mara ledekne...mokakda danne na lede..
beela dadamas kala sirosis wenna athi..
welawata president une nathte...
mara ledekne...mokakda danne na lede..
beela dadamas kala sirosis wenna athi..
welawata president une nathte...


mara ledekne...mokakda danne na lede..
beela dadamas kala sirosis wenna athi..
welawata president une nathte...
ඔය පොන්ස්+එකාට හෙන ගහලත් මදි.....කාලකන්නියා
![]()
ඔය පොන්ස්+එකාට හෙන ගහලත් මදි.....කාලකන්නියා

ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
සිංහල ජාතියම බලු උනා මෙකරපු වැඩෙන්!
ඉපදෙන ආත්මයකවත් යලි මා සිංහලයකු වී නොඉපදේවා![]()

ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
මුල ඉදන්නම කවුද පෞද්ගලික පළිගැනීම කරේ?
අසාධාරණ විදිහට මඩ ප්‍රහාර එල්ල කරමින් ෆොන්සේකාගේ චරිතය ඝාතනය කලේ කවුද?
ඔය කියන යුධ අපරාධ සිද්ධිය ඇදිලා ආවෙත් මඩ පාරවල් ඔස්සේ.
මේ රටේ නිතිය අතට අරන් ප්රජාතන්ත්රවාදය නැති කරලා රටට හානි කරේ කවුද?
එතකොට මේවට දඩුවම් දෙන්නේ උබද?
මොඩයෙක් වුන පලියට කට වාචාල කමට කියවන්න එපා.
ෆොන්සේකා ඇයි මාණ්ඩලික ප්‍රධාන තනතුරෙන් අයින් වුනේ , ඔහුට බලය මදි නිසා , රාජ්‍ය ආරක්ෂාව පිලිබද ප්‍රශ්න මතුවුනු නිසා හමුදාවේ සහ ඒ ඒ අංශ වල වෙනස්වීම් සිදුකලා , දේශපාලනය ඇවිත් කිව්වෙ සේරම වෛරීය ක්ථා , ගෝඨ එක්ක තරහට තමා සුදුකොඩි කථාවක් ගත්තේ , පැරදුනාට පස්සේ කියනව ජාත්‍යන්තරයට සාක්ෂි සපයනවලු ඔය දේවල් සම්බන්ධව , දැන් මේ සාක්ෂි සපයන්න හදන්නේ ඔහුම කියල , පසුව නොකිව්වැයි කී කාරණාව ගැනම නේද? එහෙමනම් ඔහු පැහැදිලිවම එහෙම දෙයක් කියල තියෙනව , බලයට කෑදර වුනාම ඔහොම දේවල් වෙනව , හමුදා නිළධාරියෙක් වුනාම ඒ වූ වෘත්තිය පිළිබදව වගකීමෙන් කටයුතු කල යුතුයි. වැරදි දෙයක් කලොත් ඒකට දඩුවම් හිමිවේවි , හමුද නීතිය එක්ක සෙල්ලම් බෑ
ubatath inna puluwan ara sinhala and ithihasaya poth aragena... 
ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!