ඔව් ඔව් මමනම් හෙට උදේට මරුටියක් කාලා එන්නේ... පාන් ගනන් වැඩී බන් ...![]()
![]()


ඔව් ඔව් මමනම් හෙට උදේට මරුටියක් කාලා එන්නේ... පාන් ගනන් වැඩී බන් ...![]()
![]()


හුටා උබත් පෝලිමේද...??![]()
ඔයා තාම පාන්ද කන්නේ... අපෝ මොනවද මෙයා ඔයා නිකන් නයින්ටීන් සෙවන්ටි ටූ වලනේ...
අපිනම් කන්නේ දැන් වාහන්... පාන් දැන්කාලෙ ගනන් වැඩී...

ඉතිහාසය ඉගෙනුම වැදගත්ය... එය මනාව දන්නා ආණ්ඩුව... අපිට 1970-1976 යුගය මතක් කරදීමට සූදානම් වෙයි...
යුධ සමයේ කෙසේ හො වේල පිරිමහගත් අපි, එයින් වසරකට පසු කන්නට වත් බැරි ආර්ථික වර්ධනයක් ලඟා කරගෙන ඇත.....
පොඩි මිනිහා යන ප්‍රාඩෝ.. බෙන්ස්... මිල අඩුකර... ධනවතා එදා වේල පිරිමසා ගන්නා හාල්මැස්සෝ... වැඩිකර ධනවාදයට ලොකු පහරක් එල්ල කර ඇත..
තමා ගැන නොසිතා රට ගැන සිතන්න කියනා අපේ නිරිඳා... එයට තමා විසින්ම පූර්වාදර්ශයක් දෙමින්... ජන ජීවිතයට දැඩිව බලපැ "2 පාරක් විතරයි" කියන එක "ඕන පාරක්" කිරිමට වහාම සැරසේ..![]()

අම්මට සිරි ඒකත් ඇත්ත තමයි... හැබැයි බෙන්ස් එකක් කාලා දිරවයිද දන්නේ නැහැ බන්....![]()
raja gedarath polima... e nam niliyo... _________ ganna ne...

හිතැන් පිරවීමක්ද ..?? කෝ උත්තර 4..??
ඒකටනම් උත්තරේ කියන්න බැහැ 
හිතැන් පිරවීමක්ද ..?? කෝ උත්තර 4..??
01. පාන්
02. කාර්
03. ඇර
04. _කා
මේකේ 03/04 දෙකම හරි.. හැබැයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නෙ 04 ට
හතර වෙනි එකේ උත්තර තමයි
01. එ
02. වි
03. හු
04. අ
ඒකටනම් උත්තරේ කියන්න බැහැ
කෝ මේ කූල් කස්සා? වල් බඩා මහතා එහෙම? උත්තර තියෙනවද බොලල්ලට?
සුබ අනාත නඩේම දැන් හැංගිලා ඇති![]()
channde dunna aya vahana ganna gihin...api paan kanna polime....
(චන්දෙ දුන්න අය වාහන ගන්න ගිහින්... අපි පාන් කන්න පෝලිමේ ...)


කිරි පිටි මිල වැඩි කිරීමත් වාහන බදු අඩු කිරීමත් දෙකක්. ආණ්ඩුව වාහන බදු අඩු කිරීමේ සැබෑ අරමුණ මොකද්ද කියල මම දන්නෙ නෑ. ඒත් මට මෙහෙම දෙයක් හිතෙනවා.
වාහන බදු අඩු වීම නිසා සමාජය තුළ වාහන ගැන තියන උනන්දුව වැඩි වෙලා තියනවා. ඒක කාර්යාලයේදි මග තොටේදි දැක ගන්න පුළුවන්. මේ නිසා වාහන මිළදී ගැනීම වැඩි කිරීම ආණ්ඩුවේ අරමුණ විය හැකියි. වාහන ආනයන ප්‍රමාණය වැඩි වීම නිසා බදු අඩු කළත් කලින්ට වඩා ආදයමක් ලබාගන්න පුළුවන්.
අනිත් කාරණය වාහන බදු අඩු කිරීම ව්‍යාපාරිකයින්ට සුබ ආරංචියක්. ඔවුන් දිරිමත් කිරීමත් අරමුණක් විය හැකියි.
ඒත් පිටි, පරිප්පු, සීනි වගේ දෙවල බදු අඩු වැඩි කිරීමෙන් පාරිභෝජනයේ සැලකිය යුතු අඩු වැඩි වීමක් අපේක්ෂා කරන්න බෑ


wahana mila adu karama wahanna ganna thiyanawa unanduwa wedi wela??? bambuwa thama... eda wela nethi samanya minissunta mona car da ??
badu adu karama illuma wedi wela badu adayama wedi wei lu... economically eka hari... eka therena ubata therenne nedda... e nisa ape apanayana wiyadama wedi wela... welada hingaya thawath wedi wenawa kiyala... eka puyawanna hoyanna ona dollar gana wedi... oya badu adayamata wada....
badu adukarapu eka business karana unta suba wenne.. eka nisa unge production eka or cost eka adu karaganna puluwannamm...
production eka wedi wenne kohomada economy eka down nam.. anith resources godak ganan gihin... e nisa oka untath denenne ne...
parippu sini walata thiyenne sapeksha anamya illumak... badu kochchara gehuwath use karanawa... e nisa anduwa hodata hoyanawa..
itin meka janatha wadi anduwak wenne kohomada...![]()
අපනයන වියදම වැඩි වීම කියන උඹේ point එකෙත් ඇත්තක් තියනවා. ඒත් බදු ආදායම වැඩි වීමේත් ඉඩක් තියනවා කියන මගේ තර්කය හරි නේද? මම ආර්ථික විද්‍යාව හදාරල නෑ. මට තේරෙන හැටියට හේතුව ඒකයි.
සීනි පරිප්පු ගැන මම කියපු එක උඹ තවත් තහවුරු කරල තියනවා. වාහන මිළ අඩු කරල බදු ආදායම වැඩි කර ගැනීමේ හැකියාවක් තිබ්බත් (උඹ කියපු ආනයන වියදම ඉහළ යාම ගැන මගේ තර්කයක් නෑ) පරිප්පු වගේ දෙයක බදු අඩු කිරීමෙන් ආණ්ඩුවට ලැබෙන අමතර ආදායමක් නෑ. මොකද බදු අඩු වැඩි කළත් පරිප්පු පරිභෝජනය අඩු වැඩි වෙන්නෙ නෑ. ඉතිං පරිප්පු බදු අඩු කරල ලැබෙන ආදායමත් නැති කර ගන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.
මේක ජනතාවාදී ආණ්ඩුවක් නෙමේ. ඒක මම පිළි ගන්නවා. ඒත් පිටි මිළ වැඩි කිරීම හා වාහන බදු අඩු කිරීම සම්බන්ධ කිරීමට මම විරුද්ධයි.
wahana badu adu kirima nisa adayama wedi wimata sapekshawa... welada paratharaya wedi wenawa nam... eken apita wasiyak ne bang... moko e wedi una adayama api welada hingaya piyawanna danna one....
athyawasya banda matha adika laba lebime aramunin badu danawanam e tharam balu anduwak loke ne....
minissu noka labana adayama mokatada??? manda poshanaya unama anduwatama neda health facilities denna wenna.. ewa ta yana ganan adayamata wada wedi neda??
ita passe horakam wedi unama ewa mardanayata yana piriweya... salli nethi unama minissu bonna purudu wenawa... ( hemoma nemei)... itin ita passe wena pawel kedim... ayin health problems..
meka chakrayak..... wakra badu gahala lebena adayamen palak ne...
karanna one minissunge adayama wedi karana eka... ethakota anduwata adayam badu ganna puluwan adayamata sapekshawa... eka sarwa sadaranai.....
Rs 10000 (income) ta adu miniha kana seman tin ekata Rs 85 tax ekak gahapuwama.......
Rs 10000 ekatath ta eka Rs 85, Rs 2500000 (income) ekatath tax Rs 85 per unit..
balapan asadaranaya.... wikalpe thama.... VAT wage wakra badu adu karanna one...
adayama matha tax gahapuwama eka sadaranawa bedenawa....
meka balu anduwak.... podi minihage badata gahana... loku miniha nalawana......
දැනුයි තේරෙන්නෙ අපේ මහරජා මාමාට ජන්දෙ දුන්නෙ නැති එකේ මෝඩකම.. එහෙනම් මම අද bike එක වෙනුවට බෙන්ස් එකක යනවාඉතින් යකෝ ඡන්දෙ දුන්නනම් උඹත් කාරෙකේ යනවනේ![]()


