Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් පිස්සු -එලකිරි අයටත් තිබෙද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත් පිස්සු -එලකිරි අයටත් තිබෙද ?

---දිණමිනෙන් ගත්තෙ----

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 20කි. එසේම විවාහක කාන්තාවක් ද වෙමි. මා හට ඇති ගැටලුව වන්නේ ගමන් බිමන් යාමේ දී දකින පොල් ගස් උඩට නැඟීමට සිත් වීමයි. එපමණක් නොවෙයි. එසේ ගස උඩට නැඟ මහා හඩින් සිනාසෙන්නට සිත් වෙනවා.

මේ තත්ත්වය මාගේ මානසිකත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙනවා. එනිසා මේ තත්ත්වය මඟහරවා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කර දෙන්න.

පිළිතුර

ඔබගේ ගැටලුවට මුල් වී තිබෙන්නේ, අනවශ්‍ය සිතුවිලි මෙන්ම වැඩකට නැති සිතුවිලි විකාර සිතුවිලි හැඟීම් ආවේග සිතට වඳ දෙන තත්ත්වයක් ඇති වී තිබීමයි. එය සුළු මානසික රෝගයක්.

අනවශ්‍ය ලෙස සිතට වඳ දී මානසික පීඩනයට ලක්වීමෙන් වැළකී සිටීමට එවන් සිතුවිලි පැමිණිය ද ඒවා ගණනකට නොගෙන බැහැර කළ යුතුයි.

නැවත නැවත සිතට එම සිතුවිලි නැඟෙන විට ඒවා සැහැල්ලුවෙන් බැහැර කිරීමට පුරුදු පුහුණු විය යුතුයි. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ද ඵලක් නොමැති නම් මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමු වී උපදෙස් පතන්න.

ජාතික මානසික

සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ

- දුමින්ද අලුත්ගෙදර

[QUOTE="HANDY.MERLIN, post: 15856162, member: 484769"] [b]මෙහෙමත් පිස්සු -එලකිරි අයටත් තිබෙද ?[/b] [B][B][SIZE="4"][COLOR="DarkOrange"]---දිණමිනෙන් ගත්තෙ----[/COLOR][/SIZE][/B][/B] [COLOR="Blue"][SIZE="4"]ගැටලුව වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 20කි. එසේම විවාහක කාන්තාවක් ද වෙමි. මා හට ඇති ගැටලුව වන්නේ ගමන් බිමන් යාමේ දී දකින පොල් ගස් උඩට නැඟීමට සිත් වීමයි. එපමණක් නොවෙයි. එසේ ගස උඩට නැඟ මහා හඩින් සිනාසෙන්නට සිත් වෙනවා. මේ තත්ත්වය මාගේ මානසිකත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙනවා. එනිසා මේ තත්ත්වය මඟහරවා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කර දෙන්න. [COLOR="Teal"]පිළිතුර ඔබගේ ගැටලුවට මුල් වී තිබෙන්නේ, අනවශ්‍ය සිතුවිලි මෙන්ම වැඩකට නැති සිතුවිලි විකාර සිතුවිලි හැඟීම් ආවේග සිතට වඳ දෙන තත්ත්වයක් ඇති වී තිබීමයි. එය සුළු මානසික රෝගයක්. අනවශ්‍ය ලෙස සිතට වඳ දී මානසික පීඩනයට ලක්වීමෙන් වැළකී සිටීමට එවන් සිතුවිලි පැමිණිය ද ඒවා ගණනකට නොගෙන බැහැර කළ යුතුයි. නැවත නැවත සිතට එම සිතුවිලි නැඟෙන විට ඒවා සැහැල්ලුවෙන් බැහැර කිරීමට පුරුදු පුහුණු විය යුතුයි. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ද ඵලක් නොමැති නම් මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමු වී උපදෙස් පතන්න.[/COLOR] ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ - දුමින්ද අලුත්ගෙදර[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom