Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් ප්රශ්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මනින් Approve කරන්න.. අද දවල් වෙන්න කලින් පිළිතුරු ඕනි.. නීති උපදෙස් පමණක් බලාපොරොත්තු වෙමි...

මේකයි ප්රශ්නය. මගේ bf ල මෙහෙන් ගෙවල් විකුනලා මෙහෙන් ටිකක් දුරකට ගියා. එයාට වැඩ තිබුනේ මෙහේ නිසාත් මම ඉන්නේ මෙහේ නිසාත් එයැ මෙහේ නතර වුනා.මුලින් හිටියේ යාලුවෙකුගේ ගෙදර එයාට සල්ලි එහෙම දුන්නා. පස්සේ යාලුවාගේ ප්රශ්නයක් නිසා එතනින් අයින් වුනා. පස්සේ හදිස්සියේ යන්න තැනක් විදියක් තිබුනේ නෑ... මම සහ මගේ bf ගොඩාක් හිතවත් හාමුදුරුවෝ කෙනෙක් හිටියා. එයාට කිව්වම එහේ ඉන්න එන්න තැන් තැන් වල ඉන්නවට වඩා කිව්වා. ඉතින් එහේ කාලයක් නතර වෙලා හිටියා. ඒ හාමුදුරුවෝ එක පිරිමි ළමයෙක්ට නිකම් ඇබ්බැහි වෙලා වගේ පස්සෙන් යනවා. ඒ කොල්ලා පන්සල ඉස්සරහ ගෙදර. ඒ කොල්ලා මැසේජ් කෝල් නොකලොත් අඩනවා. කනකම් කන් නෑ යන හැම තැනම හොයනවා වගේ දේවල් කරනවා එයා. ඉතින් මගේ bf ගොඩක් දුරට වැඩ හෝ මාව බලන්න එන නිසා එතන ඉන්නේ රෑට තමා. රෑටත් උයලා තමා කන්නේ. ඒත් bf ඉන්න් වෙලාවට කෑම එක ,හම්බෙන සල්ලි, පලතුරු ටිකේ ඉදන් හැමදෙම අර කොල්ලට යවනවා මෙයා අතේ. මෙයා නිතරම හාමුදුරුවෝ කියන හැමදෙම කරන නිසා අර කොල්ලා මෙයාව ගනන් ගන් නෑ වගේ වුනා. හාමුදුරුවෝ මාව හම්බෙන්න් එනකොට් වුනත් කෝල් කර කර වද දෙනව අරයට කෑම එක ගිහින් දෙන්න් එන්න. කෝල් කරලා කොහෙද ඉන්නේ බලන්න.මට කෝල් ගන්න කියන්න ගගා. මහ රෑට මෙයාවත් ඇදගෙන අර ගෙදරට යනවා. මෙයා ඕක කරන්න් එපා හරි එයාට ඒ කොල්ලට එහෙම බාල්දු වෙන්න බෑ හරි කිව්වොත් මහ රෑට හරි මෙයාව එලියට දාල දොර වහනවා. නොදී කනවා වගේ දේවල් කරනවා. මෙයා ගෙදර ගියත් කෝල් කරලා කරලා ඉක්මනින් ගෙන්නගන්නවා .. ඉතින් ඉවසලා බැරිම තැන එතනින් අයින් වුනා.කෝමත් දිගටම එතන ඉන්න බෑනේ..

ඉතින් ප්රශ්නය නම් මේකයි. අර කොල්ලට එක එක දේවල් කරන්න කියලා හිටි ගමන් මෙයාට පගාව වගේ සල්ලි දුන්නා. මෙයා කීයක්වත් නොගෙන හාමුදුරුවන්ගේ වැඩ වලට ආවා ගියා හැමතැනම. සමහර වෙලාවට මෙයාගෙන් දෙන්නම් කියලා සල්ලි අරන් දෙන්නෙත් නෑ. ඉතින් මෙතනින් අයින් වුනාට පස්සේ හාමුදුරුවෝ තරහටම එක පාරට 20,000ක් ඉල්ලනවා දීපු සල්ලි සහ පාවිච්චි කරපු විදුලි බිලට. ඒත් අපිට දෙන්න සල්ලි නෑ මේ වෙලාවෙ. මගේ bf , photographr කෙනෙක්. ඉතින් එයාගේ computer එකත් අතන.වැඩක්වත් දාන්න විදියක් නෑ මැෂින් එක හාමුදුරුවෝ ලග නිසා. එයා කියනවා අද 12 වෙනක්ම් බලලා සල්ලි දුන් නැත්නම් මැශින් එක් විකුනනවා කිව්වා. මම කිව්වා මගේ මුද්ද තියන් මැශින් එක දෙන්නා කිව්වා සල්ලි දෙනකම්. ඒත් එයා එඑකට බෑ කියනවා.. කොහොම හරි සල්ලි වලට මොනා ලැබුණත් මොකද ?? ඒත් එයා computer එකට මෙහෙම කරන්නේ කොහොමද ? එයා ගොඩාක් පොලිසියේ අයව අදුරනවා.හාමුදුරුවන්ට එහෙම සල්ලි ඉල්ලන්න පුළුවන් ද ? අපේ computer එක එයට තියන් ඉන්න හරි විකුණන්න හරි පුළුවන් ද ? අපිට මොනවද මේකට කරන්න පුළුවන් ???

[QUOTE="idalolu hathu, post: 29724384, member: 585869"] ඉක්මනින් Approve කරන්න.. අද දවල් වෙන්න කලින් පිළිතුරු ඕනි.. නීති උපදෙස් පමණක් බලාපොරොත්තු වෙමි...❤️ මේකයි ප්රශ්නය. මගේ bf ල මෙහෙන් ගෙවල් විකුනලා මෙහෙන් ටිකක් දුරකට ගියා. එයාට වැඩ තිබුනේ මෙහේ නිසාත් මම ඉන්නේ මෙහේ නිසාත් එයැ මෙහේ නතර වුනා.මුලින් හිටියේ යාලුවෙකුගේ ගෙදර එයාට සල්ලි එහෙම දුන්නා. පස්සේ යාලුවාගේ ප්රශ්නයක් නිසා එතනින් අයින් වුනා. පස්සේ හදිස්සියේ යන්න තැනක් විදියක් තිබුනේ නෑ... මම සහ මගේ bf ගොඩාක් හිතවත් හාමුදුරුවෝ කෙනෙක් හිටියා. එයාට කිව්වම එහේ ඉන්න එන්න තැන් තැන් වල ඉන්නවට වඩා කිව්වා. ඉතින් එහේ කාලයක් නතර වෙලා හිටියා. ඒ හාමුදුරුවෝ එක පිරිමි ළමයෙක්ට නිකම් ඇබ්බැහි වෙලා වගේ පස්සෙන් යනවා. ඒ කොල්ලා පන්සල ඉස්සරහ ගෙදර. ඒ කොල්ලා මැසේජ් කෝල් නොකලොත් අඩනවා. කනකම් කන් නෑ යන හැම තැනම හොයනවා වගේ දේවල් කරනවා එයා. ඉතින් මගේ bf ගොඩක් දුරට වැඩ හෝ මාව බලන්න එන නිසා එතන ඉන්නේ රෑට තමා. රෑටත් උයලා තමා කන්නේ. ඒත් bf ඉන්න් වෙලාවට කෑම එක ,හම්බෙන සල්ලි, පලතුරු ටිකේ ඉදන් හැමදෙම අර කොල්ලට යවනවා මෙයා අතේ. මෙයා නිතරම හාමුදුරුවෝ කියන හැමදෙම කරන නිසා අර කොල්ලා මෙයාව ගනන් ගන් නෑ වගේ වුනා. හාමුදුරුවෝ මාව හම්බෙන්න් එනකොට් වුනත් කෝල් කර කර වද දෙනව අරයට කෑම එක ගිහින් දෙන්න් එන්න. කෝල් කරලා කොහෙද ඉන්නේ බලන්න.මට කෝල් ගන්න කියන්න ගගා. මහ රෑට මෙයාවත් ඇදගෙන අර ගෙදරට යනවා. මෙයා ඕක කරන්න් එපා හරි එයාට ඒ කොල්ලට එහෙම බාල්දු වෙන්න බෑ හරි කිව්වොත් මහ රෑට හරි මෙයාව එලියට දාල දොර වහනවා. නොදී කනවා වගේ දේවල් කරනවා. මෙයා ගෙදර ගියත් කෝල් කරලා කරලා ඉක්මනින් ගෙන්නගන්නවා .. ඉතින් ඉවසලා බැරිම තැන එතනින් අයින් වුනා.කෝමත් දිගටම එතන ඉන්න බෑනේ.. ඉතින් ප්රශ්නය නම් මේකයි. අර කොල්ලට එක එක දේවල් කරන්න කියලා හිටි ගමන් මෙයාට පගාව වගේ සල්ලි දුන්නා. මෙයා කීයක්වත් නොගෙන හාමුදුරුවන්ගේ වැඩ වලට ආවා ගියා හැමතැනම. සමහර වෙලාවට මෙයාගෙන් දෙන්නම් කියලා සල්ලි අරන් දෙන්නෙත් නෑ. ඉතින් මෙතනින් අයින් වුනාට පස්සේ හාමුදුරුවෝ තරහටම එක පාරට 20,000ක් ඉල්ලනවා දීපු සල්ලි සහ පාවිච්චි කරපු විදුලි බිලට. ඒත් අපිට දෙන්න සල්ලි නෑ මේ වෙලාවෙ. මගේ bf , photographr කෙනෙක්. ඉතින් එයාගේ computer එකත් අතන.වැඩක්වත් දාන්න විදියක් නෑ මැෂින් එක හාමුදුරුවෝ ලග නිසා. එයා කියනවා අද 12 වෙනක්ම් බලලා සල්ලි දුන් නැත්නම් මැශින් එක් විකුනනවා කිව්වා. මම කිව්වා මගේ මුද්ද තියන් මැශින් එක දෙන්නා කිව්වා සල්ලි දෙනකම්. ඒත් එයා එඑකට බෑ කියනවා.. කොහොම හරි සල්ලි වලට මොනා ලැබුණත් මොකද ?? ඒත් එයා computer එකට මෙහෙම කරන්නේ කොහොමද ? එයා ගොඩාක් පොලිසියේ අයව අදුරනවා.හාමුදුරුවන්ට එහෙම සල්ලි ඉල්ලන්න පුළුවන් ද ? අපේ computer එක එයට තියන් ඉන්න හරි විකුණන්න හරි පුළුවන් ද ? අපිට මොනවද මේකට කරන්න පුළුවන් ??? [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom