මෙවා අමතක වෙන්න දෙන්න හොඳ නෑ...

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
මෙවා අමතක වෙන්න දෙන්න හොඳ නෑ...

https://www.facebook.com/hashanotv/videos/1494753427255088/

රැල්ලකට විතරක් විශෙෂ දීනෙකට පමනම් අපේ වීරයන්ව මතක් කරන්න එපා බන්.හැමදාම අපේ හිත් වල ඉන්න ඔනේ අපේ මේ දෙවිවරුන්ව.ඉක්මනටම හැමදේම අමතක වෙන සමාජයක අපි ජීවත් වෙන්නෙ.අද ජාතික වීරයා කියලා හෙට 8ටපාස් ආර්මි කාරයා කියලා බනින උන් වැඩියෙන්ම ඉන්නෙ.කවදාවත් අමතක කරන්න ඉඩ තියන්න එපා ඒ කුරීරු අතීතය මිනිස්සුන්ට. අපේ රට වෙනුවෙන් යුද්ධ කරලා අබාදිත වුනු .ජිවිතය පූජා කරපු අපේ අහිංසක කොල්ලන්ට පින් දෙමු.ඒ තමයි අපේ දෙවිවරු මචන්ලා.ඔව් දෙවිවරු

:love::love::love:
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    32783547_2014123602249878_6752512832190808064_n.jpg
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    https://www.facebook.com/hashanotv/videos/1494753427255088/

    රැල්ලකට විතරක් විශෙෂ දීනෙකට පමනම් අපේ වීරයන්ව මතක් කරන්න එපා බන්.හැමදාම අපේ හිත් වල ඉන්න ඔනේ අපේ මේ දෙවිවරුන්ව.ඉක්මනටම හැමදේම අමතක වෙන සමාජයක අපි ජීවත් වෙන්නෙ.අද ජාතික වීරයා කියලා හෙට 8ටපාස් ආර්මි කාරයා කියලා බනින උන් වැඩියෙන්ම ඉන්නෙ.කවදාවත් අමතක කරන්න ඉඩ තියන්න එපා ඒ කුරීරු අතීතය මිනිස්සුන්ට. අපේ රට වෙනුවෙන් යුද්ධ කරලා අබාදිත වුනු .ජිවිතය පූජා කරපු අපේ අහිංසක කොල්ලන්ට පින් දෙමු.ඒ තමයි අපේ දෙවිවරු මචන්ලා.ඔව් දෙවිවරු

    :love::love::love:
    api baine army ekata neme 8 pass nathi jarawa kana geri police ballantai
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපේ ගොඩක් උන්ට ඒව දැන් අමතකවෙලා.අපේ කොල්ලො ජීවිත පරිත්‍යාගයෙන් එදා දිනා දුන් රටේ අද දේශපාලක හිවල්ලු බල්ටි ගහනව විතරක් නෙවෙයි ඒ මිනීමරුවට මහත්තය කියනව ,තව ශෝක දිනයක් පත් කරන්නත් ඕනලු.