මෙහෙමත් කාලකන්නි
මචන්ලා මම මේක දැක්කේ එක ගොසිප් සයිට් එකක...අනේ මන්ද මටනම් මේ වීඩියෝ එක බලනකොට තේරෙන්නෙම මේක වීඩියෝ කරපු කාලකන්නිය හින්ද තමයි මේ හාමුදුරුවන් වහන්සේ අපවත් උනේ..එතුමන් කතාව කරලා දළදා මාලිගාව ඉස්සරහ දන්සල ලග අයිනට ගිහින් ඉද්දිත් මේක ගිහින් වීඩියෝ කරනවා..එතන හිටපු මිනිස්සුන්ටවත් මොකද්ද මේ වෙන්නේ කියල හිතා ගන්න බේරී උන එක පාරටම..
හාමුදුරුවෝ ඇගට පැට්රොල් හලගනිද්දී ලගින් යන මනුස්සයෙක් නැවතිලා බලනවා..හාමුදුරුවෝ ලියුම ඉල්ලද්දීවත් මේ කාලකන්නිය නිකන්වත් නෑ මොකද්ද මේ කරන අපරාදය කියල..එත්තමයි මේකනම් මිනි මැරුමක් ...
මේ වගේ එවුන්ව එල්ලලා මරල මදි..තමන්ගේ නම ප්රසිද්දකරගන්න මේ කලකන්නියට වෙන මොනවා කරන්න බැරිද ????
මේ වගේ වෙවුන් තමන්ගේ අම්ම විකුනන් කන්නත් දෙපාරක් හිටන්නේ නැති ජාතියක්.
වල් බල්ලෝ