මෙහෙමත්_ගෑණු යකෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙහෙමත්_ගෑණු යකෝ

    සැමියා මරා සසුන්ගතවූ කත සහ ඇගේ අනියම් සැමියා 18 වසරකට පසු පෝරකයට


    තම අනියම් සැමියා සමඟ එක්ව නිවසේ නිදා සිටි සැමියාගේ ගෙල වයරයකින් සිරකර ඝාතනය කළ කාන්තාවක් හා ඇයගේ අනියම් සැමියා, අදාල චෝදනාවට වරදකරුවන් කරමින් ඔවුන් දෙදෙනාට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ (17) මරණීය දණ්ඩනය නියම කළා.

    කඩවත ඇල්දෙනියේ පදිංචිකරුවකුවූ 40 හැවිරිදි තිදරු පියෙකු වූ කිංස්ලි සිරිමාන්න නැමැති පුද්ගලයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙසේ මරණකරුගේ බිරිය වූ බෝපේ කංකානමලාගේ ශාන්ති (53) සහ ගම්පහ පදිංචි ලියනගේ ලාලිත නැමැති 53 හැවිරිදි විත්තිකරුට වසර 18 කට පසු මෙසේ මරණ දඬුවම නියම කෙරුණා.

    1999.10.21 දින හෝ ආසන්න දිනක මොවුන් දෙදෙනා විසින් ඝාතනය සිදුකොට කොල්ලකරුවන් පිරිසක් විසින් කරන ලද ඝාතනයක් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර තිබෙනවා.

    සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකාරියක් වීමෙන් පසු අදාල කාන්තාව මහණ වී ඇති බවයි අධිකරණයේදී සඳහන් කෙරුණේ.



    neth news
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    තම අනියම් සැමියා සමඟ එක්ව නිවසේ නිදා සිටි සැමියාගේ???

    Gay seen ekak wage
     
    • Like
    Reactions: topkollek