මෙහෙමත් කෑමක් CHOGM 15 Million

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    මෙහෙමත් කෑමක් CHOGM 15 Million


    15 Million Web Site

    01_preview.__large_preview.jpg



    මේ මස ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව සම්බන්ධයෙන් සෑම තැනම එක් එක් කතා ඇසෙද්දී අපට දැනගන්නට ලැබුනේ මෙම සමුළුව වෙනුවෙන් අන්තර්ජාලයට එක්වූ වෙබ් අඩවියට රජය විසින් මිලියන 15ක් වියදම් කර ඇති බවයි.

    බැලූ බැල්මට ඉතා සරල අයුරින් නිමවා ඇති මෙම වෙබ් අඩවියට මිලියන 15ක් වියදම් කිරීම සම්බන්ධයෙන් බැලූ කෙනෙකුට අදහාගත නොහැකි කාරණයකි.

    නමුත් මිලියන 15 වියදම් කර ඇති වෙබ් අඩවිය සාදා ඇත්තේ අන්තර්ජාලයේ ඇති ඩොලර් 15ක වෙබ් ටෙම්ප්ලේට් (Template) එකක් මිලදී ගෙන එහි යම් යම් අංග පමණක් වෙනස් කිරීමෙනි.

    මෙම රාජ්‍ය නායක සමුලුවෙන්ද බලධාරීන් විසින් පෙර පරිදිම මහජනයාගේ මුදල් ගසා කෑමට ආරම්භ කර ඇති අතර මේ අන්දමේ වෙබ් අඩවියකට මිලියන 15 වියදම් කිරීම ජනතාවගේ මුදල් මෙම කටයුත්ත බාරව සිටින පුද්ගලයන්ගේ සාක්කුව යන බව නොරහසකි.

    මෙවැනි සමුලුවක් පවත්වන විට එය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉතා හොද අන්දමේ ආරක්ෂාකාරී වෙබ් අඩවියක් පැවතීමට අවශ්‍ය වන අතර එය වගකීමක් ඇති පිළිගත් ආයතනයකට බාර දීම ඉහල නිළධාරීන්ගේ වගකීමකි.

    නමුත් මෙම වෙබ් අඩවිය සෑදූ ආයතනයේ හෝ පුද්ගලයාගේ නම කොතැනකදිවත් සදහන් වී නොමැති අතර මෙවැනි ඩොලර් 15ක ටෙම්ප්ලේට් ගෙන එය අංග වෙනස් කර රටක් නියෝජනය කරවීම හාස්‍යජනකය.

    මෙවැනි අන්දමින් ජනතා මුදල් නාස්ති කිරීම කුමන රජයක් පැවතියද අනුමත කළ නොහැක.

    රාජ්‍ය නායක සමුලුවේ නිල වෙබ් අඩවිය මෙතනින්.
    Template ගැන විස්තර මෙතනින්.



     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හෑම එකාම ඕක කියනවා විතරනේ.. මම තාම බලන් ඉන්නවා ඕකට මොකක් හරි proof එකක් එනකන්.. එහෙම නෑතිව ඕන එකෙක්ට ඕන එකක් කියන්න පුලුවන්නේ බන්.. හෙට අනිද්දර කියයි මහින්දගේ සරමට වියදම 1million කියල... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෑම එකාම ඕක කියනවා විතරනේ.. මම තාම බලන් ඉන්නවා ඕකට මොකක් හරි proof එකක් එනකන්.. එහෙම නෑතිව ඕන එකෙක්ට ඕන එකක් කියන්න පුලුවන්නේ බන්.. හෙට අනිද්දර කියයි මහින්දගේ සරමට වියදම 1million කියල... :lol:
    ශිරන්ති නෝනව ඩ්‍රෙස්/මේක් අප් කරන්නම 20 ක කෘ එකක් ඉන්නවලු.එයා පිටරට ගියත් ඒ 20 අරන්ලු යන්නේ .මහින්දගෙ සරම ගැන ඉතින් කවර කතාද?:P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ශිරන්ති නෝනව ඩ්‍රෙස්/මේක් අප් කරන්නම 20 ක කෘ එකක් ඉන්නවලු.එයා පිටරට ගියත් ඒ 20 අරන්ලු යන්නේ .මහින්දගෙ සරම ගැන ඉතින් කවර කතාද?:P

    රජ උනාම එහෙම තමයි මෙයා..
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113


    Teacher : ලමායි කියන්න බලන්න chogm කියන්නෙ මොකක්ද කියල?
    Siripala: ටිචර් ,,chogm කියන්නේ හැම වෙලාවෙම අක්කිල ටිකක් පස්ස උඩ දදා ඩාන්ස් කරන කොන්සර්ට් එකක්...

    Teacher: නෑ නෑ ලමයො වැරදියි,,,හයියියෝ

    Gunasiri: ඉතින් ටීචර් Sirasa එකේ ITN එකේ chogm කියල අපිට මුල ඉදලම අගට යනකන් පෙන්නුවෙ ඩාන්ස් කරන සීන් විතරයි නෙ...මම මේ ටීවී දිහා බලන් හිටිය chogm ගැන රචනාවක් ලියන්න කියල ඒත් ටීචර් chogm ඉවර උන අදත් දැක්කෙ ඩාන්සින්ම විතරයි කියල..හී හී....

    chogm chogm කිව්වට වෙච්චි වෙන එක උලව්වක්වත් අපි නම් දන්නෑ ටීචර්:lol::lol:
     
    Last edited: