මෙව්වට මොකද වුනේ....

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මෙව්වට මොකද වුනේ....


    ප්‍රසිද්ද වේදිකාවක හෙලි වු කරුනු ඇයි යට ගියේ...
    අහිංසක අපි අතින් අත් වැර්දීමකින් පුන්චි වරදක් වුනොත් 14 හෝ 14+ ඇතුලේ නේද? මෙවැනි තොරතුරු ඇතුලත් තවත් වීඩියෝ ඇතුලත් වීඩියෝ ඇතොත් පාට පක්ශ බේදයකින් තොරව මේ නුලට අමුනන්න... මේ සැබෑ දේශපාලනය කුමක්ද යැයි දැනගනිමු...


    මාගේ අරමුන චන්දෙට ඔක්කොම හොරුන්ට අපි කට්ටියම එකතු වෙලා ගහන එක...

    පාට කන්නාඩි වලින් බලන ඈයොන්ට රිදෙයි...
    කඩේ යන අය අඩයි....
    දේශපලුවන්ගේ අවජතක පුත්තු කුනුහරපෙන් අමතයි.....

    මේ සියල්ල ඉදිරියේදී සිදුවිය හැකි දේවල් විය හැකී:D:D:D:D:D:D:D:lol::lol::lol::lol:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43


    1 පාට කන්නාඩි වලින් බලන ඈයොන්ට රිදෙයි...
    2 කඩේ යන අය අඩයි....
    3 දේශපලුවන්ගේ අවජතක පුත්තු කුනුහරපෙන් අමතයි.....

    මේ සියල්ල ඉදිරියේදී සිදුවිය හැකි දේවල් විය හැකී:D:D:D:D:D:D:D:lol::lol::lol::lol:

    මෙව්වට මොකද වුනේ.... 01-03-2018 07:04 AM Ah Dead Island ponnayo amma saneepdnda,. (1 + 2 + 3)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    රෙප් කපහල්ල අවුලක් නෑ
    ඇත්ත කියන්න උඹලගෙන් අවසර ඕන නෑ නේ :P

    දේශපාලුවන්ගේ අවජාතක පුත්තුන්ට රිදිල වෙන්න ඇති සහෝ .... ඇත්ත කියල කොටු තද රතු වුනත් මොකෝ.... :lol::lol::lol::lol::lol:
    කැපුවට අපිව කැපෙන්නෑනේ ......
    කොන්ද පන නැති එවුන්ට ඕක තමා කොරන්ඩ පුලුවන්...:angry::angry:
    කියපියව්කෝ එහෙනම් ඔව්වා බොරු ඇත්ත මේකයි කියල..... බෑනේ....
    එහෙම තියනව නම් එව්වත් මේ නුලටම අමුනන්න අවුලක් ඇත්තේ නෑ බලන කට්ටිය හරි වැරැද්ද තේරුම් ගනී... :rolleyes::rolleyes::rolleyes:
    මිනිස්සුන්ට මේවා අමතක වෙන්න දෙන්න හොද නෑ චන්දේ ඉවර වෙනකල්....:D:D


    ලස්සන රටක් උදෙසා:love::love::love::love::love:
     
    • Like
    Reactions: ManOfSteel

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    18813901_1663236407021042_5685708380786126379_n.jpg
     
    Last edited: