මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    etin ban kella uth 1kka friend kenek hatiyata wenna ati edala tiyene.. uge waraddane ban.. e kella mukuth kiwe naha kiyala eken mean karana narakai kella kamati kiyala..most of gilrs talking with boys like friends.. etin kollo tamai wada ka ganne.. man me kello hodai kiyanawa newai.. man kiwe depattema scene1ka balala. ube yaluwa love kala kiyala e kella love karanawa kiyala nahane ban. etin ekenma ternenawane ube yaluwage warada kiyala. Just think both side. Kelloth ennawa owage wada karana.. bt me scene1ke anuwanam kella waradak karala nahane ban.

    මචං ආයේත් 1st පොස්ට් එක කියවපං. කෙල්ලො වෙන කොල්ලොත් එක්ක කතා කරනවා තමා. ඒත් ඉතින් කතා කරන හැම කොල්ලවම කිස් කරන් නෑනේ බං.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    උබලා සිංහල වරද්දන්නේ මු ඉදලම සිංහලෙන් ඉගෙන ගෙනයි.
    මම ඉගෙන ගත්තෙත් English වලින් ඒත් මම පුලුවන් තරම් සිංහල හොදට ලියනවා.
    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    උබලා සිංහල වරද්දන්නේ මු ඉදලම සිංහලෙන් ඉගෙන ගෙනයි.
    මම ඉගෙන ගත්තෙත් English වලින් ඒත් මම පුලුවන් තරම් සිංහල හොදට ලියනවා.
    :lol::lol::lol:

    ඕන ගොං මැට්ටෙකුට කතා කරන විදියට ලියන්න පුලුවන්. ඒත් ඇත්තටම ලියන සම්මතයට අනුව ලියන්න අමාරුයි :P :P
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    නමුත් ඔයාගේ ප්‍රබන්ධය හොදයි.
    කෙටි කථාවක් විදියට ලියන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
    මම ගත්තා මේ ළගදි. චන්දන මෙන්ඩිස්ගේ සොදුරු සිතුවම් පොත් ඔක්කොම ටික.
    දැන් ඔක්කොම ටික කියවලා නම් ඉවරයි. අළුත් ඒවා ලියනවට ස්තුතියි ගොඩක්
    ඒක නිසා.
     
    Mozilla

    Well-known member
  • උබලා සිංහල වරද්දන්නේ මු ඉදලම සිංහලෙන් ඉගෙන ගෙනයි.
    මම ඉගෙන ගත්තෙත් English වලින් ඒත් මම පුලුවන් තරම් සිංහල හොදට ලියනවා.
    :lol::lol::lol:

    ඕන ගොං මැට්ටෙකුට කතා කරන විදියට ලියන්න පුලුවන්. ඒත් ඇත්තටම ලියන සම්මතයට අනුව ලියන්න අමාරුයි :P :P

    :eek: ubala denna athal gannawa wage? :lol::lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    ගොඩක් කෙල්ලෝ එහෙම තමා බන්..
    මගේ හොඳම යාලුවෙක් අව්රුදු 2 1/2 යාලු වෙලා හිටිය කෙල්ල උගේම හොදම යාළුවා එක්ක යාලු උනා.
    අන්තිමට seen එක මාට්ටු වෙනකොට උන් දෙන්නගේ affair එකත් මාස 4 විතර ..
    අපි ඔක්කොම උව set එකෙන් අයින් කලා. එත් අපේ යාළුවා තාමත් ඒ කෙල්ල ගැන හිත හිත දුක් වෙනවා.
    :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    නමුත් ඔයාගේ ප්‍රබන්ධය හොදයි.
    කෙටි කථාවක් විදියට ලියන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
    මම ගත්තා මේ ළගදි. චන්දන මෙන්ඩිස්ගේ සොදුරු සිතුවම් පොත් ඔක්කොම ටික.
    දැන් ඔක්කොම ටික කියවලා නම් ඉවරයි. අළුත් ඒවා ලියනවට ස්තුතියි ගොඩක්
    ඒක නිසා.

    ශා... උඹ එව්වත් කියවනවද???? මම හිතුවෙ නෑ උඹ වගේ එකෙක් සම්මත ආදර කතා කියවනවා කියලා.සම්මත කිව්වේ මේ කොල්ලො කෙල්ලො ලව් කරන ඒවා
    :P

    ගොඩක් කෙල්ලෝ එහෙම තමා බන්..
    මගේ හොඳම යාලුවෙක් අව්රුදු 2 1/2 යාලු වෙලා හිටිය කෙල්ල උගේම හොදම යාළුවා එක්ක යාලු උනා.
    අන්තිමට seen එක මාට්ටු වෙනකොට උන් දෙන්නගේ affair එකත් මාස 4 විතර ..
    අපි ඔක්කොම උව set එකෙන් අයින් කලා. එත් අපේ යාළුවා තාමත් ඒ කෙල්ල ගැන හිත හිත දුක් වෙනවා.
    :(

    පේනවනේ බං මුං නිසා කීයක් හිතින් දුක් විඳිනවද?? :frown::frown:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    අරූට තව පාරක් නෙලලා කෙල්ලට ලව් කරනවද නද්ද කියල හිතන්න ඔනි
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඒ පොත්වල තියෙන්නේ ලෝකයේ මෙතෙක් කාලයක් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ඨ කෙටි කථා මිසක් ආදර කථා නෙවෙයි.
    මැක්සිම් ගෝකි,ලියෝ තොලොස්තෝයි,රබින්ද නාත් තාගෝර් වැනි අයගේ කෙටි කථායි. ඒක නිසා මෝඩයෙක් වෙන්න එපා.:lol: