කරන්න දෙයක් නෑ මචන්..එකෙක් ගේ වැරැද්දකට සම්මජ්ජාතියටම බැනලා වැඩක් නෑ..ඒ කාලේ හිටපු මිනිස්සු මොන ප්‍රශ්න තිබුණත් පවුල කියන එක ඇතුලේ ඉන්න උත්සාහ කලා..අද ඔක්කොටම ඉස්සෙල්ලා පවුල කෑලි වලට කඩා ගන්න දඟලන්නේ..අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ.ඒ නිසා ඒ අම්මට මොකක් හරි අවුලක් තියෙනවා..ගොඩක් වෙලාවට ඩිප්‍රෙශන් වෙන්න පුලුවන්..චීනේ කියන්නේ අප්‍රිකාව තරම්ම නැති උනත් ඒ රටෙත් දවසක වේල කන්න නැතිව මැරෙන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට දවසේ තත්පරෙත් වටිනවා රුපියලක් හරි හොයා ගන්න..ඒ වගේ මානසිකත්වයක ඉඳන් පොඩි එකෙක්ට කිරි දෙන්න අමාරුයි.චීනේ ඔය වගේ සීන් ඇති වෙන්න තියෙන රටක් ඒ නිසා තමා ඒ රටේ තමන්ගේ ඇස් දෙක ඉස්සරහා කෙල්ලෙක් රේප් කරත්,හප්පන් ගියත් නොදැක්කා වගේ තමන් ගේ වැඩේ කරන් ඉන්නේ..ඒ දේවල් වලට මැදිහත් වෙන්න ගියාම ලොවෙත් නැති සීන් වලට කර ගහන්න වෙනවලු.චීනයේ නැවතිලා ඉන්න උන්ගෙන් අහලා බලන්න උන් කියයි..රේප් උන කෙල්ලට උදව් කරන්න ගිය මිනිහා තමා තමන්ව රේප් කලේ කියලා ඒ කෙල්ලම කියන අවස්ථාත් තියෙනවලු.
ඒ පැති වලින් නම් අපේ රට තාම ඉදිරියෙන් ඉන්නවා.තව කොච්චර කාලයක් ඉඳීද දන්නේ නෑ හැබැයි.









