අස්ථිර වූ ස්ත්‍රී චින්තනයේ
ස්ථිර වූ ප්‍රේමයක් දැකිය හැකිනම්
පුත්තලමේද ගෝවා වගා කල හැක...





Same thing happed for me brother !!!
No worries best is yet to come kiyala hitha hada ganna thiyenne !!!



කෙල්ලෝ හරි ස්වීට් බං..



අස්ථිර වූ ස්ත්‍රී චින්තනයේ
ස්ථිර වූ ප්‍රේමයක් දැකිය හැකිනම්
පුත්තලමේද ගෝවා වගා කල හැක...
මගේ cousin එයාගෙ කොල්ලත් එක්ක යාලුවෙලා ඉන්න කාලේ මාත් එක්කත් යලුවෙලා හිටපු එකේ කෙල්ලෝ ගැන තව මොන කතාද ?
යාලු වෙලා නිකන්ම හිටියෙත් නැහනේ... කරපු දේවල් ........!!
කෙල්ලො ගැන නම් කතා කරලා වැඩක් නැහැ..


හැම දෙයක් දිහාම දෙපැත්තකින් බලන්න ඕනෙ![]()

ඇයි උඹ මේකේ ලියන්නේ කතා කරන භාෂාවෙන් නෙමෙයිද??? පලයන් බං යන්න.