මෙහෙමත්~පව්~වැඩ

amaangel

Member
Sep 16, 2011
642
57
0
මෙහෙමත්~පව්~වැඩ

මේ මිනිස්සුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි
මෙහෙමත් සිත්පිත් නැති මිනිස්සු අපි අතරේ ඉන්නවනේ:(


බීමත්ව හිටපු මිනිස් මුර්ගයෝ දෙන්නෙක් මේ අසරණ සතාව එයාලගේ truck එකේ ගැට
ගහල.පස්සේ එයාල මේ truck එක පදවාගෙන ගිහින්. මේ අසරණයා වේදනාවෙන් කෑ ගගහා ලේ
පෙරාගෙන බිම ඇතිල්ලී ඇතිල්ලී ගිහින් තියෙන්නේ.වාසනාවට මේක දැකපු කෙනෙක් පොලිසියට
call කරලා. ඊට පස්සේ මේ අසරණයට ප්‍රතිකාර දීල ජිවිතේ ගොඩ අරගෙන.මේ තුවාල සනීප
උනාම මෙයාව කැමති කෙනෙක්ට හද වඩා ගන්න දෙනවලු.
මම පාර්ථනා කරනවා ඒ අසරණයට ආදරය කරුණාව පිරිච්ච නිවසක් ලැබෙන්න කියල.

ඇයි මේ මිනිස්සු මේ වගේ කුරිරු වද හිංසා කරන්නේ මේ සත්තුන්ට.
පොඩ්ඩක් හිතන්න.
මේ වගේ දෙයක් මේ සතාට කරන්නේ නැතුව, තමන්ගේ කෑම එකෙන් කොටසක් මේ සතාට
දුන්නානම්, මේ සතා ජිවිතේ තියෙනකම් ඒ මනුස්සයට සේවය කරනවා නේද අවන්කෙන්ම
.තමන්ගේ දිවි පරදුවට තියලා හරි තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කරන සත්තු ජාතියක් බල්ලෝ කියන්නේ. කතා කරන්න බැරි උනත් මේ සත්තු තමන්ගේ ස්වාමියාගේ හැගීම අපුරුවට
තේරුම ගන්නවා.


303202_194356787307638_192591077484209_427831_400950478_n.jpg





මම හිතින් සාප කරනවා අර සහසිකයෝ දෙන්නට.

ලංකාවෙත් මේ වගේ සිද්දි වෙනවා. ඒත් ඒවට නිසි පරිදි පරිදි ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලවල්
ආරම්භ කරලා නෑ.


animal cruelty සදහාම වෙන්වුණු පොලිසියක් පිටරට වල තියෙනවා.එයාලට කියන්නේ animal copsල කියල.
සතෙක්ට හිංසා කරොත් ඒ මනුස්සයව ගෙනියන්නේ මාංචුත් දාලා.
සත්තුන්ටත් සාධාරණ අයිතියක් තියෙනවා අපි වගේම නිදහසේ ජිවත් වෙන්න.
එයාලත් අපි වගේම තමන්ගේ ජීවිතේට ආදරේ, ජිවත් වෙන්න ආස සත්තු.

ටිකක් හිතන්න! අපි හැමෝම එකතු වෙලා අසරණ සත්තු වෙනුවෙන් මොකක් හරි
වැඩ පිළිවෙලක් ගොඩනැගුවොත්! කොච්චර හොදද.
(මම දාන්න විදිහට ලංකාවේ ODEL එකේ
Otara Gunawardane විතරක් මේ වෙනුවෙන් ලොකු වැඩ පිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කරල තියෙනවා.
)
 

maxshane

Member
Mar 30, 2007
73
2
0
i am really happy to share this news with elakiriyans!

your story is very sad amaangel. i cant believe how they do this to a dog. what kind of people are they! I think, the best way to punish them is injured them as same as they did to the poor dog.:angry::angry::angry::angry:
 
Last edited:

amaangel

Member
Sep 16, 2011
642
57
0
your story is very sad amaangel. i cant believe how they do this to a dog. what kind of people are they! I think, the best way to punish them is injured them as same as they did to the poor dog.:angry::angry::angry::angry:

thanks! for the comment! yep! I'm agree with u! :yes: