මෙහෙමත් පිස්සෝ
මචන්ලා මේකනම් ෆට්ට කතාවක්...ඉංග්ලන්ඩ් වල කොල්ලෝ දෙන්නෙක් උන්ගේ නම් වෙනස් කරගෙන
මේ ෆොටෝ එකේ ඉන්නේ උන් දෙන්නා තමයි .
මේ දෙන්නගේ කලින් නම් තමයි Kelvin Borbidge (වයස 22 යි - දකුණු අත පැත්තේ )
හා Daniel Knox-Hewso( වයස 23 යි -වම ඇත පැත්තේ ).මුන් හෙනම films පිස්සෝ .
එක හින්දා මුන් දෙන්නා තමන්ගේ නම් මෙන්න මේ විදියට වෙනස් කරගෙන
දිව උලුක් කරගන්නැතුව කියවහල්ලා කොල්ලනේ
Kelvin Borbidge -> Baron Venom Balrog Sabretooth Vader Megatron Vegeta Robotnik Magneto Bison Sephiroth Lex Luthor Skeletor Joker Grind
Daniel Knox-Hewso -> Emperor Spiderman Gandalf Wolverine Skywalker Optimus Prime Goku Sonic Xavier Ryu Cloud Superman HeMan Batman Thrash
පිස්සු නේ !
මාත් මගේ නම වෙනස් කරගන්න ඉන්නේ
හොද විදියක් කියහල්ලකෝ !
හැබැයි දගයවනම් ගාවගන්නවත් එපා