මෙහෙමත් වැඩ

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    කැරිබියන් දූපතේ සම්වර්තින් ගුවන් තොටුපළ පිහිටියේ වෙරළ අද්දරය. ගුවන් යානයක් අහසට නංවන හා බස්සන සැමවිටම වැල්ලේ සිටින සංචාරකයෝ මුහුද දෙසට දිවයති. සංචාරකයෝ තිදෙනෙක් ගුවන්තොටේ වැටේ එල්ලී සිටියහ. යානයේ පංකාවලින් එන සුළං පාරට මුහුණ දිය හැකි බව විමර්ශනය කිරීම ඔවුන්ගේ උත්සාහය විය. එහෙත් එය හරි ගියේ නැත. යානයේ ඇංජිමේ වේගම වැඩිවෙනවාත් සමගම පිටවූ හුලං පහරින් දෙදෙනෙක් ඇද වැටුනාහ. සංචාරක කතක් වීසිවී ගොස් හිස පාරේ වැදුනේය. සුළු තුවාල ලැබූ ඇය පොලිසියෙන්ද දඩගැසුම් කෑවාය.