Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් දරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිං පොත දැන් Youtube වලත් ලියනවා නේහ්?

මං දන්න විදියට නම් "පිං පොත" ලියන්නේ ලෝකෙට පේන්නවත්, ඒකෙන් උදම් අනන්නවත් බලාගෙන නෙවෙයි.

ප්රශ්න අහන විදිය නම් හරිම තුච්ඡයි.

විශේෂයෙන් 01:47. ඒක අහන්න දෙයක් නෙවෙයිනේ.

ඒ ළමයා අන්තම අසරණ කරලා අන්තිමේ ඒක කටින් කියවාගන්නවා.

5000 වගේ නෙවෙයි, ඔය විදියට අසරණ කරන එක ළමා මනසට "මහ නරක" විදියට බලපානවා මුළු ජීවිතේටම.

ඔය වගේ එක සිදුවීමක් වුනත් ඇති.

ඔය ළමයාගේ තාත්තා බීලා ඇවිත් ඩෙගා නටන පොරක් නම්,

ඔය 5000 ටත් වෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, 5000 න් වුනේ තවත් ඒ ළමයට ජීවිතේ තිත්ත කරපු එක.

මුදල් ඉපයීම, මං පොර වීම, තමා උසස් බව පෙන්වීමට කරන රඟපෑම ආදී තමන්ගේ පටු අරමුණු වෙනුවෙන්,

අනෙත් අයගේ පෞද්ගලිකත්වය හාර අවුස්සන

මේ Youtube, Facebook ආදියෙහි ලැග සිටින අමනුස්සයන්ට එරෙහිව නීතියක් ගෙනාවේ නැත්නම්,

මේක වෛරස් එකක් වෙයි කොරෝනාවලට වැඩි.

දැනටමත් වෙලා ඉවරයි හැබැයි...

අනික අර Youtube comments ටික, මෙහෙමත් ගොබ්බ හැත්තක්...

වීඩියෝ එකක් වැටෙන්නම ඕනේ උදව් කරන්න.

තමන්ගේ ගමේ අල්ලපු වැටේ එකා කන්න නැතිව දුක් විඳිනවා, ඒවා ගානක්වත් නෑ,

Youtube එකේ, FB එකේ, මොකක් හරි TV එකක හිත හිරිවට්ටන වාදනයක් දාලා පවුලක් පෙන්නුවොත්

පොහොසත් කියලා පෙන්නගන්න කැමති හැමෝම යනවා ඒකට උදව් කරන්න...

අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු...

මානවයා විහිළුවකි...!

අන්තිමට මෙන්න මේ ත්රෙඩ් එකත් කියවන්න, ඕක Facebook ගැන ලිව්වට, ඔය හැම එකටම අදාළයි, EK එකට පවා...

http://www.elakiri.com/forum/showthread.php?t=1937938

[QUOTE="Dishta Didin, post: 25386332, member: 555482"] [SIZE="3"]පිං පොත දැන් Youtube වලත් ලියනවා නේහ්? :lol: මං දන්න විදියට නම් "පිං පොත" ලියන්නේ ලෝකෙට පේන්නවත්, ඒකෙන් උදම් අනන්නවත් බලාගෙන නෙවෙයි. :dull: ප්රශ්න අහන විදිය නම් හරිම තුච්ඡයි. :growl: විශේෂයෙන් 01:47. ඒක අහන්න දෙයක් නෙවෙයිනේ. ඒ ළමයා අන්තම අසරණ කරලා අන්තිමේ ඒක කටින් කියවාගන්නවා. 5000 වගේ නෙවෙයි, ඔය විදියට අසරණ කරන එක ළමා මනසට "මහ නරක" විදියට බලපානවා මුළු ජීවිතේටම. ඔය වගේ එක සිදුවීමක් වුනත් ඇති. :sorry: ඔය ළමයාගේ තාත්තා බීලා ඇවිත් ඩෙගා නටන පොරක් නම්, ඔය 5000 ටත් වෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, 5000 න් වුනේ තවත් ඒ ළමයට ජීවිතේ තිත්ත කරපු එක. :( [COLOR="Red"]මුදල් ඉපයීම, මං පොර වීම, තමා උසස් බව පෙන්වීමට කරන රඟපෑම ආදී තමන්ගේ පටු අරමුණු වෙනුවෙන්, අනෙත් අයගේ පෞද්ගලිකත්වය හාර අවුස්සන මේ Youtube, Facebook ආදියෙහි ලැග සිටින අමනුස්සයන්ට එරෙහිව නීතියක් ගෙනාවේ නැත්නම්, මේක වෛරස් එකක් වෙයි කොරෝනාවලට වැඩි. :angry: [/COLOR] දැනටමත් වෙලා ඉවරයි හැබැයි... :dull: අනික අර Youtube comments ටික, මෙහෙමත් ගොබ්බ හැත්තක්... :lol: වීඩියෝ එකක් වැටෙන්නම ඕනේ උදව් කරන්න. තමන්ගේ ගමේ අල්ලපු වැටේ එකා කන්න නැතිව දුක් විඳිනවා, ඒවා ගානක්වත් නෑ, Youtube එකේ, FB එකේ, මොකක් හරි TV එකක හිත හිරිවට්ටන වාදනයක් දාලා පවුලක් පෙන්නුවොත් පොහොසත් කියලා පෙන්නගන්න කැමති හැමෝම යනවා ඒකට උදව් කරන්න... :dull: අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු... :lol: මානවයා විහිළුවකි...! :lol: [COLOR="DarkRed"]අන්තිමට මෙන්න මේ ත්රෙඩ් එකත් කියවන්න, ඕක Facebook ගැන ලිව්වට, ඔය හැම එකටම අදාළයි, EK එකට පවා... [/COLOR]:) [url]http://www.elakiri.com/forum/showthread.php?t=1937938[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom