මෙහෙමත් අම්මලා

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මෙහෙමත් අම්මලා

පියයුරක් සැපී යැයි මාස අටේ බිලිඳාට අනුවාරයක් කතුරෙන් ඇනලා...

කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු ‍බේරා ගැනීමට චින වෛද්‍ය වරු සමත් වුනා.

සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි. කසල ප‍්‍රතිචක්‍රී කරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය. බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් යැයි වෛද්‍යවරු පවසනවා.


434.jpg


434.jpg


435.jpg


436.jpg
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Hena gahanawa ban munta....

    අනිවාරයෙන් මේ දේ වෙන්නේ අම්මාට මානසික ගැටළුවක් ඇති . සමහර අම්මලාට දරැ ප්‍රසූතියේදි හටගන්න මානසීක් පීඩන නිසා යම් යම් ගැටළු පැන නගිනවා. ඒවා ට බෙහෙත් ගන්න ඕනා බොහොදුරට මේ අම්මටත් එහෙම වෙන්නැති නැත්නම් මේවැනි පාපතර ක්‍රියාවක් සිදු කරයිද?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අනිවාරයෙන් මේ දේ වෙන්නේ අම්මාට මානසික ගැටළුවක් ඇති . සමහර අම්මලාට දරැ ප්‍රසූතියේදි හටගන්න මානසීක් පීඩන නිසා යම් යම් ගැටළු පැන නගිනවා. ඒවා ට බෙහෙත් ගන්න ඕනා බොහොදුරට මේ අම්මටත් එහෙම වෙන්නැති නැත්නම් මේවැනි පාපතර ක්‍රියාවක් සිදු කරයිද?

    Aniwa..e de gana kawruth katha karanne nene..Aniwa ehema case ekak.
     

    uditha224

    Well-known member
  • අනිවාරයෙන් මේ දේ වෙන්නේ අම්මාට මානසික ගැටළුවක් ඇති . සමහර අම්මලාට දරැ ප්‍රසූතියේදි හටගන්න මානසීක් පීඩන නිසා යම් යම් ගැටළු පැන නගිනවා. ඒවා ට බෙහෙත් ගන්න ඕනා බොහොදුරට මේ අම්මටත් එහෙම වෙන්නැති නැත්නම් මේවැනි පාපතර ක්‍රියාවක් සිදු කරයිද?

    ඔව් මචන් මමත් ඔය සීන් එක අහල තියෙනවා...