Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මෙහෙට එන්න රත්තරං.. 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ තාමත් දකින්නේ ප්‍රශ්නේ එක පැත්තක් විතරයි. මුලින්ම හලාල් එපා කිඋවේ ඥානසාර නෙමෙයිනෙ බන්. ඥානසාර stage එකට එන්නේ හලාල් case එක ටිකක්දුර ඇදුනට පස්සේ. ඒ කියන්නේ මිනිස්සු හලාල් එපා කිඋවේ ඥානසාර එන්නත් කලින් ඥානසාරගෙ කීම් අහල නෙමෙයි. ඥානසාරගෙ කථා මෙතනට වැඩක් නෑ. ඥානසාරවයි බුද්ධාගමයි පටලව ගන්නත් එපා.

මචන් භාණ්ඩයකට දෙන සහතිකයකට මොකක් හරි විද්‍යාත්මක පදනමක් තියෙන්න ඕන. උදාහරණෙකට බලපන් කෘමී සත්තු හරාම්. ඒකියන්නේ කන්න හොඳ නෑ. එත් දැන් WPF එකේ විද්‍යාඥයෝ කියනවා උන්ගේ අධික ලෙස ප්‍රෝටීන් තියෙනව උන්ව ආහාරයට ගන්න පුරුදුවෙන එකෙන් ලෝක ආහාර අර්බුදය අඩු වෙනව කියල.(මම මේක කියන්නේ අපිත් උන්ව කන්න පුරුදුවෙන්න ඕන කියල කියන්න නෙමෙයි . උඹට හලාල් වල තියෙන විද්යත්මකභාවය තේරුම් ගන්න.) ඉතින් දැන් උඹටම තේරෙනවනෙ ඕක සුළු පිරිසකගේ ආගමික අවශ්‍යතාවයකට හදපු එකක් කියල.(මම මේකෙන් කියන්නේ උඹල හල්ලල් පරිභෝජනය කරන එක වැරදි කියල නෙමෙයි. ඒක උඹලගේ ආගමික නිදහස සහ අයිතිය.) ඉතින් ඔය වගේ සහතිකයක් අත්තනෝමතික විදියට නිකුත් කරන්න උඹලට තියෙන අයිතිය මොකක්ද?

එක තැනකදී උඹ කියනව හලාල් බලෙන් පටවන්නේ නෑ කැමති ආයතන වලට විතරක් ඉල්ලුම් කරන්න පුළුවන් කියල. එත් marketing ගැන පොඩ්ඩක් හරි දැනුමක් තියෙනවනම් තේරෙනවනේ බන් companies අතර තියෙන තරගෙට එකක් හරි හලාල් උනානම් අනිත් ඒවත් නිකන්ම හලාල් වෙනවයි කියල. උඹම අන්තිමටම කියන විදියට මුස්ලිම් අය ඔයවගේ අත්තනෝමතික විදියට වැඩකරනකොට අනිත් මිනිස්සු නිකන්ම අසරණ වෙනවා.

ප.ලි.

උඹ සමහරවිට මටත් හබ්බ විරෝදී ලේබල් එක ගහන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නෑ. එත් මම කිඋවේ හරි මැද ඉඳන් බලනකොට මට පේන විදිය.

[QUOTE="thinking_guy, post: 15574609, member: 351690"] [SIZE="4"] මචන් උඹ තාමත් දකින්නේ ප්‍රශ්නේ එක පැත්තක් විතරයි. මුලින්ම හලාල් එපා කිඋවේ ඥානසාර නෙමෙයිනෙ බන්. ඥානසාර stage එකට එන්නේ හලාල් case එක ටිකක්දුර ඇදුනට පස්සේ. ඒ කියන්නේ මිනිස්සු හලාල් එපා කිඋවේ ඥානසාර එන්නත් කලින් ඥානසාරගෙ කීම් අහල නෙමෙයි. ඥානසාරගෙ කථා මෙතනට වැඩක් නෑ. ඥානසාරවයි බුද්ධාගමයි පටලව ගන්නත් එපා. මචන් භාණ්ඩයකට දෙන සහතිකයකට මොකක් හරි විද්‍යාත්මක පදනමක් තියෙන්න ඕන. උදාහරණෙකට බලපන් කෘමී සත්තු හරාම්. ඒකියන්නේ කන්න හොඳ නෑ. එත් දැන් WPF එකේ විද්‍යාඥයෝ කියනවා උන්ගේ අධික ලෙස ප්‍රෝටීන් තියෙනව උන්ව ආහාරයට ගන්න පුරුදුවෙන එකෙන් ලෝක ආහාර අර්බුදය අඩු වෙනව කියල.(මම මේක කියන්නේ අපිත් උන්ව කන්න පුරුදුවෙන්න ඕන කියල කියන්න නෙමෙයි .:) උඹට හලාල් වල තියෙන විද්යත්මකභාවය තේරුම් ගන්න.) ඉතින් දැන් උඹටම තේරෙනවනෙ ඕක සුළු පිරිසකගේ ආගමික අවශ්‍යතාවයකට හදපු එකක් කියල.(මම මේකෙන් කියන්නේ උඹල හල්ලල් පරිභෝජනය කරන එක වැරදි කියල නෙමෙයි. ඒක උඹලගේ ආගමික නිදහස සහ අයිතිය.) ඉතින් ඔය වගේ සහතිකයක් අත්තනෝමතික විදියට නිකුත් කරන්න උඹලට තියෙන අයිතිය මොකක්ද? එක තැනකදී උඹ කියනව හලාල් බලෙන් පටවන්නේ නෑ කැමති ආයතන වලට විතරක් ඉල්ලුම් කරන්න පුළුවන් කියල. එත් marketing ගැන පොඩ්ඩක් හරි දැනුමක් තියෙනවනම් තේරෙනවනේ බන් companies අතර තියෙන තරගෙට එකක් හරි හලාල් උනානම් අනිත් ඒවත් නිකන්ම හලාල් වෙනවයි කියල. උඹම අන්තිමටම කියන විදියට මුස්ලිම් අය ඔයවගේ අත්තනෝමතික විදියට වැඩකරනකොට අනිත් මිනිස්සු නිකන්ම අසරණ වෙනවා.[/SIZE] ප.ලි. උඹ සමහරවිට මටත් හබ්බ විරෝදී ලේබල් එක ගහන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නෑ. එත් මම කිඋවේ හරි මැද ඉඳන් බලනකොට මට පේන විදිය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom