මෙහෙමත් රටක් ??? අනිවා බලන්න

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මෙහෙමත් රටක් ??? අනිවා බලන්න

    Since recent times Sri Lanka is being called the Miracle of Asia

    A group of persons from the 5th Mile Post area in Hingurakgoda, had to undergo this unfortunate incident.

    These individuals had to carry the coffin for more than 7 kilometers towards the cemetery.

    In order to lessen the difficulty of the strenuous task, they decided to carry the coffin, by crossing the Minneriya stream.

    Residents of the area say that about 200 families of several villages in the area are suffering from the lack of a proper road to travel.

    The residents say that though they have informed the relevant authorities countless times of this situation, it had been to no avail.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුන්ට පාලම් දුන්නට වැඩක් තියනවද බන්. නයිට් රේස් එකක් තියල, දැයට කිරුල තියල ලෝකෙටම අපේ වැඩ පෙන්නන්නයි ඕන. තව පලස්තීනය වගේ දුප්පත් රටකට ආධාර එහෙමත් දෙන්න ඕන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුන්ට පාලම් දුන්නට වැඩක් තියනවද බන්. නයිට් රේස් එකක් තියල, දැයට කිරුල තියල ලෝකෙටම අපේ වැඩ පෙන්නන්නයි ඕන. තව පලස්තීනය වගේ දුප්පත් රටකට ආධාර එහෙමත් දෙන්න ඕන

    ඔව් බන් පාලමක් හැදුවම ඒකෙ වටිනාකම එන්නේ ගමේ මිනිස්සුන්ට විතරයි. ඒ වගේද නයට අරන් පිටරටවලට සල්ලි බෙදුවහම?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මුන්ට පාලම් දුන්නට වැඩක් තියනවද බන්. නයිට් රේස් එකක් තියල, දැයට කිරුල තියල ලෝකෙටම අපේ වැඩ පෙන්නන්නයි ඕන. තව පලස්තීනය වගේ දුප්පත් රටකට ආධාර එහෙමත් දෙන්න ඕන

    ehema ne ban ashchryaya karanne thama read ekata wada loku pavments thiyenne koheda :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් පාලමක් හැදුවම ඒකෙ වටිනාකම එන්නේ ගමේ මිනිස්සුන්ට විතරයි. ඒ වගේද නයට අරන් පිටරටවලට සල්ලි බෙදුවහම?
    ieJ0AdI.png