girls la hemoma ekawage nehe tamay but ewage eka pahara gati tiyena eka geniyak ati mulu genu sanhatiyema nama keta karanna
man nam kiyanne me waga ewunwa gahala maranna one
man nam kiyanne me waga ewunwa gahala maranna one
මේකය් ම්චෝ. ඔය වගේ දෙයක් උනාම අපේ කොල්ලො කරන ලොකුම වැරැද්ද තමය් අනිත් කොල්ල එක්ක වලියට පැටලෙන එක. නමුත් මේකය් ඇත්ත. ඒක කොල්ලගෙ responsibility එක නෙමෙය්. ඒක කෙල්ලගෙ responsibility එක.
කවුරු හරි වෙන කොල්ලෙක් පස්සෙන් එනවනන් කෙල්ල දැන ගන්න ඕන උට තේරුම් කරල දීල පැත්තකට වෙලා ඉන්න කියන්න. ඒත් නැත්තන් හොන්දවය්න් දෙකක් ඌට කියන්න. එහෙමත් නැත්තන් ඌව ගනන් ගන්නෙ නැතුව ඉන්න. එතකොට උන්ටම එපා වෙලා නවත්තනව. කෙල්ල එහෙම කරන්නෙ නැත්තන් ඒකෙ තේරුම කෙල්ල උගෙන් හම්බෙන attention එකට කැමතී කියන එක. ඉතින් ඔය වගේ වෙලාවට BF කරන්න ඕන කෙල්ල කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ කියල සද්ද නැතුව බලන් ඉන්න එක.
උඹේ යාලුවට වෙලා තියෙන්නෙනන් ඉතින් ලොකු බොරුවක්. ඔච්චර කල් මාට්ටු වෙන්නෙ නැතුව ඔහොම දෙයක් කරන්න පුලුවන්ද කියල හිතාගන්නත් අමාරුය්. මොනා උනත් මමනම් විශ්වාස කරන්නෙ ගහගන්න එක මෝඩ වැඩක්. ඔය වගෙ කෙල්ලෙක් වෙනුවෙන් punch එකක් නාස්ති කරන්නෙ මොකටදඅනිත් එක මචන් ඕකි ඔය වගෙ කෙල්ලෙක් කියල උට තේරිලා නැද්ද කවදාවත්. යාලුවට වෙච්ච දේ ගැනනම් ගොඩක් දුකය්. ඌ තෝරගෙන තියෙන්නෙ වැරදි කෙල්ලෙක්ව.හැමොම ඔහොම නැහැ
දැන් බලපන් මන් පෙන්වලා දෙන්නම් මොකක්ද ඔය කථාවේ තියෙන වැරදි කියලා
මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ
දැන් බලන්න. ඊයේ ඕක වුනා කියන්නේ හවස වෙන්නැති නේ.
මොකද ඒව වැඩි පුර තියෙන්නේ උදේ වගේ , ඉවර වෙන කොට හවස් වෙනවා. අනික ෆිල්ම් එකක් බලන්න කියපු නිසා. එකට ඒක 9.30 හෝ දවල් එක වෙන්නැති. නමුත් උදේ එක අමතක කරන්න පුලුවන් මොකද ඔය ජෝඩු ගොඩක් වෙලාවට. උදේ කරන්නේ එහේ මෙහේ හැල්මේ දුවලා දවල්ට ෆිල්ම් එකක් එහෙම බලලා. එහෙමම කලා තව කොහොහරි යන එකයි. අනික් කවුද උදේ පාන්දරම ෆිල්ම්ස් බලන්න යන්නේ. විශේෂයෙන්ම ජෝඩු එහෙම.
මොකද ෆිල්ම් හෝල් එකේ ඉදලා එන්නත් එපැයි. කියව කියව එනකොට ගොඩක් වෙලාවට හවස් වෙනවා.
ඉතින් සිද්ධිය වුනේ හවස කියලා අපට උපකල්පනය කරන්න පුලුවන් එතකොට.
.මගේ යාළුවෙක්ට.
ඔයා දලා තියෙන ඒවා පොඩ්ඩක් හැගුම්බරව ලියලා තියෙන්නේ. ඒකියන්නේ මේ වුනේ යළුවටද නැත්නම් ඔයාටද.
මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.
මේකෙන් කියවෙන්නේ අතීත කාල ක්‍රියාපද ගැනයි.
ඒ කියන්නේ කලින් කරලා තියෙනවා නමුත් දැන් නෑ.එතකොට කලින් යාළුවෙලා ඉදලා තියෙනවා නමුත් දැන් නෑ. ඉතින් දැන් කෙල්ලත් එක්ක යාළු නැත්තම් මොන එකකටද අර කොල්ලටට තඩි බාන්න ගියේ.
හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.
ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක් කෝල් කරලා කියලා තියෙනවා මගේ යාලුවගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා.
මන් කලින් කිව්ව එක මේකෙන් ඔප්පු වෙනවා නේද.
මූ ඒක ගණන් අරගෙන නෑ.ඒත් ටිකකින් කෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඒක බලන්න,
මේක බොහෝම අසාමාන්‍යයි නේද. කෙල්ල කරන්නේ හොර වැඩක් නමි මොකටද දැන දැනම තමන්ගේ කොල්ලා යන තැනකට රිංගන්නේ.
(සාමන්‍යයෙන් පෙම්වතුන් තමන් කොහොහරි යනවා නම් ඒක කියනවා අනෙකාට)
එකි සදහන් වාක්‍යත් සමග ගැලපුවාම පිළිතුර වන්නේ. ඒ කෙල්ල ඔයාගේ යහළුවත් එක්ක තව දුරටත් යාළු නෑ කියන එකයි. නමුත් දැන් ඔයා කියන හැටියට කෙල්ල කරලා තියෙන්නී හොර වැඩක්.
හැබැයි ඉතින් තනියම නෙමෙයි අර රවුම් ගහනවා කියපු කොල්ලත් එක්ක, ඒ කොල්ලත් මගේ යාළුවගේ හොඳම යාලුවෙක්,
මූ කෙල්ලගෙන් අහලා කොහෙද ගියේ කියලා.ඒකි කිව්වලු ෆිල්ම් එකක් බලන්න ගියා කියලා දෙන්න එක්ක,
කෙල්ල කරළා තියෙන්නේ හොර වැඩක් නම් කෙල්ල ඔයාගේ යහළුවා දැක්ක හැටියේම බයවෙන්න ඕනා මොකද බය කියන එක හොර වැඩක් සමග තියෙන නිසා. ඉතින් බොරුවට රගපාලා කොල්ලව මග අරිනවා මිසක් දැන දැනම ගහගන්න බව දැන එක පාරටම ඕක කියනවද. කිසිම කෙනෙක් ඔහොම කරන්නේ නෑ. මේකෙන් තවත් ඔප්පු වෙනවා කෙල්ල ඔයාගේ යහළුවත් එකක් තවත් යාළු නැහැ කියලා. අනික එහෙම යාළු නැත්නම් තමන්ගිය තැන් පිට කෙනෙකුට කියයිද.
ඉතින් මගේ යාළුවා අරූගෙන් අහලා තියෙනවා ඇයි උඹ මගේ කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගියේ කියලා? මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලා
එහෙම කියලා මගේ යාලුවගේ ඉස්සරහම කෙල්ලව කිස් කරලා.
තමන්ගේ කෙල්ලව තමන් ඉස්සරහම වෙන එකෙක් කිස් කරද්දී යකා නගිනවනේ, මූට මල පැන්න පාර මූ අරූට නෙලලා එතනම.ලේ පනින්නම නෙලලා.ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල ගාවට ගියාම කෙල්ල මගේ යාළුවගේ කනට ගහලා
Turn Based වගේ නේද. කෙල්ලෙ ගහන කොට බේරලා නැහැ.
ඒ වෙලාවේ එතන සෙනඟත් 800ක් විතර ඉඳලා තියෙනවා.හිතා ගන්න පුලුවන්නේ කොහොම නෝන්ඩියක්ද කියලා.අනික යාළුවො ඔක්කොම ඉස්සරහ.
මිනිහට කර කියා ගන්න දෙයක් නෑ.වැරද්දත් කරලා තව කනටත් ගැහුවම මල පනින විදියට වෙන එකෙක් නම් ඒකිගේ බෙල්ල මිරිකනවා,මූ බොක්කෙන්ම ලව් කරන නිසා මූ කෙල්ලට අතක්වත් උස්සන් නැතුව ගෙදර ඇවිල්ලා, මූ විස්තරේ අඬ අඬ කිව්වා.මූ කියනවා මූට තාමත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ කියලා.
මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.අමතක වුනොත් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්.
ඔයාලත් මේ ගැන හිතන දේ දායි කියලා මම බලාපොරොත්තු වෙනවා!!!!!!!
මේ කථාවේ එකිනෙකට පරස්පර විරෝධි තැන් ගොඩක් තියෙනවා.
මේක ඒක නිසා අමු අමුවේම ප්‍රබන්ධ කථාවක් විතරයි.
ඒක නිසා දැන් වත් බොරු ලියන එක නවත්තන්න.











අනේ යකෝ පොඩියට දාපන් මට හතලිස් ඇදිරය එහෙම නැහැ.
උබලා කරන්නේ කොහෝහරි කුණු ගොඩක් ගෙනල්ලා මේකේ ලියන එකයි.
ඒකත් ඉතින් ඇත්ත නම් කමක් නෑ.











ආදරය තියෙනවා මචන් . ඒක අදුරන අය අතළොස්සක් හරි තාම ඉන්නවාමචන් ඔක තමයි මම කලිනුථ් කිව්වෙ ආදරය කියල දෙයක් නැහැ තියෙන්නෙ රාගය witarayi

උස්සගෙන ගිහින් ඇරපන්.....ඇරවගන්නනේ ඕන.....ඉතින් කට්ටිය සෙට් වෙලා පෝලිමක් දාපල්ලා.....

මේකේමුල පොඩ්ඩක් කියවලා බලපන් මචෝ .
මෙයා කියලා තියෙන්නේ "මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා" කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ
යාළු වෙලා හිටියා මිසක්. යාළු වෙලා ඉන්නවා කියලා නෙවෙයිනේ.
එතකොට මේ දෙන්නෙගේ සම්බන්දය ඉවරයි කලින්. දැන් එහෙම් එහෙම එකක් නෑ එතකොට. ඉතින් සම්බන්දයක් නැත්තම් කෙල්ල තවත් කොල්ලෙක් හොයා ගත්තම එකේ තියෙන වැරැද්ද මොකක්ද?
ඉතින් අර ගහපු කොල්ලගේ වැරැද්ද. මොකද එහෙම තමන්ගේ හිටපු පෙන්වතිය කියලා එහෙම ගහන්න අයිතියක් නෑ.
Examples
මම ගමේ ඉන්නවා (Present Tense)
මම ගමේ හිටියා (Past Tense)
මම ගෙදර ඉන්නවා (Present Tense)
මම ගෙදර හිටියා (Past Tense)
ලොකු උදාහරණයක් කිව්වොත්
මම ගිය සුමානේ නම් ගෙදර හිටියා නමුත් හෙට මම ඉන්න එකක් නෑ.
ඔයාට ඕනා නම් අද ගෙදර එන්න. මොකද මම අද ෂුවර් එකට ගෙදර ඉන්නවා
එතකොට හිටියා කියන්නෙ අතීත කාල ක්‍රියා පද. ඉන්නවා කියන්නේ වර්තමාන
දැන් තේරෙනවා නේ. කට්ටිය තේරුම අරගෙන තියෙන හැටි
දැන් එතකොට වැරැද්ද කාගේද. මම ඕක තමයි Thread එකේ මුල ඉදලම කිව්වේ
නමුත් ඔක්කෝගේම සිංහල දුර්වලයි වගේ.
![]()