් ඇදිරි නීතිය දැම්මෙ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරු දාලා කොටවන්න එපා පොන්ස්, මම දැන් ඔය පැත්තෙ ගිහින් ආවෙ, හමුදාව පොලීසිය ඇරෙන්න ඔය කියන විදියෙ උන් නම් නෑ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,030
    113
    Dubai
    මචන් මේ වගෙ ඒවා දාලා කොල්ලො අවුස්සන්න එපා. මේ කියන සිද්දියක් දැන් වෙන්නෙ නෑ නේද? මෙ වගේ දේවල් වලින් වෙන්නෙ ආයෙම අසූ ගනන් හැත්තෑ ගනන්වලට යන එක. ඒ කාලෙ වෙච්ච දේවල් ඇස් දෙකෙන් දැක්ක නිසා මම හැම තප්පරේකම ප්‍රාර්තනා කරන්නේ කවදාවත් ඒ වගේ කාලයක් ආයේ උදා වෙන්න එපා කියල. මට නම් පේන විදියට මුස්ලිම් සින්හල කොටවන මොකක් නමුත් ලොකු ගේම් එකක් යටින් යනවා රටටම කෙලවන්න. මේ වගෙ වෙලවල් වලදී අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඔන මට හිතෙන විදියට
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් මේ වගෙ ඒවා දාලා කොල්ලො අවුස්සන්න එපා. මේ කියන සිද්දියක් දැන් වෙන්නෙ නෑ නේද? මෙ වගේ දේවල් වලින් වෙන්නෙ ආයෙම අසූ ගනන් හැත්තෑ ගනන්වලට යන එක. ඒ කාලෙ වෙච්ච දේවල් ඇස් දෙකෙන් දැක්ක නිසා මම හැම තප්පරේකම ප්‍රාර්තනා කරන්නේ කවදාවත් ඒ වගේ කාලයක් ආයේ උදා වෙන්න එපා කියල. මට නම් පේන විදියට මුස්ලිම් සින්හල කොටවන මොකක් නමුත් ලොකු ගේම් එකක් යටින් යනවා රටටම කෙලවන්න. මේ වගෙ වෙලවල් වලදී අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඔන මට හිතෙන විදියට


    යන ගෙම නම් මොකක්ද කියලා දන්න එකා දන්නවා බන්. මොකුත් වෙන්නෙ නැත්තං ඇයි පොලිස් ඇදිරි නීතිය දැම්මෙ. දැන් බ්‍රෙකින් නිව්ස් දැම්මා. ඇදිරි නීතිය කියලා.