මෙහෙමත් පිස්සු -එලකිරි අයටත් තිබෙද ?
---දිණමිනෙන් ගත්තෙ----
ගැටලුව
වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 20කි. එසේම විවාහක කාන්තාවක් ද වෙමි. මා හට ඇති ගැටලුව වන්නේ ගමන් බිමන් යාමේ දී දකින පොල් ගස් උඩට නැඟීමට සිත් වීමයි. එපමණක් නොවෙයි. එසේ ගස උඩට නැඟ මහා හඩින් සිනාසෙන්නට සිත් වෙනවා.
මේ තත්ත්වය මාගේ මානසිකත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙනවා. එනිසා මේ තත්ත්වය මඟහරවා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කර දෙන්න.
පිළිතුර
ඔබගේ ගැටලුවට මුල් වී තිබෙන්නේ, අනවශ්‍ය සිතුවිලි මෙන්ම වැඩකට නැති සිතුවිලි විකාර සිතුවිලි හැඟීම් ආවේග සිතට වඳ දෙන තත්ත්වයක් ඇති වී තිබීමයි. එය සුළු මානසික රෝගයක්.
අනවශ්‍ය ලෙස සිතට වඳ දී මානසික පීඩනයට ලක්වීමෙන් වැළකී සිටීමට එවන් සිතුවිලි පැමිණිය ද ඒවා ගණනකට නොගෙන බැහැර කළ යුතුයි.
නැවත නැවත සිතට එම සිතුවිලි නැඟෙන විට ඒවා සැහැල්ලුවෙන් බැහැර කිරීමට පුරුදු පුහුණු විය යුතුයි. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ද ඵලක් නොමැති නම් මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමු වී උපදෙස් පතන්න.
ජාතික මානසික
සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය
කපිල රණසිංහ
- දුමින්ද අලුත්ගෙදර