Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙන් පලයල්ලා.... :'(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙන් පලයල්ලා.... :'(

ATM යන්ත්‍රයක් ළඟදි අද වුන සිදුවීමක්.

November 15 at 1:49 PM ·

ඒක බැංකුවෙන් වෙනම එලියෙ ගහක් යට තිබුන ATM එකක්. පොඩි පෝලිමක් තිබුණා. මම පෝලිමේ තුන්වෙනියට හිටියෙ.

හයර් එකට ගත්ත ත්‍රීවිල් එකකින් ඇවිත් බැස්සෙ වයස අවුරුදු හැත්තෑවක පහක විතර පිරිමි කෙනෙක්. ඇවිත් පෝලිමේ මට පිටිපස්සෙ හිටගත්තා. ඇතුලෙ කෙනා ටිකක් පරක්කු වෙන බව තේරුණ නිසාදෝ ඒ මනුස්සයා ළඟ හිටපු සිකියුරිටි කෙනෙක්ට කතා කරලා මෙහෙම ඇහුවා. බොහොම වැදගත් විදියට.

"(බැංකුවෙ) ඇතුලෙ මැෂින් වැඩ නැද්ද දන්නෑ නේද"

සිකියුරිටි මනුස්සයාටත් වයස අවුරුදු 60ක් විතර ඇති. එයා අර මනුස්සයගෙ ඇඟට කඩා පැන්නා.

" ඒක මම දන්නෙ නෑ.. ඔයාට ඕනෙ නම් ඇතුලට ගිහින් බලන්න. "

අර මනුස්සයා හිනාවෙලා "නෑ නෑ මං මනුස්සයෙක් වගේ ඇහුවෙ මල්ලි. කමක් නෑ.. ඔයා කලබල වෙන්න එපා. " කියලා උත්තර දුන්න.

" මං මෙතනනෙ රස්සාව කරන්නෙ. මං ඇතුලෙ මැෂින් ගැන දන්නෙ නෑ.. ඔයාම බලන්න" සිකියුරිටි ආපහු කියන්න ගත්තා. ඒ මනුස්සයත් කේන්තියෙන් හිටිය වුනාට මොකක්ද හේතුවකට මට එයා ගැන දුක හිතුනා.

"හරි හරි ... ඔයා කලබල වෙන්න එපා. ඔයාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි." කියලා සන්සුන්ව උත්තර දුන්න අර මනුස්සයා ආපහු පෝලිමේ ඉස්සරහ බලා ගත්තා. මමත් වචනෙන් මොනවත් කියන්නෙ නැතුව එයා එක්ක හිනා වෙලා නිකම් හිටියා.

පෝලිමේ මගෙ අවස්ථාව ආවම මම පිටිපස්සෙ හිටිය ඒ වැඩිහිටියට යන්න කියල කීවා.

" කමක් නෑ පුතා ඔයා යන්න. මට ඉඩ දුන්න එකට ඔයාට මම රෙස්පෙක්ට් කරනවා. මම සීනියර් සිටිසන් තමා. මට ඉන්න පුලුවන් , ඔයා යන්න. "

විවාද නොකර මම ඇතුලට ගියා. සල්ලි අරන් දොර ඇරගෙන එනකොට ඒ මනුස්සයා මට ආපහු කතා කලා. පුතා ඔයාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුලුවන්ද කියල අහල ඉංග්‍රීසියෙන් උපදෙසක් දුන්න.

"මම retired airline captain කෙනෙක්. පුතා මේ රටට අනාගතයක් නෑ.. පුලුවන්

තරම් ඉක්මනට මෙහෙන් යන්න. මෙහෙට අනාගතයක් නෑ. "

මට ඇත්තටම කියාගන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ වගේ වයසක වැඩිහිටියෙක්ගෙන් මම බලාපොරොත්තු නොවුන අවවාදයක් ඒක. නන්නාදුනන මනුස්සයෙක් තරුණයෙක්ට එහෙම කීවෙ ඇයි කියල මට හිතාගන්න බෑ. ඇයි ඒක ඉංග්‍රීසියෙන් කීවෙ? අර සිකියුරිටි මනුස්සයට තේරෙන්නෙ නැති වෙන්නද?

මේ ප්‍රශ්න මගෙ ඔලුවට වද දුන්නා. ඒකත් එක්ක අර වේදනාවෙන් කෑගහපු නොසන්සුන් සිකියුරිටි මනුස්සයගෙ මූණත් මට මැවිලා පෙනුනා. ඒ මට්ටමේ මනුස්සයගෙ හිතේ පීඩනයයි රිටයර් වෙච්ච කැප්ටන්ගෙ අපේක්ෂාභංගත්වයයි මාව කම්පනයට පත් කලා.

සිකියුරිටිගෙ මූණෙ තිබ්බ ප්‍රෙෂර් එක සහ කැප්ටන් මට දුන්න උපදෙස.

- Hasinda Udalagama -

[QUOTE="wasantha99, post: 23912923, member: 565716"] [b]මෙහෙන් පලයල්ලා.... :'([/b] ATM යන්ත්‍රයක් ළඟදි අද වුන සිදුවීමක්. November 15 at 1:49 PM · ඒක බැංකුවෙන් වෙනම එලියෙ ගහක් යට තිබුන ATM එකක්. පොඩි පෝලිමක් තිබුණා. මම පෝලිමේ තුන්වෙනියට හිටියෙ. හයර් එකට ගත්ත ත්‍රීවිල් එකකින් ඇවිත් බැස්සෙ වයස අවුරුදු හැත්තෑවක පහක විතර පිරිමි කෙනෙක්. ඇවිත් පෝලිමේ මට පිටිපස්සෙ හිටගත්තා. ඇතුලෙ කෙනා ටිකක් පරක්කු වෙන බව තේරුණ නිසාදෝ ඒ මනුස්සයා ළඟ හිටපු සිකියුරිටි කෙනෙක්ට කතා කරලා මෙහෙම ඇහුවා. බොහොම වැදගත් විදියට. "(බැංකුවෙ) ඇතුලෙ මැෂින් වැඩ නැද්ද දන්නෑ නේද" සිකියුරිටි මනුස්සයාටත් වයස අවුරුදු 60ක් විතර ඇති. එයා අර මනුස්සයගෙ ඇඟට කඩා පැන්නා. " ඒක මම දන්නෙ නෑ.. ඔයාට ඕනෙ නම් ඇතුලට ගිහින් බලන්න. " අර මනුස්සයා හිනාවෙලා "නෑ නෑ මං මනුස්සයෙක් වගේ ඇහුවෙ මල්ලි. කමක් නෑ.. ඔයා කලබල වෙන්න එපා. " කියලා උත්තර දුන්න. " මං මෙතනනෙ රස්සාව කරන්නෙ. මං ඇතුලෙ මැෂින් ගැන දන්නෙ නෑ.. ඔයාම බලන්න" සිකියුරිටි ආපහු කියන්න ගත්තා. ඒ මනුස්සයත් කේන්තියෙන් හිටිය වුනාට මොකක්ද හේතුවකට මට එයා ගැන දුක හිතුනා. "හරි හරි ... ඔයා කලබල වෙන්න එපා. ඔයාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි." කියලා සන්සුන්ව උත්තර දුන්න අර මනුස්සයා ආපහු පෝලිමේ ඉස්සරහ බලා ගත්තා. මමත් වචනෙන් මොනවත් කියන්නෙ නැතුව එයා එක්ක හිනා වෙලා නිකම් හිටියා. පෝලිමේ මගෙ අවස්ථාව ආවම මම පිටිපස්සෙ හිටිය ඒ වැඩිහිටියට යන්න කියල කීවා. " කමක් නෑ පුතා ඔයා යන්න. මට ඉඩ දුන්න එකට ඔයාට මම රෙස්පෙක්ට් කරනවා. මම සීනියර් සිටිසන් තමා. මට ඉන්න පුලුවන් , ඔයා යන්න. " විවාද නොකර මම ඇතුලට ගියා. සල්ලි අරන් දොර ඇරගෙන එනකොට ඒ මනුස්සයා මට ආපහු කතා කලා. පුතා ඔයාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුලුවන්ද කියල අහල ඉංග්‍රීසියෙන් උපදෙසක් දුන්න. "මම retired airline captain කෙනෙක්. පුතා මේ රටට අනාගතයක් නෑ.. පුලුවන් තරම් ඉක්මනට මෙහෙන් යන්න. මෙහෙට අනාගතයක් නෑ. " මට ඇත්තටම කියාගන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ වගේ වයසක වැඩිහිටියෙක්ගෙන් මම බලාපොරොත්තු නොවුන අවවාදයක් ඒක. නන්නාදුනන මනුස්සයෙක් තරුණයෙක්ට එහෙම කීවෙ ඇයි කියල මට හිතාගන්න බෑ. ඇයි ඒක ඉංග්‍රීසියෙන් කීවෙ? අර සිකියුරිටි මනුස්සයට තේරෙන්නෙ නැති වෙන්නද? මේ ප්‍රශ්න මගෙ ඔලුවට වද දුන්නා. ඒකත් එක්ක අර වේදනාවෙන් කෑගහපු නොසන්සුන් සිකියුරිටි මනුස්සයගෙ මූණත් මට මැවිලා පෙනුනා. ඒ මට්ටමේ මනුස්සයගෙ හිතේ පීඩනයයි රිටයර් වෙච්ච කැප්ටන්ගෙ අපේක්ෂාභංගත්වයයි මාව කම්පනයට පත් කලා. සිකියුරිටිගෙ මූණෙ තිබ්බ ප්‍රෙෂර් එක සහ කැප්ටන් මට දුන්න උපදෙස. - Hasinda Udalagama - [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom