මෙහෙමත් වෙන්න තිබ්බා

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මෙහෙමත් වෙන්න තිබ්බා

    නිකමට හිතමු ගිය ජනාදිපතිවරනේ, මහමැතිවරනේ දෙකම මහිංද දින්නා කියලා, එහෙම නම් මේ වෙද්දි කරන්න ගියපු වැඩ highway, port city, lotus tower ඔක්කොම ලස්සනට කරන් යනවා. dollar/vat/living cost normal එකේ,

    ඒත්

    මහින්දට බල්ලෙක්ට වගේ බැන බැන, මරා, හොරා කියකිය, කිසිම respect එකක් නැතිව මැතිවරනේ පැරදුන මෛත්‍රීපාලව තාමත් කරේ තියන් පොර සුපිරි වැඩ්ඩෙක් කියලා හිතන් ඉන්නවා නේ බන් :D