මෙව්ව අපෙ රටට හොඳ නිව්ස්....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙව්ව අපෙ රටට හොඳ නිව්ස්....

    අද දිවයිනෙ තිබුනෙ....මෙව්ව අපෙ රටට හොඳ නිව්ස්....:yes:
    ලංකාවට වින කරන්න හදන නිවටයින්ට නම් දුක ඇති...:D

    ඊලාම් හිතවාදීහු 100 ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්.....

    පිටුවහල් කිරීම වැළැක්‌වීම සඳහා 26 දා ලන්ඩන් නුවර ඊලාම් අම්මාන් කෝවිලට එක්‌වූ කොටි හිතවාදීහු බ්‍රිතාන්‍ය රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ
    ***************************************************

    අප්‍රිකානු රටවල විරෝධය නිසා කැනඩාව ශ්‍රී ලංකා විරෝධී යෝජනාව හකුලා ගනී

    කැනඩා යෝජනාවට
    බොට්‌ස්‌වානා - සිම්බාබ්වේ ඇතුළු අප්‍රිකානු රටවල් රැසකින් දැඩි විරෝධයක් පළවිය.
    ***************************************************

    කැනඩා පාර්ලිමේන්තු වේදී "චැනල් 4" පුහු වෙයි

    මෙම වීඩියෝ පටය නැරඹී මට මෙපමණ අඩු මන්ත්‍රීවරු න් සංඛ්‍යාවක්‌ පැමිණීම නිසා රාධිකා සිතාසවෙධියන් නමැ ති කොටි හිතවාදී මන්ත්‍රීවරිය කම්පාවට පත්වී තිබේ.
    divaina today..

    ******************************************************
    අපරාදෙ සල්ලි රාදිකා ගෙ.....!:P
     
    Last edited: