ආත්මය පිරිසිදු මුත් ,
නොකඩවා නොබිදුණත්
විඩාපත් බිඳුණු ශරීරය,
පිටුපසින්
අනවරත පැතුම් ,
වියළී ගිය කොළ,
සරසයි මා
මල් පොකුරුද,
නිසලව
මාවතක් ඉදිව ඇත ,
සිසිල්ම සිසිල් දෙනට ,
ඉසඹු ලන්නට
යාච්ඤාව අසන්නට ,
අසම්පූර්ණ ගීතිකා මැද ,
දෙවියන් දුන්
ආත්මය පිරිසිදු මුත් ,
නොකඩවා නොබිදුණත්
විඩාපත් බිඳුණු ශරීරය,
පිටුපසින්
කඳුළු වගුරවන ,
අවසන් සමුගැනීම,
උදාවන තෙක් බලා සිටී
නොඉවසිලිමත් දෛවය
නැවුම් ඇඳුමක
නව ආරම්භයක්,
ඔබ සමග,
ඔබ තුළ,
මම ඉදිමි ,
ඔබ වෙනුවෙන්
සතුටු ආත්මයක්,
ආදරණීය ඇරඹුම සමඟ,
පවතිනු ඇත,
වෙන් කළ නොහැකි අනන්තයේ
-DAS
https://findingmevirtually.blogspot.com/2021/12/blog-post.html
නොකඩවා නොබිදුණත්
විඩාපත් බිඳුණු ශරීරය,
පිටුපසින්
අනවරත පැතුම් ,
වියළී ගිය කොළ,
සරසයි මා
මල් පොකුරුද,
නිසලව
මාවතක් ඉදිව ඇත ,
සිසිල්ම සිසිල් දෙනට ,
ඉසඹු ලන්නට
යාච්ඤාව අසන්නට ,
අසම්පූර්ණ ගීතිකා මැද ,
දෙවියන් දුන්
ආත්මය පිරිසිදු මුත් ,
නොකඩවා නොබිදුණත්
විඩාපත් බිඳුණු ශරීරය,
පිටුපසින්
කඳුළු වගුරවන ,
අවසන් සමුගැනීම,
උදාවන තෙක් බලා සිටී
නොඉවසිලිමත් දෛවය
නැවුම් ඇඳුමක
නව ආරම්භයක්,
ඔබ සමග,
ඔබ තුළ,
මම ඉදිමි ,
ඔබ වෙනුවෙන්
සතුටු ආත්මයක්,
ආදරණීය ඇරඹුම සමඟ,
පවතිනු ඇත,
වෙන් කළ නොහැකි අනන්තයේ
-DAS
https://findingmevirtually.blogspot.com/2021/12/blog-post.html