Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් අපරාධයක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත් අපරාධයක්....

අද කාලේ වෙන සිදුවීම් පත්තරෙන් රූපවාහිනියෙන් අහන දකින අපේ ආච්චි කියන කතාවක් තමයි " පුතේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දෙමව්පියන් ළමයි අදුනන්නේ නැති, ළමයි දෙමව්පියන් අදුනන්නේ නැති කාලයක් ඉදිරි අනාගතයේදී ඇති වන බව. " මේ ප්රකාශය සනාථ කරන සිදුවීමක් මට ඊයේ දැනගන්න ලැබුණා. මේ සිදුවීම දැන ගන්න ලැබීමත් සමග මට හිතුනේ බුදු හාමුදුරුවන් විසින් දේශනා කල ඒ කාලයේද මේ අපි ජිවත් වෙන්නේ කියලා.

මෙන්න මේකයි සිදුවීම..

මිට දවස් කිහිපයකට පෙර මැදි විය පසු කරමින් සිටින පුද්ගලයෙකු දරුණු පහරකෑමකට ලක්වීම නිසා සිදු වූ අත් පා බිදීම හේතු කොට ගෙන ගාල්ල කරාපිටිය මහා රෝහලට ඇතුලත් කරනු ලබයි. මේ පහර දීම පිටුපස ඇති කතාන්තරය මහා පොලොව පවා නුහුලන අපරාධයකි.

මේ පුද්ගලයා දෙදරු පියෙකි, එසේත් නැත්නම් දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. මොහුගේ දින චර්යාවේ ප්රධාන ක්රියාකාරකම් දෙකකි, එනම් පළමු වැන්න වනුයේ අධික ලෙස සුරාවෙන් සප්පායම් වී ගෙදර පැමිණීමයි. ඔහුගේ දෙවැනි ක්රියාකාරකම එනම් මා ඉහත සදහන් කල පොලව නුහුලන් අපරාධය සිදුවන්නේ මෙහිදී ය. එනම් තම ලෙයින් මසින් ලොවට බිහිකළ තම බාල දියණිය දුෂණයට කිරීමයි. තම සැමියාගේ මෙම පාපකාරී ක්රියාව වලක්වන්න බිරිද කෙතරම් උත්සාහ කලෙද අවසානයේ ඇයට සිදුවන්නේ බිමත් සැමියාගේ දරුණු පහර කෑමට ලක්වන්නටය. අවසානයේ බිරිද විසින් තම සහෝදරයෙකුට මෙම බාල දියණිය විවාහ කරදෙනුයේ තම බිමත් සැමියාගේ පාපකාරී ක්රියාවෙන් ඇයව ගලවා ගන්නා අටියෙනි. ඒ අනුව ඇයට තම බාල දියණිය එම පාපකාරී සිදුවීමෙන් ගලවා ගැනීමට හැකි විය. නමුත් ඉන්පසුව සිදුවූයේ තවත් අපරාධයකි.

එනම් බීමතින් තම බාල දියණිය සොයා පැමිණෙන මේ පුද්ගලයා බාල දියණිය නිවසේ නොමැති හෙයින් මීලගට ග්රහණය කරගනු ලබන්නේ තම වැඩිමහල් දියණියනියයි. ඒ අනුව තම ලෙයින් මසින් මෙලොවට බිහි කල දියණියන් දෙදෙනාම මෙම පිතෘ පාපතරයා හමුවේ දුෂණය විය . මෙම පාපතරගේ ක්රියාකාරකම් බාල දියණියගේ සැමියාට ඉවසුම් නොදෙන්නක් විය. අවසානයේ මෙම පාපතරයා තම බාල දියණියගේ සැමියාගේ දරුණු පහර කෑමකට භාජනය විය. ඒ හේතුවෙන් මෙම පාපතරයා මිට දින කිහිපයකට පෙර ගාල්ල කරාපිටිය මහා රෝහලට ඇතුලත් කරන ලදී.

ඉතින් මේ සිදුවීම අහන්න ලැබීමත් සමග මට තේරුම් ගියේ අපේ ආච්චි කියන බුදු හාමුදුරුවන්ගේ එම දේශනාව සත්යක් බවය. මේ සිදුවීම අසන්න ලැබීමත් සමග මගේ හිතට පැන නැගුණ තවත් ප්රශ්න කිහිපයකි...

ඇයි මෙවැනි සිදුවීම අද සමාජයේ සිදුවෙන්නේ...???

මෙවැනි සිදුවීම වලට හේතුව වර්ථමාන සමාජ සැකැස්ම ද..???

මේ වැනි සිදුවීම් වැළක්විය විය නොහැකි ද...???

හැකි නම් පිළිතුරු සෙවීමට ඔබත් උත්සාහ කරන්න..

අවසාන වශයෙන් තවත් දෙයක් කියන්න තිබේ එනම් මෙවැනි සිදුවීම වලට සුදුසු දඩුවම් පැමිණ වීමට ලංකාවේ නීතිමය සැකැස්ම කිසිසේත්ම ප්රමාණවත් නොමැත.

[QUOTE="sudumalli2009, post: 11921449, member: 294444"] [b]මෙහෙමත් අපරාධයක්....[/b] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]අද කාලේ වෙන සිදුවීම් පත්තරෙන් රූපවාහිනියෙන් අහන දකින අපේ ආච්චි කියන කතාවක් තමයි " පුතේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දෙමව්පියන් ළමයි අදුනන්නේ නැති, ළමයි දෙමව්පියන් අදුනන්නේ නැති කාලයක් ඉදිරි අනාගතයේදී ඇති වන බව. " මේ ප්රකාශය සනාථ කරන සිදුවීමක් මට ඊයේ දැනගන්න ලැබුණා. මේ සිදුවීම දැන ගන්න ලැබීමත් සමග මට හිතුනේ බුදු හාමුදුරුවන් විසින් දේශනා කල ඒ කාලයේද මේ අපි ජිවත් වෙන්නේ කියලා.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]මෙන්න මේකයි සිදුවීම..[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]මිට දවස් කිහිපයකට පෙර මැදි විය පසු කරමින් සිටින පුද්ගලයෙකු දරුණු පහරකෑමකට ලක්වීම නිසා සිදු වූ අත් පා බිදීම හේතු කොට ගෙන ගාල්ල කරාපිටිය මහා රෝහලට ඇතුලත් කරනු ලබයි. මේ පහර දීම පිටුපස ඇති කතාන්තරය මහා පොලොව පවා නුහුලන අපරාධයකි.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]මේ පුද්ගලයා දෙදරු පියෙකි, එසේත් නැත්නම් දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. මොහුගේ දින චර්යාවේ ප්රධාන ක්රියාකාරකම් දෙකකි, එනම් පළමු වැන්න වනුයේ අධික ලෙස සුරාවෙන් සප්පායම් වී ගෙදර පැමිණීමයි. ඔහුගේ දෙවැනි ක්රියාකාරකම එනම් මා ඉහත සදහන් කල පොලව නුහුලන් අපරාධය සිදුවන්නේ මෙහිදී ය. එනම් තම ලෙයින් මසින් ලොවට බිහිකළ තම බාල දියණිය දුෂණයට කිරීමයි. තම සැමියාගේ මෙම පාපකාරී ක්රියාව වලක්වන්න බිරිද කෙතරම් උත්සාහ කලෙද අවසානයේ ඇයට සිදුවන්නේ බිමත් සැමියාගේ දරුණු පහර කෑමට ලක්වන්නටය. අවසානයේ බිරිද විසින් තම සහෝදරයෙකුට මෙම බාල දියණිය විවාහ කරදෙනුයේ තම බිමත් සැමියාගේ පාපකාරී ක්රියාවෙන් ඇයව ගලවා ගන්නා අටියෙනි. ඒ අනුව ඇයට තම බාල දියණිය එම පාපකාරී සිදුවීමෙන් ගලවා ගැනීමට හැකි විය. නමුත් ඉන්පසුව සිදුවූයේ තවත් අපරාධයකි.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]එනම් බීමතින් තම බාල දියණිය සොයා පැමිණෙන මේ පුද්ගලයා බාල දියණිය නිවසේ නොමැති හෙයින් මීලගට ග්රහණය කරගනු ලබන්නේ තම වැඩිමහල් දියණියනියයි. ඒ අනුව තම ලෙයින් මසින් මෙලොවට බිහි කල දියණියන් දෙදෙනාම මෙම පිතෘ පාපතරයා හමුවේ දුෂණය විය . මෙම පාපතරගේ ක්රියාකාරකම් බාල දියණියගේ සැමියාට ඉවසුම් නොදෙන්නක් විය. අවසානයේ මෙම පාපතරයා තම බාල දියණියගේ සැමියාගේ දරුණු පහර කෑමකට භාජනය විය. ඒ හේතුවෙන් මෙම පාපතරයා මිට දින කිහිපයකට පෙර ගාල්ල කරාපිටිය මහා රෝහලට ඇතුලත් කරන ලදී.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]ඉතින් මේ සිදුවීම අහන්න ලැබීමත් සමග මට තේරුම් ගියේ අපේ ආච්චි කියන බුදු හාමුදුරුවන්ගේ එම දේශනාව සත්යක් බවය. මේ සිදුවීම අසන්න ලැබීමත් සමග මගේ හිතට පැන නැගුණ තවත් ප්රශ්න කිහිපයකි...[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]ඇයි මෙවැනි සිදුවීම අද සමාජයේ සිදුවෙන්නේ...???[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]මෙවැනි සිදුවීම වලට හේතුව වර්ථමාන සමාජ සැකැස්ම ද..???[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]මේ වැනි සිදුවීම් වැළක්විය විය නොහැකි ද...???[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple]හැකි නම් පිළිතුරු සෙවීමට ඔබත් උත්සාහ කරන්න..[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Red]අවසාන වශයෙන් තවත් දෙයක් කියන්න තිබේ එනම් මෙවැනි සිදුවීම වලට සුදුසු දඩුවම් පැමිණ වීමට ලංකාවේ නීතිමය සැකැස්ම කිසිසේත්ම ප්රමාණවත් නොමැත. [/COLOR][/SIZE] [CENTER][IMG]http://blogs.tribune.com.pk/wp-content/uploads/2011/02/Rape__by_little_pretty-640x480.png[/IMG] [LEFT][/LEFT] [/CENTER] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom