මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ.මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.;);)
    ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක් කෝල් කරලා කියලා තියෙනවා මගේ යාලුවගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා.:eek::eek:
    මූ ඒක ගණන් අරගෙන නෑ.ඒත් ටිකකින් කෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඒක බලන්න,හැබැයි ඉතින් තනියම නෙමෙයි අර රවුම් ගහනවා කියපු කොල්ලත් එක්ක, ඒ කොල්ලත් මගේ යාළුවගේ හොඳම යාලුවෙක්,:shocked::shocked:
    මූ කෙල්ලගෙන් අහලා කොහෙද ගියේ කියලා.ඒකි කිව්වලු ෆිල්ම් එකක් බලන්න ගියා කියලා දෙන්න එක්ක,:frown::frown:
    ඉතින් මගේ යාළුවා අරූගෙන් අහලා තියෙනවා ඇයි උඹ මගේ කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගියේ කියලා? මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලා :growl::growl:
    එහෙම කියලා මගේ යාලුවගේ ඉස්සරහම කෙල්ලව කිස් කරලා.තමන්ගේ කෙල්ලව තමන් ඉස්සරහම වෙන එකෙක් කිස් කරද්දී යකා නගිනවනේ, මූට මල පැන්න පාර මූ අරූට නෙලලා එතනම.ලේ පනින්නම නෙලලා.ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල ගාවට ගියාම කෙල්ල මගේ යාළුවගේ කනට ගහලා :no::no:
    ඒ වෙලාවේ එතන සෙනඟත් 800ක් විතර ඉඳලා තියෙනවා.හිතා ගන්න පුලුවන්නේ කොහොම නෝන්ඩියක්ද කියලා.අනික යාළුවො ඔක්කොම ඉස්සරහ. :confused::confused::confused:
    මිනිහට කර කියා ගන්න දෙයක් නෑ.වැරද්දත් කරලා තව කනටත් ගැහුවම මල පනින විදියට වෙන එකෙක් නම් ඒකිගේ බෙල්ල මිරිකනවා,මූ බොක්කෙන්ම ලව් කරන නිසා මූ කෙල්ලට අතක්වත් උස්සන් නැතුව ගෙදර ඇවිල්ලා, මූ විස්තරේ අඬ අඬ කිව්වා.මූ කියනවා මූට තාමත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ කියලා.:(:(
    මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.අමතක වුනොත් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්.
    ඔයාලත් මේ ගැන හිතන දේ දායි කියලා මම බලාපොරොත්තු
    වෙනවා!!!!!!!
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    wade nam kethama kethay.. mona unath kolla sirawatama love karanawa nd eyata hoda iwaseemak thiyenawa athi occhara deyk karalath kellata gahuwe nathuwa giya ekata..:)
    oya wage kelloth innnwane appa samajaye..
    e wage un hinda ithin mulu gaanu sanhathiyatama kollo baninawa,,

    api danne ithn oya kyana tika ne.. kella ehema karanna hethuwak thibbada danneth naa :confused:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    සිරාවට :nerd::P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනයේ
    ස්ථිර වූ ප්‍රේමයක් දැකිය හැකිනම්
    පුත්තලමේද ගෝවා වගා කල හැක...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    wade nam kethama kethay.. mona unath kolla sirawatama love karanawa nd eyata hoda iwaseemak thiyenawa athi occhara deyk karalath kellata gahuwe nathuwa giya ekata..:)
    oya wage kelloth innnwane appa samajaye..
    e wage un hinda ithin mulu gaanu sanhathiyatama kollo baninawa,,

    api danne ithn oya kyana tika ne.. kella ehema karanna hethuwak thibbada danneth naa :confused:

    කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් ටිකක් මෙහෙමත් හිතන්නකෝ. කොල්ලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න තිබ්බනේ.නැතුව වෙන කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න යන එක නෙමෙයිනේ කරන්න ඕනේ.එහෙනම් කියන්න තිබ්බා අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා.එහෙමත් නොකියා මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක් වැරදියි:(:(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ado oka wiswasa karannath mokadda mokadda wage :P Eth ada kale inna kello ohoma thamai banz,habai oya gaha gatta kiyana Kollo dennama Gon gas dekak :P harinam un denna ekathu wela Arakita allan nelanna thibbe oya 800 issaraha thiyagena :P ada kale Inna kolloth maha modai banz :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Ado oka wiswasa karannath mokadda mokadda wage :P Eth ada kale inna kello ohoma thamai banz,habai oya gaha gatta kiyana Kollo dennama Gon gas dekak :P harinam un denna ekathu wela Arakita allan nelanna thibbe oya 800 issaraha thiyagena :P ada kale Inna kolloth maha modai banz :(

    නිකමට හිතපන් බං උඹට ඕක වුනා කියලා.උඹේ යාළුවෝ ඉස්සරහ උඹේ කෙල්ලව කිස් කරද්දී උඹට ආතල් එනවද???:P
    නෑනේ බං.අරූව මරන්න තරම් තරහයිනේ
    :oo:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් ටිකක් මෙහෙමත් හිතන්නකෝ. කොල්ලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න තිබ්බනේ.නැතුව වෙන කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න යන එක නෙමෙයිනේ කරන්න ඕනේ.එහෙනම් කියන්න තිබ්බා අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා.එහෙමත් නොකියා මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක් වැරදියි:(:(

    ඒක තමයි මාත් කිව්වේ :yes::P