මෙහෙමත් නාම යෝජනා ලැබෙනකොට මොන කතාද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙහෙමත් නාම යෝජනා ලැබෙනකොට මොන කතාද

    හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට බන්ධනාගාරයේ සිටියදීම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (06) අවසර දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඞ් බාරයට පත් කරනු කර සිටී.

    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන හෙයින් ඔහුට නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට අවසර ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.

    වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට නීතීපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා සම්බන්ධ නඩු විභාගයේ සාක්කි විමසීම ආරම්භ කළ පසු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල වී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මීට පෙර අවස්ථාවක ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් සජින් ද වාස් ගුණවර්ධන මහතා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියම කෙරිණි.

    2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොලඹදී නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම් වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

    විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

    සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමෙන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ

    ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

    14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධුර වලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත් විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හී මෙහෙයුම් කටයුතු වල සක්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු වල ගනදෙනු වල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම් වල රුපියල් 45,87,47,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.


    මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.


    lankadeepa.lk
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වාස් සර් තමයි යුද්දේ වෙලාවේදී මහින්දට උපරිම සහයෝගය දුන්නේ හෙලිකොප්ටර් එහෙමත් හමුදාවට දුන්නා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූ චන්දෙ ඉල්ලන්න යන්නෙ මහින්ද ඉන්න පැත්තෙන් නේද? දැක්කද හොරු හොරු එකතුවෙන හැටි :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු කුක්කො ෆෝම් වෙලා..ඔය සජින් වාස් ඉල්ලන්නෙ අර o/l ෆේල් සජියගෙ පක්ශෙන් ...මේ මෝඩ ගු ඇන් පි කාරයො මඩ ගහනව..දැන් මාරු වෙයි බලු රැල තෙර්ඩ් එක නොදැක්ක ගානට.. නොදකින් හැත්ත තෙර්ඩ් එකක් දැම්මොත් ඉල්ලන් නානව..... :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජින් වාස් , සජියට කඩේ ගිය විඩ්යෝ ටික දාන්ඩද, සිරස ලොකු කරන් දගලපු පෝලිමක් තියෙ යු ටියුබ් එකේ..:lol::lol:.ඕනෙද ඕනෙද
    :lol::lol: ගු ඇන් පි එකෙන් නාමයෝජනා දෙනව ගු කුක්කො හොරා කියල බනින සජින්ට..ලැජ්ජයි ලැජ්ජයි ගු කුක්කනි වහ කාපියවු.. :lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ලොල් ගු කුක්කො ෆෝම් වෙලා..ඔය සජින් වාස් ඉල්ලන්නෙ අර o/l ෆේල් සජියගෙ පක්ශෙන් ...මේ මෝඩ ගු ඇන් පි කාරයො මඩ ගහනව..දැන් මාරු වෙයි බලු රැල තෙර්ඩ් එක නොදැක්ක ගානට.. නොදකින් හැත්ත තෙර්ඩ් එකක් දැම්මොත් ඉල්ලන් නානව..... :lol::lol::lol::lol:

    මූ නාගට නේ බං කඩේ ගියේ..:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ චන්දෙ ඉල්ලන්න යන්නෙ මහින්ද ඉන්න පැත්තෙන් නේද? දැක්කද හොරු හොරු එකතුවෙන හැටි :angry:

    :lol::lol:

    හිරිකොතේ ලැට් වලක් කඩන් කාපන් බන්...ඔයිට වැඩිය නම්බුයි....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:

    හිරිකොතේ ලැට් වලක් කඩන් කාපන් බන්...ඔයිට වැඩිය නම්බුයි....

    :rofl::rofl::rofl: ඔකුන් හැමදාම බොරු කියල මඩ ගහලන්ඩ ඇවිත් පච වෙන එක වෙන්නෙ..ඔකුන්ට විලි ලැජ්ජාව කිය දෙයක් නැ ඒකයි සින් එක.. ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන්ද උන්ට.. :lol::lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාම එක යූඇන්පි මන්ත්‍රී කෙනෙක්වවත් රිමාන්ඩ් කරේ නෑ අයථා මුදල් ඉපයුව කියල. රාජිතයට පෙන්නන්න පුලුවන්ද ඌ සල්ලි හොයපු හැටි?



    වාස ඉස්සර මහින්දගෙ ගෝලය. ඒකාලෙ පාරවල් හදන ඒවගෙන් සෑහෙන හම්බ කරා. මහින්දය පැරදුනාම රනිලගෙ ඇටේ එල්ලුනා. ඒ තරහට පලිගැනීමක් විදිහට තමයි ඌව රිමාන්ඩ් කරේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම එක යූඇන්පි මන්ත්‍රී කෙනෙක්වවත් රිමාන්ඩ් කරේ නෑ අයථා මුදල් ඉපයුව කියල. රාජිතයට පෙන්නන්න පුලුවන්ද ඌ සල්ලි හොයපු හැටි?



    වාස ඉස්සර මහින්දගෙ ගෝලය. ඒකාලෙ පාරවල් හදන ඒවගෙන් සෑහෙන හම්බ කරා. මහින්දය පැරදුනාම රනිලගෙ ඇටේ එල්ලුනා. ඒ තරහට පලිගැනීමක් විදිහට තමයි ඌව රිමාන්ඩ් කරේ.

    අහ් මේ පලි ගැනීමක් විදිහට රිමන්ඩ් කරල තියෙන්නෙ නැතුව හොරාකාල මාට්ටු වෙලා එහෙම නෙමේ..:lol::lol: ඒකයි මේ සජියගෙ පක්ශෙන් සජින් වාස්ට නාමයෝජනා දෙන්නෙ නැත්තන් දෙන්නෙ නැ සජිය හොරකමට විරුද්දයි.... :lol::lol::lol::lol::lol: අනේ හුකේ කැරට් 3650යි කීවලු.... :lol::growl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලොල් ගු කුක්කො ෆෝම් වෙලා..ඔය සජින් වාස් ඉල්ලන්නෙ අර o/l ෆේල් සජියගෙ පක්ශෙන් ...මේ මෝඩ ගු ඇන් පි කාරයො මඩ ගහනව..දැන් මාරු වෙයි බලු රැල තෙර්ඩ් එක නොදැක්ක ගානට.. නොදකින් හැත්ත තෙර්ඩ් එකක් දැම්මොත් ඉල්ලන් නානව..... :lol::lol::lol::lol:

    උබනේ යකෝ හැමදාම නාන්නේ. මට සජිත්ගෙන්වත්, මහින්දගේන්වත්, අනුරගෙන්වත් වැඩක් නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබනේ යකෝ හැමදාම නාන්නේ. මට සජිත්ගෙන්වත්, මහින්දගේන්වත්, අනුරගෙන්වත් වැඩක් නැ

    අපෝයි ඔව් මම තමයි නාල ඉන්නෙ..උබ සජියට රෙදි නැතුව කඩේ ගිය හැටි අපිට අමතකයි ලොල් :lol::lol::lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපෝයි ඔව් මම තමයි නාල ඉන්නෙ..උබ සජියට රෙදි නැතුව කඩේ ගිය හැටි අපිට අමතකයි ලොල් :lol::lol::lol::lol:

    එක තැනක් පෙන්නපන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක තැනක් පෙන්නපන්

    Sorry to barge in

    Nagananda-Kodituwakku.jpg
     

    Similar threads