මෙහෙමත් ගෑණු ඉන්නවනෙ යකෝ!!

Lonely M

Member
Aug 9, 2009
356
17
0
Somewhere in your mind..
මෙහෙමත් ගෑණු ඉන්නවනෙ යකෝ!!

කතාවක් තියනවානේ ගැණිගේ මොලේ හැදිමිටේ තරමට කියලා.. කියවන්නකො මේ කතාව.
ඔන්න එක ගමක ගම්මුලාදැනිකෙනෙක් ඒ ගමේ දුප්පත් ගෙදරක ගැහැණියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වනවා. (ඕක මහ ලොකු අරුමයක් යැයි නේද ? ) වැඩේ කියන්නේ මේ ආරච්චිගේ පුත්‍රයාත් ඒ ගෙදරටම බඩගානවා තාත්තගේ වැඩේටම. ඉති0 ;)
ඔන්න පුතා මේ ගේ ඇතුලේ ඉන්න වෙලාවක ගම්මුලාදැණි තාත්තත් ඔය වැඩේටම ආවේ නැතැයි. දැන් මොනවා කරන්නද ගැණි කිව්වා ගම්මුලාදැණිගේ පුතාට අටුවට බහින්න කියලා. දැන් අවුලක් නෑ .. පුතා අටුවේ තාත්තා ඇදේ.. :yes:
ගැණිගෙම නරක වෙලාවද කොහෙදො මෙන්න බොලේ මිනිහත් එනවා.. :growl: ගම්මුලාදැණියාත් බයවෙලා මොකද කරන්නේ දැන් කියලා අහනවා ගැණිගෙන්.. අටුවට දාන්නත් බෑනේ ගැණිට මුලාදැණියාව... ගැණිට අපුරු ණුවණක් පහල වුණා. ගම්මුලාදැණියට කිව්වා තරහ ගිහිල්ලා වගේ පොල්ලකුත් අරගෙන ගෙදරින් පිටවෙලා යන්න කියලා. ඉති0 මුලාදැණියත් ඒ විදිහට කලා.
මේ ගැණිගේ මිනිහා ඇවිත් ගැණිගෙන් අහනවා .. ඇයි අර ගම්මුලාදැණියා මටත් කථා නොකර තරහින් පොල්ලකුත් අරන් යන්නේ කියලා. එතකොට ගැණි කියනවා ගම්මුලාදැනියා පුතාට ගහන්න එළවගෙන ආවා , මම ඒයාව අටුවට බස්සලා පුතා මෙහෙටනම් ආවේ නෑ කියලා හරවලා යැව්වා . එහෙම කියලා අටුවේ හංගලා හිටිය ගම්මුලාදැනියාගේ පුතත් එළියට අරං මිනිහට පෙන්නලා කාටත් නොන්ඩි නැතුව වැඩේ ගොඩ දැම්මා.. :yes::yes::yes: කොහොමද හැදිමිටේ තරම මොලේ........! :shocked:
-මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න....