මෙවර ඡන්දය සජීවී නෑ

Is this a good descision?

  • Yes

    Votes: 4 28.6%
  • No

    Votes: 10 71.4%

  • Total voters
    14

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    මෙවර ඡන්දය සජීවී නෑ

    මෙවර ඡන්දය සජීවී නෑ

    මෙවර ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය සජීවීව ලබා නොදෙන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කියා සිටියේය. මාධ්‍ය නාලිකාවන් බොහොමයක් එකම ස්ථානයක තරගකාරී ලෙස හැසිරෙන හෙයින් සියලුදෙනාට අදාල පහසුකම් සැපයීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපතිවරණය ජනවාරි මස 26 වන දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී.

    source: www.adaderana.lk/sinhala
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මෙවර ඡන්දය සජීවී නෑ

    මෙවර ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය සජීවීව ලබා නොදෙන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කියා සිටියේය. මාධ්‍ය නාලිකාවන් බොහොමයක් එකම ස්ථානයක තරගකාරී ලෙස හැසිරෙන හෙයින් සියලුදෙනාට අදාල පහසුකම් සැපයීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපතිවරණය ජනවාරි මස 26 වන දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී.

    source: www.adaderana.lk/sinhala
    Mama baye hitiye.Oka dunna nam nidahase nida ganna bari wenawa.gedara aya adanakota,ka gahanakota.:lol::):):)Ela:)
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    අයියෝ මොකක්ද මේ කලේ?? මම කඩල ගොට්ටකුත් ඕඩර් කලා ඦන්දෙ බලන ගමන් කන්න. :( :(