Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මෙහෙමත් කෙල්ලො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා  ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න  , ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද  දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම , කෙල්ල හැඩයි ටිකක් කතා කරනව අගේට හිනා වේවි කෝච්චියෙන් බැහැල යද්දි අත වනනවා අගේට  අවුරුද්දයි බාල මට වඩා ඒ වුනාට හරි පොඩි පෙනුම තියෙන්නෙ පට්ට හොඳ එකියක් වගේ තේරුනේ මට කතාවෙන්  but මචන්ලා මං ලඟදි ඒකිගෙන් ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල ගත් කටටම කීව නෙ ඔව් කියල  මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්රශ්න ටිකක් තියෙනව අහන්න

1.කෙල්ලට call කරන් නැති එක අවුල් වගේද ? (මං හිතන් ඉන්නෙ සෙට් කරගත්තම එහෙම කරන්න )

2.කොල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරුවට වෙන්න බැරිද ? මාව තවත් test කරන්න වගේ ? (කොල්ලෙක්ගෙන් calls එහෙම answer කරන පාටක් පේන්ඩ නෑ ) (දැක්ක පලවෙනි දවසෙ නම් මේකි පැයක් විතර call එකක හිටිය, දැන් breakup ද දන්නෙ නෑනෙ talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි )

3.මං ටිකක් කඩ්ඩෙන් එහෙම වචන දාල මං posh වගේ  ඒකිත් එක්ක කතා කලාට ඒකි ටිකක් දුප්පත් වගේ  එහෙම සෙට් වුනොත් අවුල් වෙයිද බං families එහෙම ? ගෙදරින් නම් කියන්නෙ අපිට වඩා හොඳ family එකකින් proposal එකක් වගේ කරගන්න එක තමා හොඳ කියල

[QUOTE="rrkolla, post: 18715357, member: 396761"] [SIZE=5] කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා :cool: ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න :rolleyes: , ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද :nerd: දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට පස්සෙ මං ඉතිං sheet එක එහෙම දෙනව ඒකි නැග්ගම ;), කෙල්ල හැඩයි ටිකක් කතා කරනව අගේට හිනා වේවි කෝච්චියෙන් බැහැල යද්දි අත වනනවා අගේට :P අවුරුද්දයි බාල මට වඩා ඒ වුනාට හරි පොඩි පෙනුම තියෙන්නෙ පට්ට හොඳ එකියක් වගේ තේරුනේ මට කතාවෙන් :yes: but මචන්ලා මං ලඟදි ඒකිගෙන් ඇහුව කොල්ලෙක් ඉන්නවද කියල ගත් කටටම කීව නෙ ඔව් කියල :sorry: මටත් ටිකක් upset ගියා but guts අරං හිටිය ඔහෙ, ඕකි තවත් fit වුනා ඔය seen එකෙන් පස්සෙ විහිළු කරනව හිනා වෙනව අනේ මන්ද බං මට තේරුම ගන්න අමාරුයි මේ කෙල්ලව මට උඹලගෙන් ප්රශ්න ටිකක් තියෙනව අහන්න [/SIZE] [SIZE=5] 1.කෙල්ලට call කරන් නැති එක අවුල් වගේද ? (මං හිතන් ඉන්නෙ සෙට් කරගත්තම එහෙම කරන්න :dull:) 2.කොල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරුවට වෙන්න බැරිද ? මාව තවත් test කරන්න වගේ ? (කොල්ලෙක්ගෙන් calls එහෙම answer කරන පාටක් පේන්ඩ නෑ :no:) (දැක්ක පලවෙනි දවසෙ නම් මේකි පැයක් විතර call එකක හිටිය, දැන් breakup ද දන්නෙ නෑනෙ:confused::rolleyes::cool: talk කරපු පලවෙනි දවසෙත් මේකිට උගෙන් ආපු call එක cut කරා මං බලන් ඉද්දි ) 3.මං ටිකක් කඩ්ඩෙන් එහෙම වචන දාල මං posh වගේ :cool: ඒකිත් එක්ක කතා කලාට ඒකි ටිකක් දුප්පත් වගේ :baffled: එහෙම සෙට් වුනොත් අවුල් වෙයිද බං families එහෙම :confused:? ගෙදරින් නම් කියන්නෙ අපිට වඩා හොඳ family එකකින් proposal එකක් වගේ කරගන්න එක තමා හොඳ කියල :dull:[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18681117"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom